machanla....slt adsl wala dena peak.off peak bundle 2ma mama giya mase wenakan peak walama use kala dan ehema barida?un system wenas karala neda ?danna aya me gana kiyanawada?
mokak da bun peak and off-peak kathawa? mata thiyenne unlimited ekak mata adala nadda?
parana package bun home express
balapan oke 40Gb pannala kohomada unlimited kiyala 



balapan oke 40Gb pannala kohomada unlimited kiyala
SLT eka apita horen okkoma limit karala ban![]()
අපි පාවිච්චි කරපු Usage එක බලන්න විදියක් තියෙනවා ද ?
SLT koheda oii unlimited
හැබැයි දෙන්නේ ඇතුලේ වැඩ කරන අයට.
512 ලයින් එක විතරයි හැබැයිslt unlimited එවා තියනවා බන්හැබැයි දෙන්නේ ඇතුලේ වැඩ කරන අයට.
512 ලයින් එක විතරයි හැබැයි
අපි පාවිච්චි කරපු Usage එක බලන්න විදියක් තියෙනවා ද ?
මම ගිය සතියේ package මාරු කරා. වෙබ් starter to වෙබ් family. අන්තිම සතියේ ඒ කියන්නේ 24 තමයි cn aka වුනේ .කොහොම හරි මට down කරන්න පුළුවන් වුනේ 16 gb. custrmer care call කරාම කිව්වා එහෙම තමයි කියල. මන් හිතන්නේ ඔය පීක් /off පීක් cn එක නිසා වෙන්න ඇති.
