Lol
Hyaenidae Well-known member Apr 8, 2015 52,941 2 54,630 113 Jun 25, 2026 #2 Wig ekak ne methanath dala inne
netnet Well-known member Oct 6, 2016 9,610 8,345 113 Jun 25, 2026 #3 Hyaenidae said: Wig ekak ne methanath dala inne Click to expand... ae wage hitaganna bari posh penumak aran tibba dakka muge photos wala.
Hyaenidae said: Wig ekak ne methanath dala inne Click to expand... ae wage hitaganna bari posh penumak aran tibba dakka muge photos wala.
Shamal3001 Well-known member Sep 22, 2021 7,095 11,973 113 Jun 25, 2026 #4 යකෝ ග්‍රැමර් අතින් ගත්තත් මේක වැරදිනේ...මේක සාමාන්‍ය දැනීමෙන් අදුනගන්න පුලුවන් ඩෙසිග්නේෂන් කවදාවත් Software Engineering නෙමේනේ Software Engineer නේද වෙන්න ඕන .. Reactions: netnet
යකෝ ග්‍රැමර් අතින් ගත්තත් මේක වැරදිනේ...මේක සාමාන්‍ය දැනීමෙන් අදුනගන්න පුලුවන් ඩෙසිග්නේෂන් කවදාවත් Software Engineering නෙමේනේ Software Engineer නේද වෙන්න ඕන ..
GeeBeePee Well-known member May 27, 2025 1,547 2,412 113 Jun 25, 2026 #5 මැරිච්ච කෙල්ලගේ අයියව එකෙක් ඉන්ටවිව් කරන එකක් බැලුවා....මූ නුවර හෙන වලව් පැලැන්තියක එකෙක්.....ගෙදර අලියෙක් ඉන්නවා....තේ වතු තියෙනවා වගේ ඒවා කියලා තමයි කෙල්ලව දාගෙන තියෙන්නෙ.....ඒකිත් ඉතින් සුපිරි අත්තක් කියලා සෙට් වෙන්න ඇත්තේ..... Reactions: SK29, netnet, clumsyhulk and 2 others
මැරිච්ච කෙල්ලගේ අයියව එකෙක් ඉන්ටවිව් කරන එකක් බැලුවා....මූ නුවර හෙන වලව් පැලැන්තියක එකෙක්.....ගෙදර අලියෙක් ඉන්නවා....තේ වතු තියෙනවා වගේ ඒවා කියලා තමයි කෙල්ලව දාගෙන තියෙන්නෙ.....ඒකිත් ඉතින් සුපිරි අත්තක් කියලා සෙට් වෙන්න ඇත්තේ.....
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,280 1 13,170 113 Gotham City Jun 25, 2026 #6 GeeBeePee said: මැරිච්ච කෙල්ලගේ අයියව එකෙක් ඉන්ටවිව් කරන එකක් බැලුවා....මූ නුවර හෙන වලව් පැලැන්තියක එකෙක්.....ගෙදර අලියෙක් ඉන්නවා....තේ වතු තියෙනවා වගේ ඒවා කියලා තමයි කෙල්ලව දාගෙන තියෙන්නෙ.....ඒකිත් ඉතින් සුපිරි අත්තක් කියලා සෙට් වෙන්න ඇත්තේ..... Click to expand... මුගෙ වාසගම ජයසුන්දර ජයසුන්දර කියන්නෙ නුවර ගොවිගම ඉහල කුලයක් . හැබැයි උගෙ ක්‍රියාව අඩු කුලෙ . නජජ්ජා වසලො හොති නජජ්ජා හොති බ්‍රහ්මණො Shamal3001 said: යකෝ ග්‍රැමර් අතින් ගත්තත් මේක වැරදිනේ...මේක සාමාන්‍ය දැනීමෙන් අදුනගන්න පුලුවන් ඩෙසිග්නේෂන් කවදාවත් Software Engineering නෙමේනේ Software Engineer නේද වෙන්න ඕන .. Click to expand... SLT - government institution Grammar : ehenam kollo api giya ------ Post added on Jun 25, 2026 at 4:28 PM Reactions: SK29, Shamal3001, clumsyhulk and 1 other person
GeeBeePee said: මැරිච්ච කෙල්ලගේ අයියව එකෙක් ඉන්ටවිව් කරන එකක් බැලුවා....මූ නුවර හෙන වලව් පැලැන්තියක එකෙක්.....ගෙදර අලියෙක් ඉන්නවා....තේ වතු තියෙනවා වගේ ඒවා කියලා තමයි කෙල්ලව දාගෙන තියෙන්නෙ.....ඒකිත් ඉතින් සුපිරි අත්තක් කියලා සෙට් වෙන්න ඇත්තේ..... Click to expand... මුගෙ වාසගම ජයසුන්දර ජයසුන්දර කියන්නෙ නුවර ගොවිගම ඉහල කුලයක් . හැබැයි උගෙ ක්‍රියාව අඩු කුලෙ . නජජ්ජා වසලො හොති නජජ්ජා හොති බ්‍රහ්මණො Shamal3001 said: යකෝ ග්‍රැමර් අතින් ගත්තත් මේක වැරදිනේ...මේක සාමාන්‍ය දැනීමෙන් අදුනගන්න පුලුවන් ඩෙසිග්නේෂන් කවදාවත් Software Engineering නෙමේනේ Software Engineer නේද වෙන්න ඕන .. Click to expand... SLT - government institution Grammar : ehenam kollo api giya ------ Post added on Jun 25, 2026 at 4:28 PM
P planner123 Well-known member May 22, 2018 8,565 14,739 113 Jun 25, 2026 #7 Imp no nemei neh eka Emp no wenna ona neda ? Reactions: Shamal3001
SK29 Well-known member Apr 14, 2017 7,187 8,548 113 Jun 25, 2026 #8 සොට්ටෙයා එන්ජිනියර්ලා මේ ටිකේ part-time ජොබ් කරනවා වැඩී