SLT_එකට_විරුද්ධව_එකතු_වෙමු

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් මන් මගේ HOME package එක web family package එකට මාරු කරන්න දීල දැන් මාසයක් වෙනවා . තාම නැ .මන් රත්මලානට ගිහින්මයි බාර දුන්නේ .4 පාරක් complain කලා .තව පාරක් රත්මලාන ට ආයිත් ගිහින් complain කල.එත් තාම නැ .උන්ගේ system අවුලක් ලු .උන්ගේ manager දාල කිව්වා තියෙන්නේ .එත් තාම නැ . උන්ට call කලාම කරන්න දෙයක් නෑලු .මට යකා නැගල මන් ඇහුව මටද ඇවිත් system එක හදන්න කියන්නේ කියල . මේකට මන් මොකක්ද කරන්න ඕන . කාටද complain කරන්න ඕන :growl::growl::growl::growl::growl::growl::growl:
     

    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    මචන් මන් මගේ HOME package එක web family package එකට මාරු කරන්න දීල දැන් මාසයක් වෙනවා . තාම නැ .මන් රත්මලානට ගිහින්මයි බාර දුන්නේ .4 පාරක් complain කලා .තව පාරක් රත්මලාන ට ආයිත් ගිහින් complain කල.එත් තාම නැ .උන්ගේ system අවුලක් ලු .උන්ගේ manager දාල කිව්වා තියෙන්නේ .එත් තාම නැ . උන්ට call කලාම කරන්න දෙයක් නෑලු .මට යකා නැගල මන් ඇහුව මටද ඇවිත් system එක හදන්න කියන්නේ කියල . මේකට මන් මොකක්ද කරන්න ඕන . කාටද complain කරන්න ඕන :growl::growl::growl::growl::growl::growl::growl:

    Disconnect karala lankabell daganin.
    Mehema karana kota unta puka denne mokatada ne?
     

    chamarakch

    Member
    Dec 18, 2011
    33
    5
    0
    it's just an excuse to avoid customers complain. they might even tell you the manager is out at the moment. or busy. but they are right next to the phone. one manager did it right in front of me. i was at the next room and i could see manager and listen to what they are talking. so i gave him a call like i am at my home. but the manager's secretary answers the phone and tell manager at a meeting or out at the moment. did it for another 3 phone call. the manager could have answers the phone. but he opted to sit on the chair and do nothing.
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    it's just an excuse to avoid customers complain. they might even tell you the manager is out at the moment. or busy. but they are right next to the phone. one manager did it right in front of me. i was at the next room and i could see manager and listen to what they are talking. so i gave him a call like i am at my home. but the manager's secretary answers the phone and tell manager at a meeting or out at the moment. did it for another 3 phone call. the manager could have answers the phone. but he opted to sit on the chair and do nothing.

    Customer care my ass :lol:
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Kochara ADSL connections slow karath anthimata
    546882_536781089665971_1111892311_n.jpg
     

    awbucbs

    Member
    Jun 13, 2012
    311
    19
    0
    මේ දවස් වල ඇස්.ඇල්.ටි. කාරයො තම්න්ගෙ ඒකාධිකාරියෙන් උපරිම ප්‍රයෝජන අරන් පරණ කස්ටමර්ස්ලගෙ කනෙක්ෂන් සේරම 40GB වලට ලිමිට් කරල තියෙන්නෙ. නමුත් මේ පිළිබදව ටෙලිකොම් එකෙන් කිසිම දැනුවත් කිරීමක් කලේ නැහැ. ඒක පාරිබොගික අයිතීන් උල්ලංගනය කිරීමක්. අනිත් අයගෙ වගේම මගෙ කනෙක්ෂන් එකත් 40GB පැනපු ගමන් ලිමිට් කලා.

    මම මේ පිළිබදව මුලින්ම පැමිණිලි කලෙ SLT එකටමයි. ඒකෙ ඉන්න රන්මලී කියන සුපර්වයිසර් කෙනෙක් කිව්ව දැන් හැමෝවම ලිමිට් කරල තියෙනෙ කියල.

    ඊලගට මම බැලුව මේකට මොකක්ද කරන්න ඔනෙ කියල. මම මේ පිලිබදව පැමිණිලි කරන්න තියන ඊලග ආයතනය වෙත පැමිණිලි කලා. ඒ කියන්නෙ TRC එකට. එකෙ මේ පිළිබදව ඉන්නෙ සනත් සිරිවර්ධන කියල මහත්මයෙක්.

    මම අද මේ මහත්මයත් එක්ක සාකච්චා කලා. මේ මහත්මය කියන විදිහට SLT එක අපෙ පරිගණක වලින් භාවිතා කරන විදිහ පිලිබද සම්පූර්ණ වාර්තාවක් දීලලු තියෙන්නෙ. උන් කියනවලු අපිට එක ගිගාබයිට් එකක් වෙන්නෙ රුපියල් හතලිහක්ලු. වෙන බ්‍රෝඩ් බෑන්ඩ් දෙන ජංගම ජාල වල ගිගා බයිට් එකක් රුපියල් 240ක් වෙනවලු. ඒක හින්ද උන් කියනවලු මේකට ලිමිට් එකක් දාන්න ඔනෙ කියල. තව උන් කියනවලු උන්ගෙ සර්විස් එක සවුත්තුනම් වෙන සෙවා සපයන ආයතනයකට මාරු වෙන්න කියල.

    නමුත් අපිව එහෙම එකපාරටම ලිමිට් කරන්න SLT එකට අයිතියක් නැතිලු. එහෙම කරනවනම් ඒ ගොල්ලො ඒක අපිට දැනුම් දෙන්න ඔනෙලු. මේ පිලිබදව SLT එකත් එක්ක සාකච්චා කරන්නලු ඉන්නෙ. අපිට මේ ගැන ඒගොල්ලන්නට ලිඛිතව දැනුම් දෙන්න කියලත් අපේ අවශ්‍යතාවන් මොනාද කියලත් කියන්න කිව්ව. කලින් අපි අර ගහපු petition එක ගැනත් ඒ ගොල්ලන්ට දැනුම් දෙන්න කිව්ව. තව ලෝකෙ තියන ADSL පැකෙජ් පිළිබද විස්තර දෙන්නත් කිව්ව. තව දෙයක් ඇමෙරිකාව , කැනඩාව, ඕස්ට්‍රේලියාව හැර කියල විශේශයෙන්ම කිව්ව. ආසියාවෙ ඒවනම් තවත් හොදයි කිව්ව.මොකද අපේ ට්‍රැෆික් එක තියෙන්නෙ එක පැත්තකට විතරලු. ඒකනිසා අපෙ බැක්බොන් එක ගනන් වැඩිලු.අනිත් රටවල් වලත් ලිමිට් තියනවලු. ඒක හින්ද අපිට අනිත් රටවල් වල තියන ADSL connection වල විස්තර දෙන්න පුලුවන්නම් අපිට වාසි වෙන යමක් කරන්න පුලුවන්ලු. හැබැයි ඒ ගොලන්ට SLT එක ගේන තර්ක බිදින්න තොරතුරු ඔනෙලු. ඒකයි අපිට ලිඛිතව පැමිණිලි කරන්න කියන්නේ

    අපි මේකට තනිවම සටන් කරල බැහැ. අපි මේකට එකතු වෙලා යමක් කරමු. අපි කලින් වගේම petition එකක් දාමු. හැබැයි මේකෙදි අපි කියමු SLT එකට හොද සේවාවක් සමග අපිට සාධාරණ දත්ත භාවිතයක් දෙන්න කියල. ඒ කියන්නෙ අපිට අඩුම තරමින් 100GB දත්ත ප්‍රමාණයක් සමගම 2Mbps ලයින් එකක්වත් දෙන්න කියල. මේක මට තනිවම කරන්න පුලුවන් වැඩක් නෙමේ. මේකට මුලින්ම අපි සිංහලෙන් සහ english වලින් දෙකෙන්ම හැදින්වීමක් හදන්න ඔනෙ. ඒක පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. ඒවගේම අපි සිරිවර්ධන මහත්මයට පුලුවන් තරම් ලිඛිතව අපේ පැමිණිලි ඉදිරිපත් කරන්න ඔනේ. ඒ පැමිණිලි ඉදිරිපත් කරද්දි අපෙ පරණ petition එක සහ SLT එකට විරුද්ධව පැමිණිලි සහ අදහස් පල කර ඇති සියලුම වෙබ් ලිපිනයන් සමග ඉදිරිපත් කරන එක තවත් වාසියක් වෙනව. තව SLT ෆේස්බුක් page එකට පුලුවන් තරම් complain කරන්න ඔනෙ.

    මම petiton එක දැම්ම කස්ටියම දැන් අත්සන් කරපල්ලා... පුලුවන් තරම් බෙදා හරින්න...

    https://www.change.org/en-GB/petiti...k&utm_source=share_petition&utm_term=24649609

    මෙන්න මේ කරුණු තියෙන්න ඔනෙ.

    1. අවම 100GB ලිමිට් එකක් ඔනෙ
    2. 2Mbps ලයින් එකක් ඔනෙ
    3. මුද්‍රිත මාධ්‍යයෙ හෝ ටෙලිවිශන් මාධ්‍යයේ හරි දැන්වීම් දාල සමාව ගන්න ඔනෙ



    තව කරුණු ඇතුලත් වෙන්න ඔනෙ නම් කියන්න

    පහල තියෙන්නෙ සිරිවර්ධන මහත්මයව සම්බන්ද කරගත හැකි දුරකථන මාර්ග හා ලිපිනය. මතක් කරල උදේ 11.30 වලින් පස්සෙ කෝල් කරනවනම් කොල් කරන්න.


    Mr.Sanath Siriwardana
    TRC : 0112689345
    Email : [email protected]


    පහල තියෙන්නෙ මේ පිලිබද සම්බන්දිත ලිපි. කට්ටිය මොකද කියන්නෙ? එකතු වෙලා වැඩක් කරමුද!!!! පාරිභොගික අයිතීන් වෙනුවෙන් අපි කට්ටියම පොදු සටනක් කරමුද?


    http://www.elakiri.com/forum/showthr...8#post13758028

    http://www.elakiri.com/forum/showthr...1#post13757911

    http://www.elakiri.com/forum/showthr...5#post13757815

    http://www.elakiri.com/forum/showthr...0#post13751200

    http://www.elakiri.com/forum/showthr...3#post13747043

    http://www.elakiri.com/forum/showthr...464221&page=57

    http://www.change.org/en-GB/petition...adband-service

    http://www.elakiri.com/forum/showthread.php?t=1499386

    මෙ තියෙන්නෙ අන්තර්ජාල් සපයන ආයතන වල ගාස්තු හා පැකෙජයන්ගේ තොරතුරු. මේ සියල්ල එකතු කිරීමට දායක උනු එළකිරි සාමාජිකයන්ට මාගේ ප්‍රණාමය.

    http://www.fastweb.it/adsl-fibra-ottica/joy/

    http://www.dsl.net.pk/HomePackage.php

    http://www.ptcl.com.pk/related_pages.php?pd_id=111&rp_id=28

    http://mtnldelhi.in/broadband/triband_tariff_unlimited1.htm

    http://www.bsnl.co.in:9080/opencms/bsnl/BSNL/services/broadband/BB_home_only_unlim.html

    http://www.internet-compared.com/search/india/all/top5/unl/0/

    මම නම් කියන්නෙ එකම දවසක රැට telephone line tikak ගිනි තියන එක​...ඒක කරල notice එකක් ගහන්න ඕනි.මෙන්න මේ විදිහට​.

    වහාම නියම internet වේගය දෙන්න​...නොදෙන්නේ නම් ටෙලිකොම් කළමණාකාරයන් ගේ ගෙවල් වලටත් මේ ගින්න ඇවිලෙනු ඇත​.:yes:
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    TRC eke Sanath Siriwardana kiyanne SLT ekata kade yana lokuma horek. Uta TRC eke hitiyata kisima balayak nathi ponnayek wage thamai. TRC kiyanne nommara eke horunta support dena aayathanayak. Sanath kiyana eka nikamek, uta kisima deyak karanna ba thanikarama show eka witharai. SLT eke Nugegoda ponnayoth anik hema ekekma ethuluwa apen ganna salli, laaba labana billion ganan ewa thanikarama minissungen horakam karapuwa. Okunta me hora wada, minissuwa amaruwe dana ewata hodak nam wennepa.
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    මම නම් කියන්නෙ එකම දවසක රැට telephone line tikak ගිනි තියන එක​...ඒක කරල notice එකක් ගහන්න ඕනි.මෙන්න මේ විදිහට​.

    වහාම නියම internet වේගය දෙන්න​...නොදෙන්නේ නම් ටෙලිකොම් කළමණාකාරයන් ගේ ගෙවල් වලටත් මේ ගින්න ඇවිලෙනු ඇත​.:yes:

    :rofl::lol: Udin yanawa loku wire mitiyak. Main Cable kiyanne ekata. Ekak de thun polakin kapala damma nam cable ekama danna wenawa. Gini thibbata damage wenne tikai.