SLT usage double

Boole

Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    රෝසි ආච්චි;25220212 said:
    awul ban, godak unta ehemai. dan mama complaint 4k withara damma. un kiyanawa wena kawuruth complaint karala nathilu :baffled:
    ai ban mun mehama ? eka eka baila gahanawa
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    උබ මේ මගුලක් කියවනවා ගිය මාසෙයි මේ මාසෙයි පළවෙනිදට ඔටෝ රීසෙට් වෙන ඩේට ටික රීසෙට් කර ගත්තෙත් කෝල් දහයක් විතර අමතලා
    ඩේටා ඔටෝ රීසෙට් වෙන්නෙ නැති සීන් එකෙන්ම තේරෙනවනෙ ලොකු අව්ලක් තියෙනවා කියලා මේ ලෝයල්ටි මගුලක් නිසා තමා මේ සේරම කේස්
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    උබ මේ මගුලක් කියවනවා ගිය මාසෙයි මේ මාසෙයි පළවෙනිදට ඔටෝ රීසෙට් වෙන ඩේට ටික රීසෙට් කර ගත්තෙත් කෝල් දහයක් විතර අමතලා
    ඩේටා ඔටෝ රීසෙට් වෙන්නෙ නැති සීන් එකෙන්ම තේරෙනවනෙ ලොකු අව්ලක් තියෙනවා කියලා මේ ලෝයල්ටි මගුලක් නිසා තමා මේ සේරම කේස්
    uba bannada ?
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Me mase matath data hambawune naa meka complain karannama one hamoma. tax adu kala ekata gana adu kaleth naa ekata hariyanan data denna one
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    same here, loyalty bonus data add una 11th march (12.2GB), 12th march baladdi "No bonus data", 13th march indan 15th march wenakan dawal waruwe use kare naha ada dawal baladdi more than 10 GB vanish wela. :( kata kiyannada mewa :( apita me karana asadarana kan walata okunta hena gahanna ona :(
     
    Last edited:

    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Benala complain ekak dapan. maget february add une ne mn dawasa gane call kara kara complain eke renew karanawa. unge ekektat complain kara.


    unge athin denawa wage e gani kata kare.february miss wechcha eka tama hambune ne.eka kohoma hari gannawa complain karala.


    hamoma call karala benapan.nettam unta ona widiyata natanawa.



    manual dana nisa miss wenna athilu.boru ban danne neti un sadda netiwa innawane etakota unta denna one nene