SLT WIFI Free

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    16422231_1471305882880149_703118697304906317_o.jpg

    ගෙදරට දෙන Internet එක free කරා නම් ඉවරයිනේ මේ දවස් වල. මුන්ගේ public WIFIහොය හොයා යන්න වෙන්නේ අපිට. :sorry:
     
    • Like
    Reactions: tewera

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    wadak na ban ape gewal laga pot ekek na:frown:
    btw map eka check karanakota dakke, Supper Market Wenappuwa kiyala ekak thiyanawa kiyala Open Univercity eka laga:lol:

    නාවල ද යකෝ වෙන්නප්පුව තියෙන්නේ!!! ට හිකේ:eek::eek:
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    wadak na ban ape gewal laga pot ekek na:frown:
    btw map eka check karanakota dakke, Supper Market Wenappuwa kiyala ekak thiyanawa kiyala Open Univercity eka laga:lol:

    ape gewal pattha palathaka naa ban WIFI hotspot ekak :lol::lol:
    mun mulu lankawama cover karala meka dunna nam watinawa :sorry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ape gewal pattha palathaka naa ban WIFI hotspot ekak :lol::lol:
    mun mulu lankawama cover karala meka dunna nam watinawa :sorry:

    ඔව් බං. ස්ටේශන් වල ගහල තියෙන්නේ වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව රැදී සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් කියල ඈහ් . හිගන්නො වගේ අපි ස්ටේශන් වල ලැප් අරං ඉන්නව දකිනකොට දුක හිතෙනවා නේද පිංවත.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඔව් බං. ස්ටේශන් වල ගහල තියෙන්නේ වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව රැදී සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් කියල ඈහ් . හිගන්නො වගේ අපි ස්ටේශන් වල ලැප් අරං ඉන්නව දකිනකොට දුක හිතෙනවා නේද පිංවත.

    ගෙදරින් බත් පර්සලෙකුත් හදන් යමන් :lol::lol::lol::lol::lol:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔව් බං. ස්ටේශන් වල ගහල තියෙන්නේ වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව රැදී සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් කියල ඈහ් . හිගන්නො වගේ අපි ස්ටේශන් වල ලැප් අරං ඉන්නව දකිනකොට දුක හිතෙනවා නේද පිංවත.

    Thopi monada ochchrama down krnne වැල?
    Mage hdd eka idath na bn
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    ඔව් බං. ස්ටේශන් වල ගහල තියෙන්නේ වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව රැදී සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් කියල ඈහ් . හිගන්නො වගේ අපි ස්ටේශන් වල ලැප් අරං ඉන්නව දකිනකොට දුක හිතෙනවා නේද පිංවත.
    රුපියල් 10ටිකෙට් එකක් ගනින් ඉට පස්සේ ස්ටේශන් එකේ ඉන්න තියන්නේ

    අපෙ කොල්ලෙක්ගෙ ගෙදරට ස්ටෙශන් එකේ public wifi අහුවෙනවා ඉරිදට මම එහේ 😅😅😅😂😂