Sltmobitel

Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    FB_IMG_1610503037677.jpg


    Mchnla mun gaming bundle kiyla wanama ekk dila ne.. yako munwa thynma watin nane..e features tikath normal connection wlatma dunnm mokda.. ┌(・。・)┘♪ ..

    Screenshot_20210113-072807_Facebook.jpg


    hbi mun kiynwa free userslath latency optimization support krnwa kiyla..Meka gththa ekk innwda ping eke wnasak thynwda ? Meka aththda ..phadili karahalla .. fiber wla ping 50-60 enwa free fire , pubg walata mta danatanm
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    package එක ගත්තම ඔය support කරනව කියන game වලට තියන route එක වෙනස් කරනව කියල කියන්නෙ ගහන game එක අනුව. තව connect වෙලා ඉන්න data pipe එකට gamer කෙනෙක් නම් එකේ priority එක වැඩි කරල දෙනව normal user කෙනෙක් ට වඩා ඉක්මනට data යන්න. ගහන game එක connect වෙන්නෙ කොහෙ තියන server එකකටද කියල බලල උන්ට කෝල් කරල කියප්පන් ping වැඩී කියල.. server එකේ location එකත් දීපන්. එතකොට උන් දාල දෙනව.. package අරන් ගේම් ගහන්න යකෝ streamers ලට දීල තියන packages බලපන් කො 100GB 3000rs. හූරන් කනව කියන එකේ සීමාවක් නෑ මුන්ට.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ගහන game එක connect වෙන්නෙ කොහෙ තියන server එකකටද කියල බලල උන්ට කෝල් කරල කියප්පන් ping වැඩී කියල.. server එකේ location එකත් දීපන්. එතකොට උන් දාල දෙනව..
    poddak explain karapn oka? mama aththa tama danne na scene eka.
     
    • Like
    Reactions: hodakolla

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    poddak explain karapn oka? mama aththa tama danne na scene eka.

    මොකද්ද ගහන ගේම් එක ? game එක open කරපං.. open කරල lobby එකේ ඉන්නකොට නෙවේ match එකක් search කරල server එකකට connect වෙලා round එක open උනාට පස්සෙ minimize කරල resource monitor එක open කරල process එක select කරපං.
    ඊට පස්සෙ වැඩියෙන් ම data යන IP එක copy කරල ගනින්.

    1610507236945.png


    Complete IP Address Details for 139.180.151.181 (whatismyipaddress.com)

    warzone වගේ නම් server තැනින් තැන select වෙනවා අඩුම ping යන server එකට connnect වෙයන්. 50-60 යනව නම් කොහොමත් singapore තමයි connect වෙලා තියෙන්නෙ. ඊට පස්සෙ call කරල කියපන් pin වැඩී හදල දෙන්න කියල.. කෝල් කරන ගෑනි ඉල්ලුවත් නැතත් දීපන් ඔය IP එකයි details. server එක නැතුව routing හදන්න බෑ. එක්කො complain එක process කරනකොට ආයෙ call කරල තමයි උන්ට අහන්න වෙන්නෙ මොකද server එක දන්නෙ නැතුව උන්ට කරන්න දෙයක් නෑ.

    IP:139.180.151.181
    Decimal:2343868341
    Hostname:139-180-151-181.choopa.net
    ASN:20473
    ISP:Choopa, LLC
    Organization:Choopa, LLC
    Services:None detected
    Type:Corporate
    Assignment:Likely Static IP
    Blacklist:
    Continent:Asia
    Country:Singapore
    sg flag
    City:Singapore
    Latitude:1.2929 (1° 17′ 34.44″ N)
    Longitude:103.8547 (103° 51′ 16.92″ E)
    Postal Code:18