SLT unbelievable speed woowww....

kasunsankalpana

Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    :shocked: මොකෝ බං මේ.. :nerd: උඹ උන්ට කියන්න එපැයි යකෝ. කීවද? :dull: මගෙ connection එක නම් ස්ලෝ නෑ. :D හොඳම වැඩේ තමයි මචන් TRC එකට ලියල කම්ප්ලේන් කරපන්. :rolleyes: මට දැන් බාල බාල බාන්න මුකුත් නෑ., ඒ නිසා නිකන් ඉන්නෙ. යූ ටියුබ් එකේ 720p වැඩ එළට. :( හැබැයි කලාතුරකින් නවතිනව, :frown: සමහර වීඩියෝ වලට තමයි එහෙම වෙන්නෙ. :angry: ඔහොම නෙට් වැඩක් තියෙනවද බං. :yes: සිරාවටම ටෙලිකොම් කාරයො වංචාව කරනව වගේ බොහොමයක් 512kb/s උන්ට..

    :yes::yes:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මං හිතන්නෙ speed එක දරා ගන්න බැරුව speednet servers down වෙන්න ඇති:lol:
    Anyways sorry about what happened to you bro:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    1633144625.png

    mehema pennuwata wenadata wada slowne ban eyi ehema wenne?
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    :shocked: මොකෝ බං මේ.. :nerd: උඹ උන්ට කියන්න එපැයි යකෝ. කීවද? :dull: මගෙ connection එක නම් ස්ලෝ නෑ. :D හොඳම වැඩේ තමයි මචන් TRC එකට ලියල කම්ප්ලේන් කරපන්. :rolleyes: මට දැන් බාල බාල බාන්න මුකුත් නෑ., ඒ නිසා නිකන් ඉන්නෙ. යූ ටියුබ් එකේ 720p වැඩ එළට. :( හැබැයි කලාතුරකින් නවතිනව, :frown: සමහර වීඩියෝ වලට තමයි එහෙම වෙන්නෙ. :angry: ඔහොම නෙට් වැඩක් තියෙනවද බං. :yes: සිරාවටම ටෙලිකොම් කාරයො වංචාව කරනව වගේ බොහොමයක් 512kb/s උන්ට..
    khomada ban trc ekata kiyanna
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo

    ekanam aththa ban hebei issaranam elata thibba palaweni parata thamai mehema une...uba kiyanne 5.3mb download wenna peya 2k illanawa tika welawakin eka peya 3k una enisa mama eka cansel kala:angry::angry::angry:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    dethun paarak refresh karala try karapan hari yanawa

    ethakota machan load 100%kiyala nawathinawa flash eka enne echchara onne me ubala dala thiyenawa neda speed eke pics ewala bagayai load wenne 1ka parak neme 10parak refresh kalath hemmamai samahara welawata pennema ne
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    aha ubatath eka set welada ow ban epa wenawa neda??ai ban mun mehema boru kiyanne apita beida mekata nadu danna..oya complain kalata nam okun thaba sathayakata ganan ganna ekak ne

    Mekai saho meka temporary awlak da danne na,

    Ekaparakuth me wage awlak una, masayak withara giya normal wennna, dan awrudu 2 kata withara kalin,

    Mama SLT call kalama eyala kiwwe mokakkda muhuda yata thiyana cabal ekak breakdown kiyala.

    Danuth ehema awlak da danne ne,

    SLT eken ahapu kawruth nadda?
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මමත් ඔය කට්ට කනවා බන්
    ආ උබ ගන්නවානම් ලංකාබෙල් ගනින්