Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,313
    1,574
    113
    පේමන්ට් එකේ.
    යකෝ අනිත් හැම එකාගෙම SLT එකේ 60 දක්වා වැඩි කරලා මගේ ඒම කරලා නෑනේ ඕයි. ඔය SLT එකේ ඉන්න එකාට බල්ලෝ දාලා උකවන්න එපැයි මේ කරන වැඩ වලට. දැන් මට විසදුමක් කීපල්ලා මේකට. කෝල් එකක් දීලා ඕකුන්ගෙන් මේ ගැන අහන්නද?

    image hosting
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    slt.png

    :eek:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,313
    1,574
    113
    පේමන්ට් එකේ.
    මේකට අප්ලෝඩ් කරල ලිනක් එක දාපන්

    http://postimage.org/
    තෑන්ක්ස් ලොක්කා. මේ ඇස් ඇල් ටී එකේ Unusable Volume කීන්නේ මොකක්ද කීලා දන්නවයැයි? ඒවා එන්නේ මක්කා වුනාමද?
     
    • Like
    Reactions: Sadeepa Arosha

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    1212 කතා කරපන් බං.සල්ලි යන එකක ද.අන්තිමට ඒකෙනෙත් පොස්ට් එකක් දාන්න පුලුවන්
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,603
    1,128
    113
    යකෝ අනිත් හැම එකාගෙම SLT එකේ 60 දක්වා වැඩි කරලා මගේ ඒම කරලා නෑනේ ඕයි. ඔය SLT එකේ ඉන්න එකාට බල්ලෝ දාලා උකවන්න එපැයි මේ කරන වැඩ වලට. දැන් මට විසදුමක් කීපල්ලා මේකට. කෝල් එකක් දීලා ඕකුන්ගෙන් මේ ගැන අහන්නද?

    image hosting

    ube land line ekata call karala banapan :angry::D
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    තෑන්ක්ස් ලොක්කා. මේ ඇස් ඇල් ටී එකේ Unusable Volume කීන්නේ මොකක්ද කීලා දන්නවයැයි? ඒවා එන්නේ මක්කා වුනාමද?

    Unusable volume kiyanne ube reta (night time) data iwara unama ewa adinawa dawal (daytime) eken, unusable kiyala enawa balapan ,