මේක මට විතරක් වෙන එකක් නෙමෙයි කියලා මට එළකිරි එකේ ත්‍රීඩ් කියවනකොට තේරුනා.
SLT එක YouTube එකටයි Speedtest.net එකටයි හොද වේගයක් ලබා දෙනවා. ඒත් අනික් ගොඩාක් සයිට් වලට එහෙම නෑ..
මම දැන ගන්න කැමති මේකේ ඉන්න අයගෙන් SLT ලට එහෙම සයිට් දෙක තුනක් ඇරෙන්න අනික් සයිට් ස්ලෝ වෙන්න හදන්න පුළුවන්ද???
මම මේක වෙන වේලාවේ ස්ක්‍රීන් කැප්චර් වීඩීයෝ ටිකක් හැදුවා ඒත් ඒවා දාන්න විදියක් නෑ. ස්ලෝ වැඩී....