SLT_ඩෙටා_ලොයල්ටි_මිස්සින්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    මට ගිය මාසේ ඇඩ් වුන එක යුසේජ් මීටරේ පෙන්නන්නේ නැති එරර් එකක් ඇවිල්ල ඒ ඩේටා ටිකත් නැති වුනා. නැති වුන ටික ගන්න ගිය සෙනසුරාද ඉඳන් කම්ප්ලේන් කලේ. අද කෝල් කලාම කියනවා මේ මාසේ කාටවත් දීල නෑ දවල් 2ට වගේ තමයි දෙන්නේ කියල. මගේ ගිය මාසේ ටිකත් එක්කම දෙන්නම්ලු මේ මාසේ ටිකට.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    mama dan call kala higannanta un kiwwa mata giya maseth 15GB hambenna thibbalu but hambune nathi nisa un complaint eka gatta. me mase ha,otama bonus add wenne 2nd week indalalu kohomada ekath okunge kapati kama. Wesama company ekak shit
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    mama dan call kala higannanta un kiwwa mata giya maseth 15GB hambenna thibbalu but hambune nathi nisa un complaint eka gatta. me mase ha,otama bonus add wenne 2nd week indalalu kohomada ekath okunge kapati kama. Wesama company ekak shit

    :lol::lol: government ewwane
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    labbak wela ne.. mage data 18 gb use wela kiyala watenawa ne kawruth use kareth nah ada dawasata .. call karala complain karama kiyanawa.. heta chek karala kiyannam kiyala.. :( :(