SLT speeds???

Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    2940192847.png



    menna mage speed
    :eek::cool:
     

    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    බොරු වැඩ කරන්න එපා මචංලා. ඕවා කළා කියල SLT වැඩි කරයි බලාගන හිටපං :P

    mama karana ekak neme ban math podi sup ekak dunne karana ekata mokada SLT eke un cha wadamane karanne

    monahari wela oka pathtu unoth apitamane honda ekai
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    High Speed Package (Webmaster - 120 GB - Rs 8890.00)
    Download 16 mbps
    Upload 4 mbps

    පැකේජ් එක නම් හයිස්පීඩ් ඒ උනාට ස්පීඩ් එක මෙන්න මෙච්චරයි.:baffled:

    2941159546.png


    පේනවා නේද ස්පීඩ් එක. SLT එකේ උන්ට *කලත් මදි බන් :angry: