SLT user කෙනෙක්නම් පොඩ්ඩක් මේක බලන්න

Chega

Member
Jul 15, 2018
9
1
2
3
මචං මම කලින් වැඩ කරේ එස් එල් ටී එකේ. ඔය ඔක්කොම එස්එල්ටී එකට ට්‍රැක් වෙනවා මචං.
Dynamic IP උනාට අවුලක් නෑ SLT එකට හොයන්න පුලුවන්
එක පාරක් ඔය වගේ කේස් එකක් මම හැන්ඩ්ල් කරා.
කරපු එකාට වැඩිපුර හොරෙන් පාවිච්චි කරපු ඩේටා ටිකට ගෙවන්න වුණා.
එකම කිට්ටුව ගෙවල් වල කලොත් අහුවෙන්නෑ නේද ?