SLT Wifi Extender Problem

Fxmariner

Well-known member
  • Oct 21, 2020
    405
    391
    63
    Prolink PRN 3009 kiyana Wifi extender model eka Rs 4850 deela gatta SLT eken. Namuth speed eka 1 Mbps witharai enne. Fibre connection eka upstairs 60 Mpbs thiyenawa. Main router ekata 5m withara durin thama extender eka thiyala thiyenne.Any one having same experience?
    prolink.jpeg
     
    • Like
    Reactions: hodakolla

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    676
    260
    63
    Sri Lanka
    Fiber Router එකේ ඉඳන් Cat 5e Cable එකක් දාල ඇදපන් ඔය Router එකට. ඇදල ඕකෙන්ඕ WiFi AP එකක් Open කරපං. ඔකේ Antenna දෙක Powerful. ඕක Repeater එකක් නෙමෙයි WiFi Router එකක්. Repeater එකක් ඔයිට වඩා අඩුවට ගන්න පුළුවන් අපරාදේ.
     
    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    405
    391
    63
    thanks bro