SLT Unlimited Social offer එකෙන් අලුත් දෙයක් ඉගෙන ගමුද ?

Mr.Freak

Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    ඔය multidownloader කියන site එකෙන් playlist පිටින් idm එකෙන් ගන්න පුළුවන්. data කැපෙන්නෙ නෑ

    suware da kollo site eken multidownloader eken gathama data kepenne nathi eka
     
    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    wada karnne na ne bn dn mn kalin use kara oka

    suware da kollo site eken multidownloader eken gathama data kepenne nathi eka

    ow මම ඊයෙ test කලා. multidownloader එකෙන් playlist එකට generate වෙන text එක idm එකේ task -> add batch download from clipboard option එක click කලත් හරි :) :yes:

    Annotation-2019-01-02-165104.jpg
     
    Last edited:
    May 19, 2018
    612
    42
    0
    ඔය multidownloader කියන site එකෙන් playlist පිටින් idm එකෙන් ගන්න පුළුවන්. data කැපෙන්නෙ නෑ
    normal widiyata eka eka download karath awulak nane. maha godak boruwata aran wadak na. hoda sindu tiak HD gaththanam athi