Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SLT using wifi bandwidth without a reason
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ උඹ දන්නවද Peo TV ගන්න Request කරලා මාස4කටත් වඩා බලා ඉන්න පිරිසක් මේ සිරිලක ඉන්නවා කියලා.මං දැනන් හිටියෙත් නෑ මං දැන ගත්තේ මං ඕක Request කරලා සතියක් ගියාට පස්සේ. 4 පාරක් කෝල් කරා කනෙක්ෂන් speed ටික හදා ගන්න අන්තිමට peoTV ඉල්ලුවට තාම හදල දෙන්න ආවේ නෑ කියුවම Customer care එකෙන් සෙට් උනේ කොල්ලෙක්.පොර කියුවා වැඩේ ඉක්මණට කර ගන්න ඕන නම් කෙලින්ම area ටෙලිශොප් එකට නෙමේ ටෙලිකොම් එකටම ගිහින් කියන්න කියල.කොහොම හරි ගියාම හෙන රස්තියාදුවක් උනා. ඔක්කොම හරි ඔය අටමගල ටික අටවන තැනට Ok එක ඇවිත් කියුවා එතනින් එහාට අටවන්න තමා තියෙන්නේ ඇයි ඒක නොවෙන්නේ කියල හොයල බලන්න කියල තව එකෙක් ගාවට යැව්වා.එදා හෙන මීටිමක්.අපිට ඉඳගෙන ඉන්න කියුවා ඒක ඉවර වෙනකන්..එකෙක් බැලුව අපිට රෝල දාල යවන්න උටත් අමතලා අන්තිමට ඌත් මාරු.(අටවන අටමගල ඉවරයි ඒ නිසා ආයේ ස්ටොක් එනකන් මොකුත් කරන්න බෑ කියපි.අපි ඇහුවා හරි දැන් කවද වගේද ඕවා එන්නේ කියලා.ඒක හරියට කියන්න බෑ කියුවම ඌටත් ටිකක් සැරට අමතන්න උනා.. )

අන්තිමට වැඩක් නැතිව එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටි ඇතුලේ වැඩ කර ඩයල් එකක් අපේ කේස් එක ඇහිලා අපිව වෙන කෙනෙක් ගාවට යොමු කලා.අන්තිමට අපිටත් මල වෙලා හිටි නිසා අද ඕක නොකෙරුනොත් අපිට peo TV එපා.කියල ගෙදර ආවේ..

කොහොම හරි ගෙදර ඇවිත් පැය 2ක් ඇතුලත ටෙලිකොම් එකෙන් ඇවිත් වැඩේ කරල දුන්න.මං ඇහුවා ඔය බඩු ඉවරයි කියුවනේ කියලා.පොර කියනව එහෙම තමාලු කියන්නේ ඒ උනාට Urgent සීන් වලට කියල 2ක් තුනක් උන් තියාගෙන ඉන්නව ලු.

පොරම කියනවා.සාමාන්‍යයෙන් මාස2ක් තුනක් වගේ යනවා කනෙක්ශන් දෙන්න.සමහර අය ඉන්නවා මාස 6කටත් වඩා බලාන ඉන්න කියලා.

[QUOTE="Randike Mendis, post: 17112418, member: 313349"] [INDENT][SIZE=3][COLOR=DarkOrchid]මචෝ උඹ දන්නවද Peo TV ගන්න Request කරලා මාස4කටත් වඩා බලා ඉන්න පිරිසක් මේ සිරිලක ඉන්නවා කියලා.මං දැනන් හිටියෙත් නෑ මං දැන ගත්තේ මං ඕක Request කරලා සතියක් ගියාට පස්සේ. 4 පාරක් කෝල් කරා කනෙක්ෂන් speed ටික හදා ගන්න අන්තිමට peoTV ඉල්ලුවට තාම හදල දෙන්න ආවේ නෑ කියුවම Customer care එකෙන් සෙට් උනේ කොල්ලෙක්.පොර කියුවා වැඩේ ඉක්මණට කර ගන්න ඕන නම් කෙලින්ම area ටෙලිශොප් එකට නෙමේ ටෙලිකොම් එකටම ගිහින් කියන්න කියල.කොහොම හරි ගියාම හෙන රස්තියාදුවක් උනා. ඔක්කොම හරි ඔය අටමගල ටික අටවන තැනට Ok එක ඇවිත් කියුවා එතනින් එහාට අටවන්න තමා තියෙන්නේ ඇයි ඒක නොවෙන්නේ කියල හොයල බලන්න කියල තව එකෙක් ගාවට යැව්වා.එදා හෙන මීටිමක්.අපිට ඉඳගෙන ඉන්න කියුවා ඒක ඉවර වෙනකන්..එකෙක් බැලුව අපිට රෝල දාල යවන්න උටත් අමතලා අන්තිමට ඌත් මාරු.(අටවන අටමගල ඉවරයි ඒ නිසා ආයේ ස්ටොක් එනකන් මොකුත් කරන්න බෑ කියපි.අපි ඇහුවා හරි දැන් කවද වගේද ඕවා එන්නේ කියලා.ඒක හරියට කියන්න බෑ කියුවම ඌටත් ටිකක් සැරට අමතන්න උනා..:angry::angry: )[/COLOR][/SIZE][COLOR=DarkOrchid] [SIZE=3]අන්තිමට වැඩක් නැතිව එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටි ඇතුලේ වැඩ කර ඩයල් එකක් අපේ කේස් එක ඇහිලා අපිව වෙන කෙනෙක් ගාවට යොමු කලා.අන්තිමට අපිටත් මල වෙලා හිටි නිසා අද ඕක නොකෙරුනොත් අපිට peo TV එපා.කියල ගෙදර ආවේ.. කොහොම හරි ගෙදර ඇවිත් පැය 2ක් ඇතුලත ටෙලිකොම් එකෙන් ඇවිත් වැඩේ කරල දුන්න.මං ඇහුවා ඔය බඩු ඉවරයි කියුවනේ කියලා.පොර කියනව එහෙම තමාලු කියන්නේ ඒ උනාට Urgent සීන් වලට කියල 2ක් තුනක් උන් තියාගෙන ඉන්නව ලු. පොරම කියනවා.සාමාන්‍යයෙන් මාස2ක් තුනක් වගේ යනවා කනෙක්ශන් දෙන්න.සමහර අය ඉන්නවා මාස 6කටත් වඩා බලාන ඉන්න කියලා.[/SIZE][/COLOR]:baffled::baffled::baffled: [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom