SLT warning for VPN Users???

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,992
    5,142
    113
    උබලට SLT එකෙන් මෙහෙම msg එකක් ආවද?

    28870642_917261648445525_4385449110031826944_n.jpg
     
    • Like
    Reactions: saja

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නීතියක් නෑනෙ VPN භාවිතා කරන්න බෑ කියලා. නීතියක් නැතිව දඩ ගහන්නෙ කොහොමද. එහෙනං ටීවී චැනල් වල උන්ට එහෙමත් දඩ ගහන්න ඕන. උනුත් සොෂල් මීඩියා යූස් කරනවානේ බ්ලොක් කරල තිබ්බට.
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    කොහොමද බන් වීපීඑන් එකක් පාවිච්චි කරන එක ඉල්ලිගල් වෙන්නෙ මොන හුයන්නෙක්ද ඔයි මේක තව ටිඅකක්ලෙකින් කියයි ඉන්ටර්නෙට් පාවිච්චි කරන එක illegal කියල අනෙ හුකන යහපාලනේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොහොමද බන් වීපීඑන් එකක් පාවිච්චි කරන එක ඉල්ලිගල් වෙන්නෙ මොන හුයන්නෙක්ද ඔයි මේක තව ටිඅකක්ලෙකින් කියයි ඉන්ටර්නෙට් පාවිච්චි කරන එක illegal කියල අනෙ හුකන යහපාලනේ

    මොලේ උඩද උබ ඉදන් ඉන්නෙ ඕක ෆේක් කියල තේරෙන් නද්ද බොරුවට කියවන්නෙ... :angry:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,650
    113
    Loading...
    1. VPN නීති විරෝධී නැත.
    2. Sri Lanka Telecom ආයතනයට දඩ ගැසීමට බලයක් නැත.
    3. Sri Lanka Telecom හි Safety Department කියා එකක් නැත.
    4. SLT යොදාගෙන ඔබට ජංගම දුරකථනය හරහා අන්තර්ජාලයට සම්බන්ධ විය හැක්කේ WiFi හරහාය. ඒ සඳහා ඔබේ ජංගම දුරකථනයේ sim එකක් හෝ තිබීමට අවශ්‍ය නොවේ. එසේ නම් මෙම SMS පණිවිඩය එවීමට SLT ආයතනයට ඔබේ ජංගම දුරකථන අංකය ලබාගත නොහැක.
    5. SMS මගින් දඩ ගැසීමට තරම් මාරම දියුණුවක් ලංකාව තවම ලබා නැත.
    6. VPN මගින් encrypt කර data යවන බැවින් ඔබ යන වෙබ් අඩවිය ISP ට සොයාගත නොහැක.
    7. සමාජ ජාල අවහිර කලා මිස තහනම් කර නැත. තහනම් කර ඇත්නම් කුමන මාධ්‍යයකින් ෆේස්බුක් ගියද එය නීති විරෝධීය. මෙහි අවහිර කිරීම පමණක් කර ඇති බැවින් එවැනි ගැටළුවක් නැත.
    8. මේ SMS එක ඇත්තටම ආපු කෙනෙක් නැත.
    9. මෙය නිර්මාණය කල පුද්ගලයා සිය ඉංග්‍රීසි දැනුම මදක් වර්ධනය කරගතහොත් මීලඟ ආතල් එක දීමේදී On inside වැනි වචන භාවිතා නොකරනු ඇත.

    උපුටා ගැනීමකි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :rofl::rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    උඹල ඇවිත් උගේ අාතල් කුඩු කරනවනේ.
    "මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න" :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,770
    85,938
    113
    ආශ්චර්යමත් රටක

    :D:D