Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SLT web Hosting
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලිල දෙන්න... මම ප්‍රශ්ණයක් අහන්නද?  උඹල දෙන්න ජොබ් එකක් කරනවද දන්නෙ නෑ.. කරන ජොබ් එකට අමතරව උඹල උඹල වෙනුවෙන් තව මොනවද දැනට කරල තියෙන්නෙ? මොනව හරි ව්‍යාපාරයක්? මොකක් හරි වෙන ආදායමක් එන මාර්ගයක්? මම හිතනව නෑ කියල.. මොකද ඊරිසියාව කුහකත්වය වගේ පහත් මානසිකත්ව මිනිස්සුන්ට උපතින්ම ලැබෙන දෙයක්.. ඒව අපි බුද්ධියෙන් පාලනය කරල නිවැරදි ආකල්ප හදා ගන්න ඕන පොඩි කාලෙදිම.. තවකෙකුගෙ දියුණුව දැකල සතුටු වෙන්න පුළුවන් වෙන මට්ටමට මානසිකත්වය හදාගන්න බලන්න මල්ලි.. මේව වෙන කවුරුවක් කියල දෙන්නෙ නෑ.. Free of charge දෙන Advise එකක්...  ඊරිසියාව කුහකත්වය වගේ දේවල් වලින් ඔයාලගෙ Mind එකමයි සවුත්තු වෙන්නෙ.. මොකද මම Business හදල ඉවරයි..

සම්පූර්ණෙන්ම මාව 0 ට වැට්ටුවොත් ආයෙමත් 0න් පටන් ගන්න පුළුවන් මට්ටමක දැන් ඉන්නෙ.. ඉස්සර මාත් මේක පටන් අරන් යාළුවොන්ට තමයි මුලින්ම Hosting දුන්නෙ.. පස්සෙ FB Marketing කරා.. ඒක හරිගියේ නෑ.. පස්සෙ Wijaya Pariganaka Magazine එකේ මාකටින් කරා... ඒකත් අසාර්ථකයි.. දැන් කිසිම මාකටින්ග් එකක් කරන්නෙ නෑ.. Only SEO සහ User Recommendation වලින් දැන් Business එන්නෙ.. ඒ අතරෙ එලකිරියේත් පෝස්ට් දැම්ම.. එලකිරියෙ ගොඩක් යාලුවො දැන් මගෙත් එක්ක ඉන්නව අවුරුද්දක විතර ඉඳන්.. ඒත් ඒව Rules වලට පටහැනි හින්ද කරන්න ගියේ නෑ දිගටම... දැන් එක Thread එකක් වත් Open කරන්නෙ නෑ Business එක ගැන.. හැබැයි Help එකක් ඉල්ලුවොත් Reply කරනව...  දැන් Focus කරන්නෙ SEO දැන් සෑහෙන්න ප්‍රගතියක් තියෙනව.. Web Hosting Sri Lanka කියල Google කරාම කොහොම හරි Number 1 ගන්න එක තමයි Next Target එක. දැන් 32 ඉඳල 5 ට ගෙනල්ල තියෙන්නෙ... නිකන් කිව්වෙ පොඩ්ඩක් මොරාල් හදා ගන්න...

පුළුවන් නම් 0න් පටන් ගන්න මොකක් හරි ව්‍යාපාරයක්.. දියුණු කරන්න... සෑහෙන්න පහර වදී.. බොහෝ විට ලඟම ඉන්න යාළුවො කියයි ඔය විකාර වැඩ නවත්තන්න කියල.. සැලෙන්න එපා.. දිගටම අල්ලන් ඉන්න... ඒ එක්කම Mind එක හදා ගන්න තරහ නොගෙන ඉන්න.. Clients ල අම්බානක බනී.. ඉවසන්න පුරුදු වෙන්න.. Voice එක ලස්සනට හදා ගන්න මල්ලි... කතා කරන Style එක වෙනස් කරගෙන වැඩේට බහින්න.. Business එක ගැන නොතේරෙන දෙයක් තියෙනව නම් අහන්න.. 0න් පටන්ගෙන දැන් ඉලක්කම් 6 කින් ආදායම ගන්න නැනට ඇවිත් තියෙන කෙනෙක් විදියට අවුරුදු ගාණක අත්දැකීම් එක්ක හැමදෙයක්ම කියල දෙන්නම්.. ලංකාවෙ උඹල දියුණු වෙන්න ඕන.. එතකොට මේ රටට සෙතක් වෙයි..  මරක්කලයෙක් වගේ Business කරන්න පුරුදු වෙන්න.. උන්ගෙන Business Mind එක අපි උඹල හැමෝටම වඩා හොඳයි.. ඒකයි දැන් රටේ ආර්ථිකයට බලපෑමක් කරන්න තරම් උන් දියුණු වෙලා තියෙන්නෙ...  අළුත් මොනව හරි බිස්නස් එකක් පටන් ගන්න. අනිවා සපෝට් එක දෙනව... සිංහලයට සිංහලයෙක් උදව් කරන්නෙ නැත්නම් වැඩක් තියෙනවද... ජයවේවා මල්ලිල දෙන්නට...

