slt un data wadi karala

gee2008

Active member
  • Jan 1, 2008
    213
    33
    28
    LB9TErr.jpg

    සයිට් එකේ නම් 100GB කියපු එක (55GB+55GB) 110GB කියල පෙන්නනවා. මගෙ වෙබ් පැකේජ් එක Family Xtra ඒත් මුන්ගෙ Upload Speed එක නම් තවත් අඩුවෙලා 0.04Mbps වගෙ එන්නෙ Gmail එකට 2MB තරම් පයිල් එකක්වත් ඇටෑච් කරන්ඩ බෑ. අන්තිමදි හිටිනවා එපා වෙනවා..

    iptOvwb.jpg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    පක තමා meter එකේ වැඩි නොකර site එකේ text එක renew කරාම ලොකු ඇති.
    නොදෝමකි ඕකුං. රටේ TRC, Consumer Affairs Authority උන් බඩු ගහනව ඇති. :angry::angry::angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පක තමා meter එකේ වැඩි නොකර site එකේ text එක renew කරාම ලොකු ඇති.
    නොදෝමකි ඕකුං. රටේ TRC, Consumer Affairs Authority උන් බඩු ගහනව ඇති. :angry::angry::angry:

    අනෙ අම්මපා උබෙත් මාර දැගලිල්ලක් නෙ බන් තියෙන්නේ.
    පොඩ්ඩක් ඉවසලා හිටු :lol:
    Forum එකේ බැලුවොත් උබ ඕන වෙලාවක SLT උන්ට බැන බැන අඩ අඩ ඉන්නවා. ඊ...යාාාාා
    :lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    අනෙ අම්මපා උබෙත් මාර දැගලිල්ලක් නෙ බන් තියෙන්නේ.
    පොඩ්ඩක් ඉවසලා හිටු :lol:
    Forum එකේ බැලුවොත් උබ ඕන වෙලාවක SLT උන්ට බැන බැන අඩ අඩ ඉන්නවා. ඊ...යාාාාා
    :lol::lol:

    my bill, my payment :frown:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    my bill, my payment :frown:

    he's right. mokak hari wadi kaloth un 24hrs yanna kalin wadi karanawa. adu karanna giyama mun sathi ganan kal gannawa. :angry:

    it took them 7 days to edit the text on their website. Just the text. the beauty of sri lankan government services. :rofl:

    reminds me of that sloth from zootopia :lol:

    giphy.gif