SLT usage meter!

dinushamotion

Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    machanla kohomada Slt Usage Meter ekata yanna Portal eke password eka hadanne kohomada???gahana hama password ekatama "Password is not strong. The password is expected to contain a mix of numbers and characters (lower and upper case) having a length from 8 to 15" kiyala enawane" :(:( puluwannam example password ekakk denna plz
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    SLT Usage Meter

    ඕක බලපන්.
    උඹේ අවුල නන් මේකයි.:)
    ඒ පාස්වර්ඩ් එක අකුරු සහ ඉලක්කම් කලවම් වෙච්ච 8-15 අතර වෙන්න ඕනෙ.
    කැපිටල් සහ සිම්පල් අකුරු තියෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: dinushamotion