මහ ලොකු company උනාට උන්ගේ website එකවත් හරියට maintain කරගන්න බෑ වගේනේ.
Elv888 Well-known member May 20, 2009 1,235 1,292 113 Jul 30, 2020 #21 මහ ලොකු company උනාට උන්ගේ website එකවත් හරියට maintain කරගන්න බෑ වගේනේ. Reactions: windows_ubuntu and reddeckuka
A Anthurium Well-known member May 15, 2017 443 723 93 Jul 30, 2020 #22 maxxiz6 said: my slt mobile app eken puluwan ne? android app Click to expand... ලැප් එකෙන් Internet යන්නේ බන්. SMS වලින් බැරිද ?
maxxiz6 said: my slt mobile app eken puluwan ne? android app Click to expand... ලැප් එකෙන් Internet යන්නේ බන්. SMS වලින් බැරිද ?
pranathlcp Well-known member Jul 19, 2009 5,839 1,293 113 Hogwarts School of Witchcraft and Wizardry Jul 30, 2020 #23 හෙනයා said: expired ssl certificate Click to expand... උන්ට සිරා QA Team එකක් ඉන්නවා වගේ Reactions: හෙනයා
maxxiz6 Well-known member Apr 29, 2008 5,536 474 83 ║█║™ - තමා Jul 30, 2020 #24 pranathlcp said: උන්ට සිරා QA Team එකක් ඉන්නවා වගේ Click to expand... හැබැයි SSL certificate එක 2021/02/01 වෙනකන් වැලිඩ් කියලාත් පෙන්නනවා Reactions: pranathlcp
pranathlcp said: උන්ට සිරා QA Team එකක් ඉන්නවා වගේ Click to expand... හැබැයි SSL certificate එක 2021/02/01 වෙනකන් වැලිඩ් කියලාත් පෙන්නනවා
pranathlcp Well-known member Jul 19, 2009 5,839 1,293 113 Hogwarts School of Witchcraft and Wizardry Jul 30, 2020 #25 maxxiz6 said: හැබැයි SSL certificate එක 2021/02/01 වෙනකන් වැලිඩ් කියලාත් පෙන්නනවා Click to expand... මමත් ඕක කියන්න ගියේ..Expired නෙමෙයි ඇත්තටම..Unsupported protocol එකක් උන් පාවිච්චි කරන්නේ..ළඟදී ඉඳන් Chrome/Firefox වලින් මොකක්හරි SSL Version එකක් සපොර්ට් කරන එක නැවැත්තුවා vulnerabilities නිසා..ඒ උන් support කරන්නේ නැති එකක් තමයි අරුන් පාවිච්චි කරන්නේ දැන්.. Reactions: maxxiz6, Elv888 and හෙනයා
maxxiz6 said: හැබැයි SSL certificate එක 2021/02/01 වෙනකන් වැලිඩ් කියලාත් පෙන්නනවා Click to expand... මමත් ඕක කියන්න ගියේ..Expired නෙමෙයි ඇත්තටම..Unsupported protocol එකක් උන් පාවිච්චි කරන්නේ..ළඟදී ඉඳන් Chrome/Firefox වලින් මොකක්හරි SSL Version එකක් සපොර්ට් කරන එක නැවැත්තුවා vulnerabilities නිසා..ඒ උන් support කරන්නේ නැති එකක් තමයි අරුන් පාවිච්චි කරන්නේ දැන්..
Elv888 Well-known member May 20, 2009 1,235 1,292 113 Jul 30, 2020 #26 seems to be using a older version of TLS protocol that's not supported by new web browsers. Reactions: reddeckuka, maxxiz6 and pranathlcp