SLT_01.01.2020

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,409
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක අනුව නම් අදහසක් ගන්ඩ බෑ..දැනට තියෙන අඩුම පැකේජ් එක ඩේ 6GB නයිට් 9GB

    පලවෙනි කණුවෙන් කියන්නෙ ඒක නම් පීක් ඩේටා හැම එකේම වැඩි කරයි.

    5G වෙන්ඩත් බැරි නෑ
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    oka may be loyalty ekata data dena case ekakda dan na..

    Normal package eka same hamotama..

    customer kenek wela hitapu awurudu gana anuwa monthly addition GB wage..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,980
    113
    Gotland
    slt ජන 1 න් පස්සේ පීක් ඩේට ඩබල් කරනවා ඒ සමානව නයිට් ඩේට වැඩි කරනව. මිල අඩු වෙන්නේ නෑ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,889
    23,579
    113
    slt ජන 1 න් පස්සේ පීක් ඩේට ඩබල් කරනවා ඒ සමානව නයිට් ඩේට වැඩි කරනව. මිල අඩු වෙන්නේ නෑ

    sure da? mata nam kiwwe day/night balance karanawa kiyala.

    ex :
    web family 54/54
    web family extra 90/90
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,980
    113
    Gotland
    රෝසි ආච්චි;25044653 said:
    sure da? mata nam kiwwe day/night balance karanawa kiyala.

    ex :
    web family 54/54
    web family extra 90/90


    සුවර් නෑ පොරක් කිව්වේ. සමහරවිට බැලන්ස් කරයි.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    සුදු පාට ටික එකම උස :sorry: ඒ කියන්නෙ day time ටික වෙනස් වෙන්නෑ ඒ ගානමයි. off peak ටික ගොඩාක් වැඩිවෙනව කියලයි කියන්නෙ :yes:

    සුදු පාට ටික කියන්නේ peak data ද දන්නේ නැහැ :P
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    රෝසි ආච්චි;25044653 said:
    sure da? mata nam kiwwe day/night balance karanawa kiyala.

    ex :
    web family 54/54
    web family extra 90/90

    web family 45/45 :oo:
    web family extra 75/75 :oo:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    රෝසි ආච්චි;25045056 said:
    ai madida? :(


    windows update loku torrents serama night time schedule karalane baanne


    day time tika uwamanama wada walata thiyagena
     

    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    611
    112
    43
    Gampaha
    93c2ACH.png
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මටනම් පෙන්නෙහ් SLT එකෙන් සිග්නල් නැති කරන්නහ් හදන්නෙහ්
    කනු 5ම බාගෙටනෙහ් සිග්නල්
     
    • Like
    Reactions: chami2015

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    oka may be loyalty ekata data dena case ekakda dan na..

    Normal package eka same hamotama..

    customer kenek wela hitapu awurudu gana anuwa monthly addition GB wage..

    Uba kiwwa de thama wenne onna balapan

    Un data wadi karanne na kalakanni