[QUOTE="sajith.xp.pk, post: 20887910, member: 142270"] [SIZE="5"]මල්ලිල දෙන්න... මම ප්‍රශ්ණයක් අහන්නද? :) උඹල දෙන්න ජොබ් එකක් කරනවද දන්නෙ නෑ.. කරන ජොබ් එකට අමතරව උඹල උඹල වෙනුවෙන් තව මොනවද දැනට කරල තියෙන්නෙ? මොනව හරි ව්‍යාපාරයක්? මොකක් හරි වෙන ආදායමක් එන මාර්ගයක්? මම හිතනව නෑ කියල.. මොකද ඊරිසියාව කුහකත්වය වගේ පහත් මානසිකත්ව මිනිස්සුන්ට උපතින්ම ලැබෙන දෙයක්.. ඒව අපි බුද්ධියෙන් පාලනය කරල නිවැරදි ආකල්ප හදා ගන්න ඕන පොඩි කාලෙදිම.. තවකෙකුගෙ දියුණුව දැකල සතුටු වෙන්න පුළුවන් වෙන මට්ටමට මානසිකත්වය හදාගන්න බලන්න මල්ලි.. මේව වෙන කවුරුවක් කියල දෙන්නෙ නෑ.. Free of charge දෙන Advise එකක්... :) ඊරිසියාව කුහකත්වය වගේ දේවල් වලින් ඔයාලගෙ Mind එකමයි සවුත්තු වෙන්නෙ.. මොකද මම Business හදල ඉවරයි.. සම්පූර්ණෙන්ම මාව 0 ට වැට්ටුවොත් ආයෙමත් 0න් පටන් ගන්න පුළුවන් මට්ටමක දැන් ඉන්නෙ.. ඉස්සර මාත් මේක පටන් අරන් යාළුවොන්ට තමයි මුලින්ම Hosting දුන්නෙ.. පස්සෙ FB Marketing කරා.. ඒක හරිගියේ නෑ.. පස්සෙ Wijaya Pariganaka Magazine එකේ මාකටින් කරා... ඒකත් අසාර්ථකයි.. දැන් කිසිම මාකටින්ග් එකක් කරන්නෙ නෑ.. Only SEO සහ User Recommendation වලින් දැන් Business එන්නෙ.. ඒ අතරෙ එලකිරියේත් පෝස්ට් දැම්ම.. එලකිරියෙ ගොඩක් යාලුවො දැන් මගෙත් එක්ක ඉන්නව අවුරුද්දක විතර ඉඳන්.. ඒත් ඒව Rules වලට පටහැනි හින්ද කරන්න ගියේ නෑ දිගටම... දැන් එක Thread එකක් වත් Open කරන්නෙ නෑ Business එක ගැන.. හැබැයි Help එකක් ඉල්ලුවොත් Reply කරනව... :) දැන් Focus කරන්නෙ SEO දැන් සෑහෙන්න ප්‍රගතියක් තියෙනව.. Web Hosting Sri Lanka කියල Google කරාම කොහොම හරි Number 1 ගන්න එක තමයි Next Target එක. දැන් 32 ඉඳල 5 ට ගෙනල්ල තියෙන්නෙ... නිකන් කිව්වෙ පොඩ්ඩක් මොරාල් හදා ගන්න... ;) පුළුවන් නම් 0න් පටන් ගන්න මොකක් හරි ව්‍යාපාරයක්.. දියුණු කරන්න... සෑහෙන්න පහර වදී.. බොහෝ විට ලඟම ඉන්න යාළුවො කියයි ඔය විකාර වැඩ නවත්තන්න කියල.. සැලෙන්න එපා.. දිගටම අල්ලන් ඉන්න... ඒ එක්කම Mind එක හදා ගන්න තරහ නොගෙන ඉන්න.. Clients ල අම්බානක බනී.. ඉවසන්න පුරුදු වෙන්න.. Voice එක ලස්සනට හදා ගන්න මල්ලි... කතා කරන Style එක වෙනස් කරගෙන වැඩේට බහින්න.. Business එක ගැන නොතේරෙන දෙයක් තියෙනව නම් අහන්න.. 0න් පටන්ගෙන දැන් ඉලක්කම් 6 කින් ආදායම ගන්න නැනට ඇවිත් තියෙන කෙනෙක් විදියට අවුරුදු ගාණක අත්දැකීම් එක්ක හැමදෙයක්ම කියල දෙන්නම්.. ලංකාවෙ උඹල දියුණු වෙන්න ඕන.. එතකොට මේ රටට සෙතක් වෙයි.. :) මරක්කලයෙක් වගේ Business කරන්න පුරුදු වෙන්න.. උන්ගෙන Business Mind එක අපි උඹල හැමෝටම වඩා හොඳයි.. ඒකයි දැන් රටේ ආර්ථිකයට බලපෑමක් කරන්න තරම් උන් දියුණු වෙලා තියෙන්නෙ... :) අළුත් මොනව හරි බිස්නස් එකක් පටන් ගන්න. අනිවා සපෝට් එක දෙනව... සිංහලයට සිංහලයෙක් උදව් කරන්නෙ නැත්නම් වැඩක් තියෙනවද... ජයවේවා මල්ලිල දෙන්නට... :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom