Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
SLT unlimited packages මතකද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හා හා 30mbps කියන එක 8 mbps කියල හිතාගනින්කෝ ....

ඔව් ඔව් ඒක තමයි උබ 8mbps line එකක් මුළු මාසෙකටම අරගෙන 25GB පලවෙනි දවසේ පැය 7 යනකොට ඉවර කරගෙන අරුන්ට මුන්ට බන බන ඉන්නේ ....යථාර්තය එකනේ ...පැය 7න් ඉවරයි ...අපි නම් සපාන් එකේ 200GB + use කරනවා Rs 15 per 1GB මුළු මාසෙම ...උබ Rs 60 per 1GB වියදම් කරලා දවස් බාගයක් යන්න කලින් නස්පුක් වෙලා ඉන්නවා....elakiri forum post කරන එක නෙවෙයි නම් යථාර්තය එක්කෝ උබ film video බලන්න ඕනි ...එක්කෝ game ගහන්න ඕනි ...උබට funny video ඕන නම් මේ අපි වගේ collection එකක් බාගෙන බලපන්කො හිමින් සැරේ ...උබට වැල ඕනි නම් 200GB collection එකක් බා ගෙන බලහන්කො හිමින් සීරුවේ ...හැබැයි මාසයක් කොන මහගෙන ඉන්න වෙයි එකට නම් .. ..online ම ඒ වෙලාවේම බලන්න ඕනි ද....ඒ වෙලාවේ බැලුවත් මේ අපි වගේ බාගෙන බැලුවත් දෙකම එකනේ බන් ....Tv series 10 විතර බාල බලහන්කො හිමින් සීරුවේ....උබට Rs 15 කට කොයිතරම් දෙයක් කරන්න පුලුවන්ද ..line එකේ speed 8 නෙවෙයි 16 mpbs උනත් උබ Rs 60 කුත් දීල අපි කරන දෙයින් 1/8 වත් කරලා නෑ ...ඔන්න ඕකයි යථාර්තය ....ඉතින් lankabell unlimited එක අසාදාරන වෙන්නේ කොහොමද සක්කිලි slt ලගේ limited ඒවාට වඩා ....lankabell limited ඒවාට වඩා නම් හොද ඇති ...හරියට compare කරපන් ඉස්සෙල්ල ..... එකයි මම කිව්වේ fb යන්නයි elakiri post කරන්නයි ඕනි නම් Rs 300 විතර sim connection එකක් දාගන්න කියල ......

[QUOTE="Pinimuva, post: 17312710, member: 350767"] [SIZE="4"] හා හා 30mbps කියන එක 8 mbps කියල හිතාගනින්කෝ ....[/SIZE] [SIZE="4"]ඔව් ඔව් ඒක තමයි උබ 8mbps line එකක් මුළු මාසෙකටම අරගෙන 25GB පලවෙනි දවසේ පැය 7 යනකොට ඉවර කරගෙන අරුන්ට මුන්ට බන බන ඉන්නේ ....යථාර්තය එකනේ ...පැය 7න් ඉවරයි ...අපි නම් සපාන් එකේ 200GB + use කරනවා Rs 15 per 1GB මුළු මාසෙම ...උබ Rs 60 per 1GB වියදම් කරලා දවස් බාගයක් යන්න කලින් නස්පුක් වෙලා ඉන්නවා....elakiri forum post කරන එක නෙවෙයි නම් යථාර්තය එක්කෝ උබ film video බලන්න ඕනි ...එක්කෝ game ගහන්න ඕනි ...උබට funny video ඕන නම් මේ අපි වගේ collection එකක් බාගෙන බලපන්කො හිමින් සැරේ ...උබට වැල ඕනි නම් 200GB collection එකක් බා ගෙන බලහන්කො හිමින් සීරුවේ ...හැබැයි මාසයක් කොන මහගෙන ඉන්න වෙයි එකට නම් ..:P:P ..online ම ඒ වෙලාවේම බලන්න ඕනි ද....ඒ වෙලාවේ බැලුවත් මේ අපි වගේ බාගෙන බැලුවත් දෙකම එකනේ බන් ....Tv series 10 විතර බාල බලහන්කො හිමින් සීරුවේ....උබට Rs 15 කට කොයිතරම් දෙයක් කරන්න පුලුවන්ද ..line එකේ speed 8 නෙවෙයි 16 mpbs උනත් උබ Rs 60 කුත් දීල අපි කරන දෙයින් 1/8 වත් කරලා නෑ ...ඔන්න ඕකයි යථාර්තය ....ඉතින් lankabell unlimited එක අසාදාරන වෙන්නේ කොහොමද සක්කිලි slt ලගේ limited ඒවාට වඩා ....lankabell limited ඒවාට වඩා නම් හොද ඇති ...හරියට compare කරපන් ඉස්සෙල්ල ..... එකයි මම කිව්වේ fb යන්නයි elakiri post කරන්නයි ඕනි නම් Rs 300 විතර sim connection එකක් දාගන්න කියල ......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom