Umbalaga hadda dotata nathi unata apita dialog latath issella mobitel 5g trial dunne..
Kalen rent ekatawath eliyata wareng..
මොබිටෙල් 5G නැත්තෙ කැලේට විතරද.
ඔස්තාර්ගේ හේදිල්ල අනර්ගයි.
උන්ගේ නෝමල් ඩේටා පැකෙජ් වලටත් 5g වැඩද ?
මුලින්ම 500ද 1000ටද වැඩි පැකේජ් වලට විතරයි දුන්නෙ. කවුරුවත් ඒවා ගන්නෙ නෑ කියලා තේරුණාම full open කළා launch එකෙන් මාස 2,3කට පස්සෙ.
------
Post added on Jul 2, 2026 at 4:54 PM