SLT voice app stoped da?

anjwj

Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    SLT එකේ voice app එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද ඒ සර්විස් එක තාමත් වැඩ කරනවද? මම රෙජිස්ටර් වෙලා ඔක්කොම කරන බලනකොට google play store එකේ ඇප් එක නෑ?

    Play store සර්ච් කරාට එන්නෙ නෑ slt site එකේ qr code එක scan කරාට ඇප් එක දැන් නෑ කියල තමයි එකේ මැසේජ් එක වැටෙන්නේ

    SLT වැඩ කරන කෙනෙක් හරි එහෙම නැත්නම් මේ ගැන දන්න කෙනෙක් හරි ඉන්නවනම් මොකක්ද අවුල කියල කියන්නකො
     
    • Like
    Reactions: crazzychathu

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    math use kara kalin. passe mobile data walin weda karanne nathuwa giya

    machan e app eken mokadda bn venne??
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    machan e app eken mokadda bn venne??

    මචෝ landline එකට එන කෝල්ස් මොබයිල් එකෙන් ආන්සර් කරන්න පුළුවන් ගෙදරට එන කෝල් ඕනිනම් පාරෙදි වුණත් ක්ලිප් එකකි යථා කරන්න පුළුවන් .
     
    • Like
    Reactions: rock pora

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මම telecom customer service කතා කළා උන් සෙට් එකක් ෆෝන් අරගෙන search කරල බැලුවා. ඇප් ළුක missing
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචෝ landline එකට එන කෝල්ස් මොබයිල් එකෙන් ආන්සර් කරන්න පුළුවන් ගෙදරට එන කෝල් ඕනිනම් පාරෙදි වුණත් ක්ලිප් එකකි යථා කරන්න පුළුවන් .

    e kiyanne bn internet valinda katha karanna puluwan?
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    e kiyanne bn internet valinda katha karanna puluwan?

    ow macho gedara SLT wifi thiyenawa nam data free. paredi nam mobile data tama kepenne. podi seen ekakata app eka daganna beluwe. eth tama ahri giye ne. sms eka verify wenne ne, SLT system aulak
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    machn meh step tika follow krpan wade hari ynawa mn hadagatta dan :yes::yes:

    https://www.youtube.com/watch?v=cLPf3juF78w

    :D:D

    mata hari yane ne ne. macho mobile ekata ena otp ena dunnama mobile number registration failed kiyala enawa. ena otp eka waradala gahuwaoth invalid kiyala wetenawa. e kiyanne opt eka validate wenawa, but register wena thana aulak. system aulak. man mobile number mobitel ,dialog ,and airtel 3 kaminma try kala hari giye ne
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ow macho gedara SLT wifi thiyenawa nam data free. paredi nam mobile data tama kepenne. podi seen ekakata app eka daganna beluwe. eth tama ahri giye ne. sms eka verify wenne ne, SLT system aulak
    machan ube thavama oka vadada?
    eke mokadda bn ara register veddi yata thiyena auth username kiyanne?
    meka register veddi slt call karanna oneda?
    mekata maseta ganak kapenavada bn?