Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Support
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම: මගේ 4G bill එක online pay කරන්න ඕන.

SLT ආච්චි: ඔන්ලයින් එක නේද? පොඩ්ඩක් ඉන්න.

SLT ආච්චි: හ්ර්ලෝ.. සර් ඒකෙට ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න ඕන.

මම: ඔව්. මං මිට කලින් එක පාරක් ගෙව්වා. දැන් පාස්වර්ඩ් වැරදියි කියනවා. Reset කරගන්න call කරන්න කියල එනවා.

SLT ආච්චි: සර්ට username තියෙනවද?

මම:  ඔව්. පාස්වර්ඩ් වැරදියි කියනවා. ලොග් වෙන්න බැහැ.

SLT ආච්චි: Password සර් ළග තියෙනවා. අපි ලග නැහැ. කොහේ දාලද කියල හොයාගන්න බැහැ.

මම: මොකක්?

SLT ආච්චි:ඔව්. පාස්වර්ඩ් එක සර් ලග තමයි ඇත්තේ. ඔන්ලයින් ගිහින් www.slt කියල ගහන්න. එතකොට ඔන්ලයින් වෙනවා.

මම:    එතකොට බිල් එක ගෙවන්න පුලුවන්ද කාර්ඩ් ඒකෙන්?

SLT ආච්චි: ඔන්ලයින් ගියාම පුළුවන්. වෙනත් යමක් දැනගැනීමට අවශ්යද?

මම: නැහැ නැහැ ඇති.

බනින්නවත් මේ කිව්වේ මොකක්ද කියල තේරුනේ නැහැ  ඔලුව විකාර උනා. ඇයි බන් මෙහෙම මී හරක් support එකට දාන්නේ.

[QUOTE="lahiruyasintha, post: 21782458, member: 312308"] [SIZE="3"]මම: මගේ 4G bill එක online pay කරන්න ඕන. SLT ආච්චි: ඔන්ලයින් එක නේද? පොඩ්ඩක් ඉන්න. SLT ආච්චි: හ්ර්ලෝ.. සර් ඒකෙට ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න ඕන. මම: ඔව්. මං මිට කලින් එක පාරක් ගෙව්වා. දැන් පාස්වර්ඩ් වැරදියි කියනවා. Reset කරගන්න call කරන්න කියල එනවා. SLT ආච්චි: සර්ට username තියෙනවද? මම: :dull: ඔව්. පාස්වර්ඩ් වැරදියි කියනවා. ලොග් වෙන්න බැහැ. SLT ආච්චි: Password සර් ළග තියෙනවා. අපි ලග නැහැ. කොහේ දාලද කියල හොයාගන්න බැහැ. මම: මොකක්? :oo: SLT ආච්චි:ඔව්. පාස්වර්ඩ් එක සර් ලග තමයි ඇත්තේ. ඔන්ලයින් ගිහින් [url]www.slt[/url] කියල ගහන්න. එතකොට ඔන්ලයින් වෙනවා. මම: :confused: :confused: :confused: එතකොට බිල් එක ගෙවන්න පුලුවන්ද කාර්ඩ් ඒකෙන්? SLT ආච්චි: ඔන්ලයින් ගියාම පුළුවන්. වෙනත් යමක් දැනගැනීමට අවශ්යද? මම: නැහැ නැහැ ඇති. :oo: ----------------------------------------- බනින්නවත් මේ කිව්වේ මොකක්ද කියල තේරුනේ නැහැ :frown: ඔලුව විකාර උනා. ඇයි බන් මෙහෙම මී හරක් support එකට දාන්නේ. :dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom