Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
**** SLT ****
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

December 24, 2011

අපි කතා කරනවා අපි දියුණු රටක් කියලා. ඇත්තටම අපි එහෙමද? රටක් දියුණුවන්නට එම රට අනෙකුත් රටවල් සමඟ සමීප සම්බන්ධතා පැවැත්විය යුතුයි. නමුත් මෙය අද සිදුවේද? නැතිනම් මීට බලාපාන ප්රධාන බාධකය කුමක්ද? මෙය මාගේ කතාවේ මූලාරම්භය ලෙස මා සටහන් කරමි.

අප ශ්රී ලංකාව තුල මේ වන ප්රධාන දුරකථන සමාගම් කිහිපයක් සිය දුරකථන සේවා සපයනු ලබන අතර අන්තර්ජාල සේවාවන්ද සපයනු ලබයි. මෙයින් මාගේ කතාවේ අදාළ සමාගම වන්නේ ශ්රී ලංකා ටෙලිකොම් සමාගමයි. මෙම සටහන තබනුයේ මා එහි පාරිභෝගිකයෙකු වන හෙයිනි. මෙය කියවන ඔබද මෙම සමාගමේ පාරිභෝගිකයෙකු නම් ඔබද මොවුන්ගේ රැවටීමට හසුවී ඇද්දැයි සොයා බලන්න. අන්තර්ජාල සේවාව සැපයීමේදී මොවුන් ඊට යොදා ඇති අනුවර්ත නාමය වනුයේ “BROADBAND UNLIMITED” යන්නයි. මෙය පටන් ගත්කල මෙම සේවය නිසි ලෙස සිදුකරන ලද අතර, අද වන විට මොවුන් පාරිභෝගිකයාව මුලා කිරීමක යෙදී සිටී. මෙයට සාක්ෂියක් ලෙස මා මෙහි සටහන්කර ඇති සිදුවීම කියවන්න.

(මෙය පැරණි සම්බන්ධතාවයන් තිබූ විස්තර පත්රිකාවක “512kbps Home Unlimited” පිළිබඳ සටහන්ව තිබූ අයුරු වේ.)

මා භාවිතයට ගනු ලබනුයේ “512kbps Home Unlimited” යන සම්බන්ධතාවයයි. මෙහිදී මොවුන් පැවසූ අන්දමට මෙමගින් අසීමිතව Download/Upload කළහැකි බවත්, 512kbps-128kbps අතර වේග සීමාවක් මීට ඇති බවත්ය. නමුත් අදවන විට මෙහි වේගය 64kbps යන්න දක්වා අඩුකර ඇත. මෙය සිනහවට කරුණකි. මන්දයත් මොවුන්ගේ අධිවේගී සම්බන්ධතාවය මොවුන් විසින්ම එක්වරම Dialup සම්බන්ධතාවකට වෙනස් කල බැවිනි. මෙය ලොකුම එක පෙන්නලා පොඩිම එක දෙනවා වගේ රැවටීමක් නේද? මා මේ පිළිබඳව 2011/12/23 වන දින ශ්රී ලංකා ටෙලිකොම්හි මා අයත් ශාඛාවට ගොස් එහි ප්රධාන කළමනාකාරිත්වය සමඟ මේ පිළිබඳව කතාකල නමුත් එහි කිසිදු ඵලයක් නොවීය. ඔහු කියන අන්දමට මෙය පාරිබෝගිකයන් වන අපේ අයිතියක් නොව සේවා සපයන ඔවුන්ගේ අයිතියක් බවයි. ඔහුගේ පිළිතුරු මෙසේ විය.

ඔවුන් දැන් කියනු ලබන කතාවට අනුව Average user සහ Heavy user යන ලෙසට පාරිභෝගිකයන් දෙපිරිසක් සිටී. මෙම පිරිසෙන් Average user කියන ඛාණ්ඩය 90% වන අතර අනෙක් 10% Heavy user බවත් පැවසීය. මෙය පාරිභෝගිකයින්ව වෙන්කොට සිදුකරන බව මොවුන්ගේ කිසිම දැන්වීමක සඳහන් නොවන බව අප සියල්ලන්ම දනිමු. කෙසේවෙතත් මෙබඳු වෙන්කිරීමක් හෝ වේගය අඩුකිරීමක් පිළිබඳ ඔවුන් සම්බන්ධතාවයන් ගන්නා විට නොපවසති. ඔහු පැවසූ අන්දමට මෙය 2011 මැයි මස 05 දින සිට නව ක්රිායාත්මක කිරීමකි. නමුත් එම දිනට පෙර තිබුන සම්බන්ධතාවයන්ට මෙය බලපාන්නේ කෙසේදැයි ප්රශ්න කළවිට මොවුන් එයට එකම උත්තරයක් දීමට පුරුදුව සිටී. TRCSL හි මෙම පැරණි සම්බන්දතාවයන් පිළිබඳ කිසිදු සටහනක් නැති බව ඔවුන්ගේ වෙබ්අඩවිය වෙතට යන ඔබටද දැකගත හැක. ඔහුගේ කියමනට අනුව Heavy user server හා Average user server යන ලෙසින් ප්රධාන පරිගණකයන් දෙකක් මගින් අදවන විට මෙම සම්බන්ධතාවයන් සියල්ලක්ම හොරරහසේ පාලනය කරනුලබන අතර, මෙයින් සිදුවනුයේ සතිදෙකකට වරක් පමණ අපගේ භාවිතය මත අප කුමන පරිගණකයේ සිටිය යුතුද යන්න තීරණය කිරීමයි. පසුව එම වාර්තා ප්රගධාන කලමනාකරණය වෙතට එවනු ලබයි. ඔබම සිතා බලන්න මෙම ක්රියාවලිය තුලින් පාරිභෝගිකන් වන ඔබ, මා හට වඩාත් ඵලදායී හා වේගවත් අන්තර්ජාල සේවාවන් ලැබේද යන්න.ඔහුත් සමඟ කතා කරන විට මෙයට ඔහුගේ උදාහරණය මෙය විය. ඔබ සිතන්න මාර්ගයක කුඩා ප්රමාණයේ රථවාහන ගමන් කරන විට ඒ අතර මැද්දට විශාල ප්රමාණයේ රථයක් දැමූ විට සිදුවනදේ මෙයත් හරියට එවන්නක් වැනි බවයි. නමුත් මාර්ගයේ රථවාහන ඉවත්කරනවා වෙනුවට මාර්ගය පුළුල්ව සැකසිය යුතුය යන්න ඔවුන් නොදන්නා මෙන් සිටින්නේ තම සමාගම විසින් පාරිභෝගිකයා සූරාකන බව දන්නා හෙයිනි.කෙසේවෙතත් මොවුන්ගේ මෙම රැවටීමට සිදුකර ගෙනයාම තුලින් සිදුවන්නේ අප සැවොම සූරාකෑමට ලක්වන හෙයිනි. මොවුන් කියන අන්දමින් මෙය Unlimited වුවත් හොර රහසේ Limited කරන බව මේ තුලින් ප්රකාශ වන බව පෙනේ. තවදුරටත් අප රැවටිය නොහැකි බව ඔවුන්ට හැඟෙනසේ කටයුතු කිරීමට අප සැවොම එක්විය යුතු කාලය දැන් පැමිණ ඇත.

දිනේ බලපන් ඉහලින්ම. ඒ කාලෙ අපි මෙහෙමයි DGM එක්ක කතා කලේ. ඒත් හරියට හොරාගෙ අම්මගෙන් පේන ඇහුව වගේ. ඉතිං උඹට කීව කියන්නෙත් ඒකමයි බොල. අනික hotline එකේ ඉන්න වයසක් ආච්චිලව තියාගෙන මොන support ද බං ඔක්කොටම ඉස්සෙල්ල customer ට කතා කරන විදිය පුරුදු කරපං ඒකෙ එවුන්ට.

[QUOTE="jhnnwp, post: 18780880, member: 387534"] December 24, 2011 අපි කතා කරනවා අපි දියුණු රටක් කියලා. ඇත්තටම අපි එහෙමද? රටක් දියුණුවන්නට එම රට අනෙකුත් රටවල් සමඟ සමීප සම්බන්ධතා පැවැත්විය යුතුයි. නමුත් මෙය අද සිදුවේද? නැතිනම් මීට බලාපාන ප්රධාන බාධකය කුමක්ද? මෙය මාගේ කතාවේ මූලාරම්භය ලෙස මා සටහන් කරමි. අප ශ්රී ලංකාව තුල මේ වන ප්රධාන දුරකථන සමාගම් කිහිපයක් සිය දුරකථන සේවා සපයනු ලබන අතර අන්තර්ජාල සේවාවන්ද සපයනු ලබයි. මෙයින් මාගේ කතාවේ අදාළ සමාගම වන්නේ ශ්රී ලංකා ටෙලිකොම් සමාගමයි. මෙම සටහන තබනුයේ මා එහි පාරිභෝගිකයෙකු වන හෙයිනි. මෙය කියවන ඔබද මෙම සමාගමේ පාරිභෝගිකයෙකු නම් ඔබද මොවුන්ගේ රැවටීමට හසුවී ඇද්දැයි සොයා බලන්න. අන්තර්ජාල සේවාව සැපයීමේදී මොවුන් ඊට යොදා ඇති අනුවර්ත නාමය වනුයේ “BROADBAND UNLIMITED” යන්නයි. මෙය පටන් ගත්කල මෙම සේවය නිසි ලෙස සිදුකරන ලද අතර, අද වන විට මොවුන් පාරිභෝගිකයාව මුලා කිරීමක යෙදී සිටී. මෙයට සාක්ෂියක් ලෙස මා මෙහි සටහන්කර ඇති සිදුවීම කියවන්න. [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=52747&d=1408112946[/IMG] (මෙය පැරණි සම්බන්ධතාවයන් තිබූ විස්තර පත්රිකාවක “512kbps Home Unlimited” පිළිබඳ සටහන්ව තිබූ අයුරු වේ.) මා භාවිතයට ගනු ලබනුයේ “512kbps Home Unlimited” යන සම්බන්ධතාවයයි. මෙහිදී මොවුන් පැවසූ අන්දමට මෙමගින් අසීමිතව Download/Upload කළහැකි බවත්, 512kbps-128kbps අතර වේග සීමාවක් මීට ඇති බවත්ය. නමුත් අදවන විට මෙහි වේගය 64kbps යන්න දක්වා අඩුකර ඇත. මෙය සිනහවට කරුණකි. මන්දයත් මොවුන්ගේ අධිවේගී සම්බන්ධතාවය මොවුන් විසින්ම එක්වරම Dialup සම්බන්ධතාවකට වෙනස් කල බැවිනි. මෙය ලොකුම එක පෙන්නලා පොඩිම එක දෙනවා වගේ රැවටීමක් නේද? මා මේ පිළිබඳව 2011/12/23 වන දින ශ්රී ලංකා ටෙලිකොම්හි මා අයත් ශාඛාවට ගොස් එහි ප්රධාන කළමනාකාරිත්වය සමඟ මේ පිළිබඳව කතාකල නමුත් එහි කිසිදු ඵලයක් නොවීය. ඔහු කියන අන්දමට මෙය පාරිබෝගිකයන් වන අපේ අයිතියක් නොව සේවා සපයන ඔවුන්ගේ අයිතියක් බවයි. ඔහුගේ පිළිතුරු මෙසේ විය. ඔවුන් දැන් කියනු ලබන කතාවට අනුව Average user සහ Heavy user යන ලෙසට පාරිභෝගිකයන් දෙපිරිසක් සිටී. මෙම පිරිසෙන් Average user කියන ඛාණ්ඩය 90% වන අතර අනෙක් 10% Heavy user බවත් පැවසීය. මෙය පාරිභෝගිකයින්ව වෙන්කොට සිදුකරන බව මොවුන්ගේ කිසිම දැන්වීමක සඳහන් නොවන බව අප සියල්ලන්ම දනිමු. කෙසේවෙතත් මෙබඳු වෙන්කිරීමක් හෝ වේගය අඩුකිරීමක් පිළිබඳ ඔවුන් සම්බන්ධතාවයන් ගන්නා විට නොපවසති. ඔහු පැවසූ අන්දමට මෙය 2011 මැයි මස 05 දින සිට නව ක්රිායාත්මක කිරීමකි. නමුත් එම දිනට පෙර තිබුන සම්බන්ධතාවයන්ට මෙය බලපාන්නේ කෙසේදැයි ප්රශ්න කළවිට මොවුන් එයට එකම උත්තරයක් දීමට පුරුදුව සිටී. TRCSL හි මෙම පැරණි සම්බන්දතාවයන් පිළිබඳ කිසිදු සටහනක් නැති බව ඔවුන්ගේ වෙබ්අඩවිය වෙතට යන ඔබටද දැකගත හැක. ඔහුගේ කියමනට අනුව Heavy user server හා Average user server යන ලෙසින් ප්රධාන පරිගණකයන් දෙකක් මගින් අදවන විට මෙම සම්බන්ධතාවයන් සියල්ලක්ම හොරරහසේ පාලනය කරනුලබන අතර, මෙයින් සිදුවනුයේ සතිදෙකකට වරක් පමණ අපගේ භාවිතය මත අප කුමන පරිගණකයේ සිටිය යුතුද යන්න තීරණය කිරීමයි. පසුව එම වාර්තා ප්රගධාන කලමනාකරණය වෙතට එවනු ලබයි. ඔබම සිතා බලන්න මෙම ක්රියාවලිය තුලින් පාරිභෝගිකන් වන ඔබ, මා හට වඩාත් ඵලදායී හා වේගවත් අන්තර්ජාල සේවාවන් ලැබේද යන්න.ඔහුත් සමඟ කතා කරන විට මෙයට ඔහුගේ උදාහරණය මෙය විය. ඔබ සිතන්න මාර්ගයක කුඩා ප්රමාණයේ රථවාහන ගමන් කරන විට ඒ අතර මැද්දට විශාල ප්රමාණයේ රථයක් දැමූ විට සිදුවනදේ මෙයත් හරියට එවන්නක් වැනි බවයි. නමුත් මාර්ගයේ රථවාහන ඉවත්කරනවා වෙනුවට මාර්ගය පුළුල්ව සැකසිය යුතුය යන්න ඔවුන් නොදන්නා මෙන් සිටින්නේ තම සමාගම විසින් පාරිභෝගිකයා සූරාකන බව දන්නා හෙයිනි.කෙසේවෙතත් මොවුන්ගේ මෙම රැවටීමට සිදුකර ගෙනයාම තුලින් සිදුවන්නේ අප සැවොම සූරාකෑමට ලක්වන හෙයිනි. මොවුන් කියන අන්දමින් මෙය Unlimited වුවත් හොර රහසේ Limited කරන බව මේ තුලින් ප්රකාශ වන බව පෙනේ. තවදුරටත් අප රැවටිය නොහැකි බව ඔවුන්ට හැඟෙනසේ කටයුතු කිරීමට අප සැවොම එක්විය යුතු කාලය දැන් පැමිණ ඇත. [COLOR="Red"][SIZE="5"] දිනේ බලපන් ඉහලින්ම. ඒ කාලෙ අපි මෙහෙමයි DGM එක්ක කතා කලේ. ඒත් හරියට හොරාගෙ අම්මගෙන් පේන ඇහුව වගේ. ඉතිං උඹට කීව කියන්නෙත් ඒකමයි බොල. අනික hotline එකේ ඉන්න වයසක් ආච්චිලව තියාගෙන මොන support ද බං ඔක්කොටම ඉස්සෙල්ල customer ට කතා කරන විදිය පුරුදු කරපං ඒකෙ එවුන්ට.:lol:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom