SLT web Hosting

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    SLT web hosting සර්විස් එක පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර දානවද
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka

    ඔයාට SLT එකට වඩා හොඳ Service එකක් එක්ක ඊට වඩා ගොඩක් අඩු මුදලට අපි දෙන්නම් Web Hosting :)

    https://www.peekhosting.com

    මේ ලින්ක් එකෙන් බලන්න අපි දෙන Service එක ගැන...
    http://elakiri.com/forum/showthread.php?t=1714669

    එලකිරියෙ යාළුවො කියල තියෙන දේවල් මෙතනින් බලන්න...
    https://www.peekhosting.com/reviews.php?p=ext
     
    • Like
    Reactions: lkzombie

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com

    ඔයාට SLT එකට වඩා හොඳ Service එකක් එක්ක ඊට වඩා ගොඩක් අඩු මුදලට අපි දෙන්නම් Web Hosting :)

    https://www.peekhosting.com

    මේ ලින්ක් එකෙන් බලන්න අපි දෙන Service එක ගැන...
    http://elakiri.com/forum/showthread.php?t=1714669

    එලකිරියෙ යාළුවො කියල තියෙන දේවල් මෙතනින් බලන්න...
    https://www.peekhosting.com/reviews.php?p=ext

    ado mara labai ne :eek: mage site ekak thiyenawa thama development level. wade iwara karama ubawa contact karannam :D
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    ado mara labai ne :eek: mage site ekak thiyenawa thama development level. wade iwara karama ubawa contact karannam :D

    elaz... website eka bookmark kara ganna.. ona welawaka site ekata gihin order eka submit karala payment eka paypal walin pay karanna. ewelema accounts create wela emails tika ei machan :D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    ඔයාට SLT එකට වඩා හොඳ Service එකක් එක්ක ඊට වඩා ගොඩක් අඩු මුදලට අපි දෙන්නම් Web Hosting :)

    https://www.peekhosting.com

    මේ ලින්ක් එකෙන් බලන්න අපි දෙන Service එක ගැන...
    http://elakiri.com/forum/showthread.php?t=1714669

    එලකිරියෙ යාළුවො කියල තියෙන දේවල් මෙතනින් බලන්න...
    https://www.peekhosting.com/reviews.php?p=ext

    ela ela වෑඩේ පටන්ගත්තම සෙට් වෙමු
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    elaz... website eka bookmark kara ganna.. ona welawaka site ekata gihin order eka submit karala payment eka paypal walin pay karanna. ewelema accounts create wela emails tika ei machan :D

    Eka aththa... 100% Recomm karanawa. Ai Payment eka karala 1Min Yanna Kalin Wade Wenawa.. Elakiri Service eka :cool:
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48

    ඔයාට SLT එකට වඩා හොඳ Service එකක් එක්ක ඊට වඩා ගොඩක් අඩු මුදලට අපි දෙන්නම් Web Hosting :)

    https://www.peekhosting.com

    මේ ලින්ක් එකෙන් බලන්න අපි දෙන Service එක ගැන...
    http://elakiri.com/forum/showthread.php?t=1714669

    එලකිරියෙ යාළුවො කියල තියෙන දේවල් මෙතනින් බලන්න...
    https://www.peekhosting.com/reviews.php?p=ext

    පල ඩෝ යන්න හිඟකන්නේ නැතුව
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ

    පල ඩෝ යන්න හිඟකන්නේ නැතුව

    හිහා කනවා නමේ බන් වැද වැටෙනවා.
    අනේ මගේ Hosting ගන්නකෝ........................

    This is just few of them, full list with more details coming soon!

    1. Do NOT post Adult materials which are not suitable for all audiences.
    2. Do NOT post illegal/copyright materials.
    3. Do NOT post stuff downloaded from other Srilankan sites.
    4. Do NOT SPAM/Advertise your websites in the forums, signature or in your avatar etc.. by any method. You can put your personal homepage if you like. At the same time Do NOT spam our site on other forums too. We should respect others work right? You can talk about our site or link to our site on other forums or sites, but do not do it in a spam manner which will harm other sites.
    5. Do NOT hijack threads, insult others, respect others privacy!

    Lets make Elakiri.com the biggest and the coolest community site for south asia.

    Thanks every1 :yes:
    As always you guys are welcome to ask anything from me and discuss anything that matters... I'm really cool and friendly person. :D

    ElaKiri.com Guidelines
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka

    පල ඩෝ යන්න හිඟකන්නේ නැතුව

    හිහා කනවා නමේ බන් වැද වැටෙනවා.
    අනේ මගේ Hosting ගන්නකෝ........................

    මල්ලිල දෙන්න... මම ප්‍රශ්ණයක් අහන්නද? :) උඹල දෙන්න ජොබ් එකක් කරනවද දන්නෙ නෑ.. කරන ජොබ් එකට අමතරව උඹල උඹල වෙනුවෙන් තව මොනවද දැනට කරල තියෙන්නෙ? මොනව හරි ව්‍යාපාරයක්? මොකක් හරි වෙන ආදායමක් එන මාර්ගයක්? මම හිතනව නෑ කියල.. මොකද ඊරිසියාව කුහකත්වය වගේ පහත් මානසිකත්ව මිනිස්සුන්ට උපතින්ම ලැබෙන දෙයක්.. ඒව අපි බුද්ධියෙන් පාලනය කරල නිවැරදි ආකල්ප හදා ගන්න ඕන පොඩි කාලෙදිම.. ‍තවකෙකුගෙ දියුණුව දැකල සතුටු වෙන්න පුළුවන් වෙන මට්ටමට මානසිකත්වය හදාගන්න බලන්න මල්ලි.. මේව වෙන කවුරුවක් කියල දෙන්නෙ නෑ.. Free of charge දෙන Advise එකක්... :) ඊරිසියාව කුහකත්වය වගේ දේවල් වලින් ඔයාලගෙ Mind එකමයි සවුත්තු වෙන්නෙ.. මොකද මම Business හදල ඉවරයි..

    සම්පූර්ණෙන්ම මාව 0 ට වැට්ටුවොත් ආයෙමත් 0න් පටන් ගන්න පුළුවන් මට්ටමක දැන් ඉන්නෙ.. ඉස්සර මාත් මේක පටන් අරන් යාළුවොන්ට තමයි මුලින්ම Hosting දුන්නෙ.. පස්සෙ FB Marketing කරා.. ඒක හරිගියේ නෑ.. පස්සෙ Wijaya Pariganaka Magazine එකේ මාකටින් කරා... ඒකත් අසාර්ථකයි.. දැන් කිසිම මාකටින්ග් එකක් කරන්නෙ නෑ.. Only SEO සහ User Recommendation වලින් දැන් Business එන්නෙ.. ඒ අතරෙ එලකිරියේත් පෝස්ට් දැම්ම.. එලකිරියෙ ගොඩක් යාලුවො දැන් මගෙත් එක්ක ඉන්නව අවුරුද්දක විතර ඉඳන්.. ඒත් ඒව Rules වලට පටහැනි හින්ද කරන්න ගියේ නෑ දිගටම... දැන් එක Thread එකක් වත් Open කරන්නෙ නෑ Business එක ගැන.. හැබැයි Help එකක් ඉල්ලුවොත් Reply කරනව... :) දැන් Focus කරන්නෙ SEO දැන් සෑහෙන්න ප්‍රගතියක් තියෙනව.. Web Hosting Sri Lanka කියල Google කරාම කොහොම හරි Number 1 ගන්න එක තමයි Next Target එක. දැන් 32 ඉඳල 5 ට ගෙනල්ල තියෙන්නෙ... නිකන් කිව්වෙ පොඩ්ඩක් මොරාල් හදා ගන්න... ;)

    පුළුවන් නම් 0න් පටන් ගන්න මොකක් හරි ව්‍යාපාරයක්.. දියුණු කරන්න... ‍සෑහෙන්න පහර වදී.. බොහෝ විට ලඟම ඉන්න යාළුවො කියයි ඔය විකාර වැඩ නවත්තන්න කියල.. සැලෙන්න එපා.. දිගටම අල්ලන් ඉන්න... ඒ එක්කම Mind එක හදා ගන්න තරහ නොගෙන ඉන්න.. Clients ල අම්බානක බනී.. ඉවසන්න පුරුදු වෙන්න.. Voice එක ලස්සනට හදා ගන්න මල්ලි... කතා කරන Style එක වෙනස් කරගෙන ව‍ැඩේට බහින්න.. Business එක ගැන නොතේරෙන දෙයක් තියෙනව නම් අහන්න.. 0න් පටන්ගෙන දැන් ඉලක්කම් 6 කින් ආදායම ගන්න නැනට ඇවිත් තියෙන කෙනෙක් විදියට අවුරුදු ගාණක අත්දැකීම් එක්ක හැමදෙයක්ම කියල දෙන්නම්.. ලංකාවෙ උඹල දියුණු වෙන්න ඕන.. එතකොට මේ රටට සෙතක් වෙයි.. :) මරක්කලයෙක් වගේ Business කරන්න පුරුදු වෙන්න.. උන්ගෙන Business Mind එක අපි උඹල හැමෝටම වඩා හොඳයි.. ඒකයි දැන් රටේ ආර්ථිකයට බලපෑමක් කරන්න තරම් උන් දියුණු වෙලා තියෙන්නෙ... :) අළුත් මොනව හරි බිස්නස් එකක් පටන් ගන්න. අනිවා සපෝට් එක දෙනව... සිංහලයට සිංහලයෙක් උදව් කරන්නෙ නැත්නම් වැඩක් තියෙනවද... ජයවේවා මල්ලිල දෙන්නට... :)
     
    Last edited:
    • Like
    Reactions: Juck744

    සිරා කතාව :yes::yes::yes:
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර

    මමනම් ජොබ් කරන්නේ නැහැ කොල්ලෝ
    ජොබ් කරන්නේ සල්ලි නැති මිනිස්සුනේ මට සල්ලි තියෙනවා
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    මමනම් ජොබ් කරන්නේ නැහැ කොල්ලෝ
    ජොබ් කරන්නේ සල්ලි නැති මිනිස්සුනේ මට සල්ලි තියෙනවා

    තනියම හම්බු කරපුවද? තාත්තගෙ දායාදද :)
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    ඔයාට SLT එකට වඩා හොඳ Service එකක් එක්ක ඊට වඩා ගොඩක් අඩු මුදලට අපි දෙන්නම් Web Hosting :)

    https://www.peekhosting.com

    මේ ලින්ක් එකෙන් බලන්න අපි දෙන Service එක ගැන...
    http://elakiri.com/forum/showthread.php?t=1714669

    එලකිරියෙ යාළුවො කියල තියෙන දේවල් මෙතනින් බලන්න...
    https://www.peekhosting.com/reviews.php?p=ext

    මචන් 5mb MySql remote connection enabled free hosting එකක් දීපන්කො :P:P මාස 2කට වගේ :D:D
     
    0001

    Member
    Dec 20, 2015
    86
    6

    :)