Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT Unlimited ගත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැන් 1212 කෝල් කරල Unlimited Packages වල විස්තර දැනගත්ත. මට ෆයිබර් තියෙන්නෙ.

ෆයිබර් කස්ටමර්ස්ලට හරියට ගැලපෙන විදියෙ පැකේජ් 2යි තියෙන්නෙ, මෙන්න මේ දෙක,

1.Fibre Unlimited Flash 10

2. Fibre Unlimited 10

පළවෙනි එක 5450+Tax

දෙවැනි එක 5950+Tax

මේකෙ පළවෙනි එක මම ගත්ත. උන් අද දවස ඇතුලද දාල දෙන්නම් කිව්ව. දාපු ගමන් ත්‍රෙඩ් එකේ අප්ඩේට් එකක් දාන්නම්.

මේකෙ පළවෙනි එකේ(Fibre Unlimited Flash 10 - Rs 5450.00) මෙහෙමයි වෙන්නෙ,

හැමදවසකටම 10GB දෙනව. 100Mbps Download speed එකෙන්. මට අප්ලෝඩ් ස්පීඩ් එක නම් අහන්න අමතක වුණා. දුන්නම බලල කියන්නම්.

ඒ දවසෙ 10GB ඉවර වුණොත් 1Mbps වලට ස්පීඩ් එක අඩු වෙනව විතරමයි. ඒත් අන්ලිමිටඩ්. ආයිත් ඊළඟ දවස ආරම්භ වුණාම අර 10GB අලුත් වෙනව.

මේකෙ කොන්දේසි තිබ්බෙ මෙහෙමයි,

පැකේජ් එක අප්ග්‍රේඩ් කරන්න රුපියල් 500ක් යනව. මාස 12ක ගිවිසුම් කාලයකට යටත්. ඒ කියන්නෙ ගත්තොත් මාස 12ක් යනකල් ඩිස්කනෙක්ට් කරන්න බෑ. කරනව නම් ඉතුරු මාස ගානට මාසෙකට 1000බැගින් ගෙවන්න වෙනව.

මෙයිට අමතරව, ZOOM, Teams වගේ සර්විස් ඔක්කොම ෆුල් අන්ලිමිටඩ්, අර 10GB ඇතුලටවත් අදාළ වෙන්නෙ නෑ.

මෙයිට අමතරව කොන්දේසි තමයි,

VPN පාවිච්චි කරන්න බෑ. බ්ලොක් කරනවලු, PeoTV GO බැරිලු, දැනට දීල තියෙන Loyalty Data ඔක්කොම අයින් වෙනවලු.

තව Static IP Address ගන්න බෑ.

මෙච්චරයි කිව්වෙ.

අනිත් පැකේජ් එකේ ඒ කියන්නෙ Fibre Unlimited 10(Rs 5950) එකේ අර 10GB කතන්දර මුකුත් නෑ ෆුල් අන්ලිමිටඩ් ස්පීඩ් එක 10Mbps එච්චරයි.

පැකේජ් එක හම්බවුණ ගමන් ත්‍රෙඩ් එකේ අප්ඩේට් එකක් දාන්නම්.

එල!

Updated on 11/04/2021 11.57 P.M

පැකේජ් එක ඇක්ටිව් වුණා.

ස්පීඩ් එක කළින් වගේමයි 100Mbps Download 50Mbps Upload

Torrent, Telegram, VPN එහෙම ප්‍රශ්නයක් නෑ. මම 3ම බැලුව වැඩ කරනව.

ආයිත් අප්ඩේට් එකක් දෙන්නම් 10GB ඉවර වුණාම.

[QUOTE="sithija.h, post: 26292084, member: 144967"] [SIZE=5]මම දැන් 1212 කෝල් කරල Unlimited Packages වල විස්තර දැනගත්ත. මට ෆයිබර් තියෙන්නෙ. ෆයිබර් කස්ටමර්ස්ලට හරියට ගැලපෙන විදියෙ පැකේජ් 2යි තියෙන්නෙ, මෙන්න මේ දෙක,[/SIZE] [HEADING=3][SIZE=5]1.Fibre Unlimited Flash 10[/SIZE][/HEADING] [HEADING=3][SIZE=5]2. Fibre Unlimited 10[/SIZE][/HEADING] [SIZE=5]පළවෙනි එක 5450+Tax දෙවැනි එක 5950+Tax මේකෙ පළවෙනි එක මම ගත්ත. උන් අද දවස ඇතුලද දාල දෙන්නම් කිව්ව. දාපු ගමන් ත්‍රෙඩ් එකේ අප්ඩේට් එකක් දාන්නම්. මේකෙ පළවෙනි එකේ(Fibre Unlimited Flash 10 - Rs 5450.00) මෙහෙමයි වෙන්නෙ, හැමදවසකටම 10GB දෙනව. 100Mbps Download speed එකෙන්. මට අප්ලෝඩ් ස්පීඩ් එක නම් අහන්න අමතක වුණා. දුන්නම බලල කියන්නම්. ඒ දවසෙ 10GB ඉවර වුණොත් 1Mbps වලට ස්පීඩ් එක අඩු වෙනව විතරමයි. ඒත් අන්ලිමිටඩ්. ආයිත් ඊළඟ දවස ආරම්භ වුණාම අර 10GB අලුත් වෙනව. මේකෙ කොන්දේසි තිබ්බෙ මෙහෙමයි, පැකේජ් එක අප්ග්‍රේඩ් කරන්න රුපියල් 500ක් යනව. මාස 12ක ගිවිසුම් කාලයකට යටත්. ඒ කියන්නෙ ගත්තොත් මාස 12ක් යනකල් ඩිස්කනෙක්ට් කරන්න බෑ. කරනව නම් ඉතුරු මාස ගානට මාසෙකට 1000බැගින් ගෙවන්න වෙනව. මෙයිට අමතරව, ZOOM, Teams වගේ සර්විස් ඔක්කොම ෆුල් අන්ලිමිටඩ්, අර 10GB ඇතුලටවත් අදාළ වෙන්නෙ නෑ. මෙයිට අමතරව කොන්දේසි තමයි, VPN පාවිච්චි කරන්න බෑ. බ්ලොක් කරනවලු, PeoTV GO බැරිලු, දැනට දීල තියෙන Loyalty Data ඔක්කොම අයින් වෙනවලු. තව Static IP Address ගන්න බෑ. මෙච්චරයි කිව්වෙ. අනිත් පැකේජ් එකේ ඒ කියන්නෙ Fibre Unlimited 10(Rs 5950) එකේ අර 10GB කතන්දර මුකුත් නෑ ෆුල් අන්ලිමිටඩ් ස්පීඩ් එක 10Mbps එච්චරයි. පැකේජ් එක හම්බවුණ ගමන් ත්‍රෙඩ් එකේ අප්ඩේට් එකක් දාන්නම්. එල![/SIZE] ---------------------------------------------------------------------------------------------------------------------------------------------- [SIZE=5]Updated on 11/04/2021 11.57 P.M පැකේජ් එක ඇක්ටිව් වුණා. ස්පීඩ් එක කළින් වගේමයි 100Mbps Download 50Mbps Upload Torrent, Telegram, VPN එහෙම ප්‍රශ්නයක් නෑ. මම 3ම බැලුව වැඩ කරනව. ආයිත් අප්ඩේට් එකක් දෙන්නම් 10GB ඉවර වුණාම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom