No, If you don't disconnect their line, they will keep doing their business.Only thing left to do is to complain to the Consumer Affairs Authority
They still get money even if you complain..right?
No, If you don't disconnect their line, they will keep doing their business.Only thing left to do is to complain to the Consumer Affairs Authority
. Mobitel Upahare nam niyamayimoko bari.. man 512kbps thiyena kaale 120GB withara download kalane.lඔයා කියන දෙ හරි. ලග පාත රටවල් එක්ක බලදින් Slt එක හොර කරනව වගෙ. එත් අපිට තියෙන්නෙ 512kbps මෙකෙන් දවසම download කරත් 40GB limit එක පන්නන බෑ නෙ.

moko bari.. man 512kbps thiyena kaale 120GB withara download kalane.
Theory ekata anuwa 512kbps eken
1 sec = 512kilobits = 64 KB
1 hr = (64 * 3600)/1024 = 225 MB
1 day = (225 * 24)/1024 = 5.2734375 GB
1month = 5.2734375 * 30 = 158.203125 GB
oya theoretically usage eka.
aththata gaththama hama welawema 512kbps enne nathi hinda usage eka oyita wada adui![]()

එවගෙනෙ. මම ගෙදර හිටිය මාසෙ උපරිම download කරල පැන්නෙ 32GB බන්. දැන්නම් 20ක් වගෙ යන්නෙ. දැන්නම් අපිටනම් උපරිම download speed එක එනව. 