Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Started to steal your privacy ACT FAST!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT එකේ ඕක කරන්නෙ අද ඊයෙ ඉදලා නෙමෙයි බං, දැන් ගොඩාක් කාලෙක ඉදලා, Site Block කරන්න තමයි ඕක මූලිකවම පාවිච්චි වෙන්නෙ,

ඕකෙන් වෙන්න පුලුවන් ප්රශ්න ගැන මම SLT එකේ Discussion Forum එකක පන යනකල් කිව්වා, SLT එකෙන් ඕකට කරන්න දෙයක් නැ බං, SLT එකේ කොච්චර මොල තිබ්බත් ලොකු පුලුවල ඉන්නෙ බුලත් විට කාගෙන ඉන්න නාකි පොරවල්, උන්ට ඕවා තෙරෙන්නේ නැ,, ඉහලින් කරන එක අපි කරනවා කියලා කරනවා, ,,

අපි මචො, SLT එකේ යාලුවෙක් ඉන්නවා නම් phone number එකක details ඉල්ලගන්නවා වගේ, හරි තැනක එකෙක් ඉන්නවා නම් අපිට ඕනම එකෙක්ගේ ෆේස්බුක් හෝ, ඕනම Password එකක් උනත් ඉල්ලගන්න පුලුවන්. .

මොකද මචො, Proxy එකකින් යනවා කියන්නෙ ලේසියෙන්ම MITM කරන්න පුලුවන්.. ඒත් SLT එකේ ඒහෙම නොවෙන්න හොද ආරක්ශාවක් තියෙන්වා, physically,

ඒත් කවදා හරි දවසක, Proxy එක මොකෙක් හරි Hack කලොත්, ලංකාවෙ ඔක්කොගෙම Password ගන්න පුලුවන් ,,,

මේ සීන් එක ගැන කලිනුත් ත්රෙඩ් ගියා මතකයි, FB SLT Group එකත් කතා කලා, ඒත් ලංකාවෙ අපිට ඒ ගැන කතා කරන්න නීති නැ, තියෙනවද දන්නෙත් නැ,, අනිත් එක Proxy එක ලංකාවෙ ලොකුම බොසාගෙ ඕඩර් එකක්, ,, අන්තර්ජාල මර්දනය.

[QUOTE="K_ZONE, post: 15540430, member: 207562"] [CENTER][SIZE="4"]SLT එකේ ඕක කරන්නෙ අද ඊයෙ ඉදලා නෙමෙයි බං, දැන් ගොඩාක් කාලෙක ඉදලා, Site Block කරන්න තමයි ඕක මූලිකවම පාවිච්චි වෙන්නෙ, ඕකෙන් වෙන්න පුලුවන් ප්රශ්න ගැන මම SLT එකේ Discussion Forum එකක පන යනකල් කිව්වා, SLT එකෙන් ඕකට කරන්න දෙයක් නැ බං, SLT එකේ කොච්චර මොල තිබ්බත් ලොකු පුලුවල ඉන්නෙ බුලත් විට කාගෙන ඉන්න නාකි පොරවල්, උන්ට ඕවා තෙරෙන්නේ නැ,, ඉහලින් කරන එක අපි කරනවා කියලා කරනවා, ,, අපි මචො, SLT එකේ යාලුවෙක් ඉන්නවා නම් phone number එකක details ඉල්ලගන්නවා වගේ, හරි තැනක එකෙක් ඉන්නවා නම් අපිට ඕනම එකෙක්ගේ ෆේස්බුක් හෝ, ඕනම Password එකක් උනත් ඉල්ලගන්න පුලුවන්. . මොකද මචො, Proxy එකකින් යනවා කියන්නෙ ලේසියෙන්ම MITM කරන්න පුලුවන්.. ඒත් SLT එකේ ඒහෙම නොවෙන්න හොද ආරක්ශාවක් තියෙන්වා, physically, ඒත් කවදා හරි දවසක, Proxy එක මොකෙක් හරි Hack කලොත්, ලංකාවෙ ඔක්කොගෙම Password ගන්න පුලුවන් ,,, :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: මේ සීන් එක ගැන කලිනුත් ත්රෙඩ් ගියා මතකයි, FB SLT Group එකත් කතා කලා, ඒත් ලංකාවෙ අපිට ඒ ගැන කතා කරන්න නීති නැ, තියෙනවද දන්නෙත් නැ,, අනිත් එක Proxy එක ලංකාවෙ ලොකුම බොසාගෙ ඕඩර් එකක්, ,, අන්තර්ජාල මර්දනය.:angry::angry:[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom