SLT using wifi bandwidth without a reason

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    SLT peo tv ගත්ත දවසේ ඉදල wifi වලින් බොරු download එකක් වෙනව මොන රෙද්දක්ද මන්ද බොරුවට 2mbps යුස් වෙනව ෆොන් එකත් පැය ගානකින් බැට්‍රි ඉවර වෙනව රත් වෙලා. උන් prolink රවුටරයක් දැම්ම ඒකෙ peo tv වලට වෙනම නෙට්වර්ක් කේබල් එකක් වෙන් කරල තියනව. මේකට හේතුව මොකක්ද දන්න අය හෙල්පක් දෙන්නෝ!!

    Capture.jpg

    තියෙන්නෙත් 512 ලයින් එකක් මල වාතයක් මේක
    :angry::angry:
    await thread update with netlimiter details :yes:
     
    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    SLT peo tv ගත්ත දවසේ ඉදල wifi වලින් බොරු download එකක් වෙනව මොන රෙද්දක්ද මන්ද බොරුවට 2mbps යුස් වෙනව ෆොන් එකත් පැය ගානකින් බැට්‍රි ඉවර වෙනව රත් වෙලා. උන් prolink රවුටරයක් දැම්ම ඒකෙ peo tv වලට වෙනම නෙට්වර්ක් කේබල් එකක් වෙන් කරල තියනව. මේකට හේතුව මොකක්ද දන්න අය හෙල්පක් දෙන්නෝ!!

    Capture.jpg

    තියෙන්නෙත් 512 ලයින් එකක් මල වාතයක් මේක
    :angry::angry:
    await thread update with netlimiter details :yes:

    ෆෝන් එක wifi connect කරල තියෙද්දි විතරද එහෙම වෙන්නෙ ?
    එහෙනන් ෆෝන් එකේ update run වෙනව ඇති. නැත්තන් malware එකක් වෙන්නත් පුලුවන් :confused:

    නැත්තන් ලගපාත එකෙක් උබේ wi-fi එකට වැඩේ දෙනව ඇති :P

    පොඩි ප්‍රශ්නයක් මචන් උබේ 512 ලයින් එකේ 2mbps use වෙන්නෙ කොහොමද? ? :oo: :confused:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    machan isselama eka eka(PC, Phone or Lap) on karala balapan mokatada use wenne kiyala.
    godak welawata update run wenawa athi, malware seen ekak wenda puluwan virus guard ehema naththam
    2Mbps pennuwata 512Kb walin ne download wenawa aththe, Peo TV thiyana hinda local bandwidth eka 8Mbps walata wadiya wadi ganak aththe i think
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mamat peo tv gatta tama awa nam set karnna bn

    මචෝ උඹ දන්නවද Peo TV ගන්න Request කරලා මාස4කටත් වඩා බලා ඉන්න පිරිසක් මේ සිරිලක ඉන්නවා කියලා.මං දැනන් හිටියෙත් නෑ මං දැන ගත්තේ මං ඕක Request කරලා සතියක් ගියාට පස්සේ. 4 පාරක් කෝල් කරා කනෙක්ෂන් speed ටික හදා ගන්න අන්තිමට peoTV ඉල්ලුවට තාම හදල දෙන්න ආවේ නෑ කියුවම Customer care එකෙන් සෙට් උනේ කොල්ලෙක්.පොර කියුවා වැඩේ ඉක්මණට කර ගන්න ඕන නම් කෙලින්ම area ටෙලිශොප් එකට නෙමේ ටෙලිකොම් එකටම ගිහින් කියන්න කියල.කොහොම හරි ගියාම හෙන රස්තියාදුවක් උනා. ඔක්කොම හරි ඔය අටමගල ටික අටවන තැනට Ok එක ඇවිත් කියුවා එතනින් එහාට අටවන්න තමා තියෙන්නේ ඇයි ඒක නොවෙන්නේ කියල හොයල බලන්න කියල තව එකෙක් ගාවට යැව්වා.එදා හෙන මීටිමක්.අපිට ඉඳගෙන ඉන්න කියුවා ඒක ඉවර වෙනකන්..එකෙක් බැලුව අපිට රෝල දාල යවන්න උටත් අමතලා අන්තිමට ඌත් මාරු.(අටවන අටමගල ඉවරයි ඒ නිසා ආයේ ස්ටොක් එනකන් මොකුත් කරන්න බෑ කියපි.අපි ඇහුවා හරි දැන් කවද වගේද ඕවා එන්නේ කියලා.ඒක හරියට කියන්න බෑ කියුවම ඌටත් ටිකක් සැරට අමතන්න උනා..:angry::angry: )
    අන්තිමට වැඩක් නැතිව එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටි ඇතුලේ වැඩ කර ඩයල් එකක් අපේ කේස් එක ඇහිලා අපිව වෙන කෙනෙක් ගාවට යොමු කලා.අන්තිමට අපිටත් මල වෙලා හිටි නිසා අද ඕක නොකෙරුනොත් අපිට peo TV එපා.කියල ගෙදර ආවේ..

