SLT to give 100mbps! Current Offpeak and Peak limits doesn't work!

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ape nam a wula na machanla itin

    2745866358.png
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,417
    17,377
    113
    Auckland
    මොන ගොන් විහිලුවක්ද ඒ. මගේ 512kbps එකටත් කෙල කරපු මෙ පොන්නයො 100mbps දෙයි ලබ්බක්.


    :lol:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පිස්සුද බං එහෙම වෙනසක් තියනවා දැන් මගේ පීක් එක ලිමිට් වෙලා තියෙන්නේ. රෑ 12 පස්සේ ෆුල් ස්පීඩ් යන්න පුළුවන් 12.02 විතර වෙද්දී හරියටම ස්පීඩ් එක reset වෙනවා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මුන්ගෙ ^%**%^(%&(() :angry:
    අපෙ 512 Kb ස්පීඩ් එක අඩුම 1ඇම්බ් වත් කරෙ නැ මුන් කොච්ච්ර ස්ඉඩ් උනත් මොකටද බන් ලැබෙන ඩෙටා ප්‍රමානය අඩු නම්:dull: