SLT Usage Help

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    udyxdOv.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,572
    32,320
    113
    හැම වෙලාවෙම දකුණු පැත්තේ column එකේ තියන usage එක විතරක් ගණන් ගනිං. ඇත්තටම මේකෙ වම් පැත්තෙන් වැඩක් නැහැ බං. :lol: මොකද total එක ඇත්තටම තියෙන්නේ දකුණු පැත්තේ. මේක හදපු එකා මොකාද දන්නෙ නැහැ. :rofl:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,950
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    na ban mama negitinne 5 ta witara nisa wenna athi udema iwara wenne.. anika peak / off peak bala bala inna puluwan ye..
    siravata bn mokata denavada mnda bn off-peak peak kiyala :D

    හැම වෙලාවෙම දකුණු පැත්තේ column එකේ තියන usage එක විතරක් ගණන් ගනිං. ඇත්තටම මේකෙ වම් පැත්තෙන් වැඩක් නැහැ බං. :lol: මොකද total එක ඇත්තටම තියෙන්නේ දකුණු පැත්තේ. මේක හදපු එකා මොකාද දන්නෙ නැහැ. :rofl:
    siravata mokada danna bn hadapu eka.kohoma unath unta vasiyatai hadala thiyenne bn :D

    oka kiyawanna wenama class gihin igena ganna one ban..man nam firefox add-on eken balanne..eke ganata pennanawa..

    https://www.facebook.com/SLTBraoadbandMeter
    ekenma bn.elakiri machoo mn dala balannam bn