    කොහොම හරි ගෙදර ඇවිත් පැය 2ක් ඇතුලත ටෙලිකොම් එකෙන් ඇවිත් වැඩේ කරල දුන්න.මං ඇහුවා ඔය බඩු ඉවරයි කියුවනේ කියලා.පොර කියනව එහෙම තමාලු කියන්නේ ඒ උනාට Urgent සීන් වලට කියල 2ක් තුනක් උන් තියාගෙන ඉන්නව ලු.
    පොරම කියනවා.සාමාන්‍යයෙන් මාස2ක් තුනක් වගේ යනවා කනෙක්ශන් දෙන්න.සමහර අය ඉන්නවා මාස 6කටත් වඩා බලාන ඉන්න කියලා.
    :baffled::baffled::baffled:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Uba Network Traffic on karala Track karanawa atte , Internet Traffic witharak daala balapan
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කම්ප්ලේන් කරලා අමතපන් හොදට......

    :yes::yes::yes:
    අනිවා
    අමතන තරමට තමා Service එක..:rolleyes::rolleyes:

    This is Sri-Lanka

    ඕකුන්ට මාරම විදියට රිදෙනවා.මේ විදියට කියුවම..
    මේ දැන් ටෙලිකොම් එක රජයෙද,පෞද්ගලිකද..
    ටෙ-දැන් රජයේ.
    අපි:- ඒක තමා..
    ටෙ :- (තක්කුමුක්කු වෙච්ච මූණ)
    අපි;- ඉස්සර ජපන් කම්පැනි එකක් නේද කලේ.
    ටෙ:-ඔව්.ඒ කාලේ සෙමි ගවන්මට්..
    අපි:- ඒක තමා..(නෑ ඒ කාලේ කොච්චර හොඳ Service එකක් තිබ්බද,දැන් අන්තිමයි..ඒකට Dialog....)
    සුපිරියටම රිදෙනවා.

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    මචෝ උඹ දන්නවද Peo TV ගන්න Request කරලා මාස4කටත් වඩා බලා ඉන්න පිරිසක් මේ සිරිලක ඉන්නවා කියලා.මං දැනන් හිටියෙත් නෑ මං දැන ගත්තේ මං ඕක Request කරලා සතියක් ගියාට පස්සේ. 4 පාරක් කෝල් කරා කනෙක්ෂන් speed ටික හදා ගන්න අන්තිමට peoTV ඉල්ලුවට තාම හදල දෙන්න ආවේ නෑ කියුවම Customer care එකෙන් සෙට් උනේ කොල්ලෙක්.පොර කියුවා වැඩේ ඉක්මණට කර ගන්න ඕන නම් කෙලින්ම area ටෙලිශොප් එකට නෙමේ ටෙලිකොම් එකටම ගිහින් කියන්න කියල.කොහොම හරි ගියාම හෙන රස්තියාදුවක් උනා. ඔක්කොම හරි ඔය අටමගල ටික අටවන තැනට Ok එක ඇවිත් කියුවා එතනින් එහාට අටවන්න තමා තියෙන්නේ ඇයි ඒක නොවෙන්නේ කියල හොයල බලන්න කියල තව එකෙක් ගාවට යැව්වා.එදා හෙන මීටිමක්.අපිට ඉඳගෙන ඉන්න කියුවා ඒක ඉවර වෙනකන්..එකෙක් බැලුව අපිට රෝල දාල යවන්න උටත් අමතලා අන්තිමට ඌත් මාරු.(අටවන අටමගල ඉවරයි ඒ නිසා ආයේ ස්ටොක් එනකන් මොකුත් කරන්න බෑ කියපි.අපි ඇහුවා හරි දැන් කවද වගේද ඕවා එන්නේ කියලා.ඒක හරියට කියන්න බෑ කියුවම ඌටත් ටිකක් සැරට අමතන්න උනා..:angry::angry: )
    අන්තිමට වැඩක් නැතිව එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටි ඇතුලේ වැඩ කර ඩයල් එකක් අපේ කේස් එක ඇහිලා අපිව වෙන කෙනෙක් ගාවට යොමු කලා.අන්තිමට අපිටත් මල වෙලා හිටි නිසා අද ඕක නොකෙරුනොත් අපිට peo TV එපා.කියල ගෙදර ආවේ..

    කොහොම හරි ගෙදර ඇවිත් පැය 2ක් ඇතුලත ටෙලිකොම් එකෙන් ඇවිත් වැඩේ කරල දුන්න.මං ඇහුවා ඔය බඩු ඉවරයි කියුවනේ කියලා.පොර කියනව එහෙම තමාලු කියන්නේ ඒ උනාට Urgent සීන් වලට කියල 2ක් තුනක් උන් තියාගෙන ඉන්නව ලු.
    පොරම කියනවා.සාමාන්‍යයෙන් මාස2ක් තුනක් වගේ යනවා කනෙක්ශන් දෙන්න.සමහර අය ඉන්නවා මාස 6කටත් වඩා බලාන ඉන්න කියලා.
    :baffled::baffled::baffled:

    apita nam balenma set kara awith :P gahapu wele idan wada :yes: