SLT Tasty ම Data pack 2ක්

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    හරියට ඩේටා කවුන්ට් වෙන්නෙ නෑ...අදට යූස් කරපු ඩේටා නොර්මල් ඩේට වලින් කැපිලා තියෙන්නෙ,
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    150 ද? 155 ද? ෆොටෝ එකේ එකක් text එකේ එකක්... ??!

    දැන් මුන් කියන්නේ high quality videos පුළුවන් කියලා නම් එහෙනම් 720p වත් අඩුම ගානේ වෙන්න එපැයි hd බලන්න නම්

    720p එක පැයකට 900 MB යනවා data.. දළ වශයෙන්

    මුන් සතියක ට දෙන්නේ 15 gb = 15360 Mb

    ඒ කියන්නේ සතියට බලන්න වෙන පැය ගාන : 17.0 hours

    ඒ කියන්නේ දවසකට බලන්න වෙන්නේ : 2.4 hours

    යකු එකට අපි 600+ ටැක්ස් ගෙවන්නත් ඕනි
    අනේ පම්ක තමා...
     
    • Like
    Reactions: vito

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    I don’t understand how Zoom data and YouTube data are different. 100GB for 490 vs 15GB for 150 😂😂😂 Do they have different colors?
    Ask this from @SadSandun
    He know these things very well.


    If you remember this thread :P
    https://elakiri.com/threads/night-time-data-ඉවත්-කීරිම-පිළිබඳ-ජනපතිට-යෝජනාවක්.1938064
     
    • Haha
    Reactions: Sonique