Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT warning for VPN Users???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. VPN නීති විරෝධී නැත.

2. Sri Lanka Telecom ආයතනයට දඩ ගැසීමට බලයක් නැත.

3. Sri Lanka Telecom හි Safety Department කියා එකක් නැත.

4. SLT යොදාගෙන ඔබට ජංගම දුරකථනය හරහා අන්තර්ජාලයට සම්බන්ධ විය හැක්කේ WiFi හරහාය. ඒ සඳහා ඔබේ ජංගම දුරකථනයේ sim එකක් හෝ තිබීමට අවශ්‍ය නොවේ. එසේ නම් මෙම SMS පණිවිඩය එවීමට SLT ආයතනයට ඔබේ ජංගම දුරකථන අංකය ලබාගත නොහැක.

5. SMS මගින් දඩ ගැසීමට තරම් මාරම දියුණුවක් ලංකාව තවම ලබා නැත.

6. VPN මගින් encrypt කර data යවන බැවින් ඔබ යන වෙබ් අඩවිය ISP ට සොයාගත නොහැක.

7. සමාජ ජාල අවහිර කලා මිස තහනම් කර නැත. තහනම් කර ඇත්නම් කුමන මාධ්‍යයකින් ෆේස්බුක් ගියද එය නීති විරෝධීය. මෙහි අවහිර කිරීම පමණක් කර ඇති බැවින් එවැනි ගැටළුවක් නැත.

8. මේ SMS එක ඇත්තටම ආපු කෙනෙක් නැත.

9. මෙය නිර්මාණය කල පුද්ගලයා සිය ඉංග්‍රීසි දැනුම මදක් වර්ධනය කරගතහොත් මීලඟ ආතල් එක දීමේදී On inside වැනි වචන භාවිතා නොකරනු ඇත.

උපුටා ගැනීමකි.

[QUOTE="SpinXO, post: 22950410, member: 541389"] 1. VPN නීති විරෝධී නැත. 2. Sri Lanka Telecom ආයතනයට දඩ ගැසීමට බලයක් නැත. 3. Sri Lanka Telecom හි Safety Department කියා එකක් නැත. 4. SLT යොදාගෙන ඔබට ජංගම දුරකථනය හරහා අන්තර්ජාලයට සම්බන්ධ විය හැක්කේ WiFi හරහාය. ඒ සඳහා ඔබේ ජංගම දුරකථනයේ sim එකක් හෝ තිබීමට අවශ්‍ය නොවේ. එසේ නම් මෙම SMS පණිවිඩය එවීමට SLT ආයතනයට ඔබේ ජංගම දුරකථන අංකය ලබාගත නොහැක. 5. SMS මගින් දඩ ගැසීමට තරම් මාරම දියුණුවක් ලංකාව තවම ලබා නැත. 6. VPN මගින් encrypt කර data යවන බැවින් ඔබ යන වෙබ් අඩවිය ISP ට සොයාගත නොහැක. 7. සමාජ ජාල අවහිර කලා මිස තහනම් කර නැත. තහනම් කර ඇත්නම් කුමන මාධ්‍යයකින් ෆේස්බුක් ගියද එය නීති විරෝධීය. මෙහි අවහිර කිරීම පමණක් කර ඇති බැවින් එවැනි ගැටළුවක් නැත. 8. මේ SMS එක ඇත්තටම ආපු කෙනෙක් නැත. 9. මෙය නිර්මාණය කල පුද්ගලයා සිය ඉංග්‍රීසි දැනුම මදක් වර්ධනය කරගතහොත් මීලඟ ආතල් එක දීමේදී On inside වැනි වචන භාවිතා නොකරනු ඇත. උපුටා ගැනීමකි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom