Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLTNet Fake Counting Bandwidth
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේ ගැන මම වචනයක් කතා කරන්නම්

තරහ වෙන්න එපා

මහ එකාගේ මල්ලි කියල ඔයා හඳුන්වන කෙනා මේ පොස්ට් එකට කොහොමත් ගැලපෙන්නෙ නැහැ මොකද මේ පොස්ට් එකට තියෙන්න ඕන පරිපාලන ශේණියේ සුදුසුකම් වලට එහා ගිය සුදුසුකම් ඔය මහ එකාගේ මල්ලිට තියෙනවා

අනික තමයි මහ එකාගේ මල්ලි කියලා මහා පඩියක් ගන්නෙ නැහැ

පොරට වඩා තව 50,000ක් අඩුයි අපේ ඩිපාර්ට්මන්ට් එකේ ලොක්කට

අනික පොර ඇවිත් කරපු මුල්ම වැඩේ තමයි එයාට තියෙන අධ්‍යාපන සුදුසුකම්

වත්කම් ප්රකාශනය වෙල්ෆෙයාර් සහ අනෙකුත් සේවක සංගම් සමඟ දැනුවත් කරපු එක මචං

ඉස්සර තමයි මොන මඟුලක්වත් නැති උන් ගෙනත් එබුවේ

බලපන් ශ්‍රී ලංකන් එකේ ඉන්න ඕන ගානට වඩා හම්බානෙක පිරිසක් ඉන්නවා

උන්ට නිකන් පඩි ගෙවනවා අඩුගානේ කරන්න ජොබ් එකක් තියා වාඩිවෙන්න පුටුවක් නැහැ

SLIC එකේ IT එක ගත්තොත් යකෝ මෙලෝ වැඩක් නැති උන් ඉන්නවා එකසිය පනහක් විතර 40ක් වගේ ඉන්න ඕන තැනක කට්ටිය එකතු වෙලා ෆිල්ම් බලනවා ගේම් ගහනවා

ඕව තමයි ඉස්සර උනේ මම ඇහින් දැකපුවා

අර අනුෂ පැල්පිට කියන ගෝතයා නාමල් එක්ක එකතුවෙලා

උගේ ඉන්ස්ටිටුට් එකේ ඉන්න ඉංග්‍රීසි බැරි සිංහලත් බැරි කෝල් එකකටවත් අන්සර් කරගන්න බැරි හම්බන්තොට හද්ද වන්නියේ උන් ගෙනත් ටෙලිකොම් කස්ටමර් කන්ටැක්ට් සෙන්ටර් එකට එබුවා ලොල්

උන් ඇවිල්ලා කෝල් දහයක් අන්සර් කරලා එකෙනුත් පහ හයක්

පරණ ඉන්න අයට මාරු කරලා නිකන් ඉඳලා පඩි කාලා

චන්දෙ කාලෙට කොල බෙදන්න ගියා ටෙලිකොම් එකේ ෆ්රින්ගර් ප්‍රින්ට් එක උදේට තියෙලා ලැජ්ජයි ඕයි

ටෙලිකොම් එක ගැන නම් කතා කරන්න කලින් දෙයක් හිතල කතා කරපන් මචෝ

මොකද ඉස්සර තත්වෙයි දැන් තත්වෙයි දැනගෙන

ස්තුති

[QUOTE="Mal Baba, post: 19445531, member: 194988"] [SIZE=4][COLOR=DarkRed]මෙන්න මේ ගැන මම වචනයක් කතා කරන්නම් තරහ වෙන්න එපා මහ එකාගේ මල්ලි කියල ඔයා හඳුන්වන කෙනා මේ පොස්ට් එකට කොහොමත් ගැලපෙන්නෙ නැහැ මොකද මේ පොස්ට් එකට තියෙන්න ඕන පරිපාලන ශේණියේ සුදුසුකම් වලට එහා ගිය සුදුසුකම් ඔය මහ එකාගේ මල්ලිට තියෙනවා අනික තමයි මහ එකාගේ මල්ලි කියලා මහා පඩියක් ගන්නෙ නැහැ පොරට වඩා තව 50,000ක් අඩුයි අපේ ඩිපාර්ට්මන්ට් එකේ ලොක්කට අනික පොර ඇවිත් කරපු මුල්ම වැඩේ තමයි එයාට තියෙන අධ්‍යාපන සුදුසුකම් වත්කම් ප්රකාශනය වෙල්ෆෙයාර් සහ අනෙකුත් සේවක සංගම් සමඟ දැනුවත් කරපු එක මචං ඉස්සර තමයි මොන මඟුලක්වත් නැති උන් ගෙනත් එබුවේ බලපන් ශ්‍රී ලංකන් එකේ ඉන්න ඕන ගානට වඩා හම්බානෙක පිරිසක් ඉන්නවා උන්ට නිකන් පඩි ගෙවනවා අඩුගානේ කරන්න ජොබ් එකක් තියා වාඩිවෙන්න පුටුවක් නැහැ SLIC එකේ IT එක ගත්තොත් යකෝ මෙලෝ වැඩක් නැති උන් ඉන්නවා එකසිය පනහක් විතර 40ක් වගේ ඉන්න ඕන තැනක කට්ටිය එකතු වෙලා ෆිල්ම් බලනවා ගේම් ගහනවා ඕව තමයි ඉස්සර උනේ මම ඇහින් දැකපුවා අර අනුෂ පැල්පිට කියන ගෝතයා නාමල් එක්ක එකතුවෙලා උගේ ඉන්ස්ටිටුට් එකේ ඉන්න ඉංග්‍රීසි බැරි සිංහලත් බැරි කෝල් එකකටවත් අන්සර් කරගන්න බැරි හම්බන්තොට හද්ද වන්නියේ උන් ගෙනත් ටෙලිකොම් කස්ටමර් කන්ටැක්ට් සෙන්ටර් එකට එබුවා ලොල් උන් ඇවිල්ලා කෝල් දහයක් අන්සර් කරලා එකෙනුත් පහ හයක් පරණ ඉන්න අයට මාරු කරලා නිකන් ඉඳලා පඩි කාලා චන්දෙ කාලෙට කොල බෙදන්න ගියා ටෙලිකොම් එකේ ෆ්රින්ගර් ප්‍රින්ට් එක උදේට තියෙලා ලැජ්ජයි ඕයි ටෙලිකොම් එක ගැන නම් කතා කරන්න කලින් දෙයක් හිතල කතා කරපන් මචෝ මොකද ඉස්සර තත්වෙයි දැන් තත්වෙයි දැනගෙන ස්තුති [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom