SLTNet Fake Counting Bandwidth

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Sltnet.jpg


    එලකිරි වාසී ටෙලිකොම් පාරිභෝගික ජනතාව පොඩ්ඩක් එන්ට මේ පැත්තෙන්. ටෙලිකොම් බොරුවට අපේ බෑන්විත් එකක් ගනන් කරනවා කියලා අතේ මාට්ටු විය. අපේ ඔෆිස් ලයින් එකේ ඩේටා ඉවර උනාම මම උන්ට කතා කලා පීක් ඉවරයි කිව්වා , ඕෆ් පීක් 25 න් තව 15 තියෙනවා කිව්වා , යකෝ ඔෆිස් එකේ කවුද රෑට ඉන්ටර්නෙට් යන්නේ හොල්මන්ද? මුන් කියනවා පැමිණිලි කරන්නලු. පැමිණිලි කරාට ප්‍රතිචාර නෑ. ගෙදර එකෙත් එහෙම්මමයි. අද මැසේජ් එකක් ආවා පීක් 80% ඉවරයි කියලා, කරපු මගුලකුත් නෑ , මාසෙටම බෑවේ ෆිලිම් 2 . තව හිතවත් කීප දෙනෙක්ටත් උනා. කෝ බලන්න තව අය ඉන්නවනම් එන්ට බලන්න
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    දැන් මාස 3ක හිටං සති තුනෙන් 40GB වලට කෙලවේ. මට හිතෙන්නෙ මොකක් හරි කුප්ප වැඩක් සිද්දවෙනවා... :no::no::no::no:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    මටත් මාස කිහිපයකම ඔය වැඩේ වෙලා තියනවා :angry: :angry:
    වැඩක් නෑ බන් කතා කරලා :growl: :growl:
    කාට කියන්න ද ඕවා :( :(
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    554
    176
    43
    41
    Kalutara
    මම හිතුවා මට විතරයි කියලා.මගේ තව ඉතුරු වෙලා තියෙන්නේ 4 යි ගානක්.සතියක් විතර ගෙදර හිටියෙත් නෑ.ඩේටා ටික හොල්මං පාවිච්චි කරලද කොහෙද.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    අපේ ඒවටත් ඔහොම කරනවා ඇති. අපි බලන්නේ සතියකට පාරක් වගේ නේ
    ටෙලිකොම් එකේ එකෙක්ම කිව්ව පියෝ tv තිබේ නම් එකටත් අපේ ඩේට වලින් අඩු වෙනවලු රව්ටරේ ඔන් එකේ තිබ්බම. අපේ පියෝ නෑ එත් මට සුවර් නෑ මුන් මොකක් හරි ගේමක් දෙනව
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    මගේ ඊයේ 700 mb හොරු අරන්. :( අද නෙට් බලන්සර් දැම්මා එකෙන්වත් පෙනෙයි කියලා ඩේටා කැපෙන්නේ මොනවටද කියලා. :eek::oo:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මගෙත් ඔය සීන් එක උනා. හැබැයි windows 10 ද ගත්තහම අමර කැපිල්ලක් කැපෙනවා updates වලට. කපුනට පස්සේ තම දන්නේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඩයලොග් බල්ලොත් තනි බොරුව බං කරන්නෙ..
    උන් නත්තලට කියලා මේ මාසෙ ගිගා දහයක් ෆ්‍රී දුන්නා..
    එතකොට ඔක්කොම ගිගා හැත්තෑවක් තියෙනවා..
    දවස් තුනක්වත් ගියේ නෑ ගිගා දහය ඉවරයි..
    පෙරේදා බලද්දි ඔක්කොම ගිගා හතලිය පැනල ගිහින්..
    වැඩේ කියන්නෙ මං ෆිල්ම් දෙකකට වඩා බෑවේ නෑ..
    යූටියුබ් එකේ වීඩියෝ සෑහෙන අඩුවෙන් බැලුවෙ..
    මේකෙ උන් දාපු සිංදු අනං මනං..

    ඔය ඔක්කොටම ගිගා විස්සක්වත් යන්නෙ නැහැ..
    කොහොමද මෙච්චර ඩේටා කැපෙන්නෙ..
    එළකිරි ආවාම ඒ තරම් ඩේටා කැපෙන්න විදියක් නෑ කොහෙත්ම..
    මං මේ පාර බිල ගෙවන්න ගියාම ඔය පක්කුන්ට කියනවා සීන් එක..
    :growl:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    ඩයලොග් බල්ලොත් තනි බොරුව බං කරන්නෙ..
    උන් නත්තලට කියලා මේ මාසෙ ගිගා දහයක් ෆ්‍රී දුන්නා..
    එතකොට ඔක්කොම ගිගා හැත්තෑවක් තියෙනවා..
    දවස් තුනක්වත් ගියේ නෑ ගිගා දහය ඉවරයි..
    පෙරේදා බලද්දි ඔක්කොම ගිගා හතලිය පැනල ගිහින්..
    වැඩේ කියන්නෙ මං ෆිල්ම් දෙකකට වඩා බෑවේ නෑ..
    යූටියුබ් එකේ වීඩියෝ සෑහෙන අඩුවෙන් බැලුවෙ..
    මේකෙ උන් දාපු සිංදු අනං මනං..

    ඔය ඔක්කොටම ගිගා විස්සක්වත් යන්නෙ නැහැ..
    කොහොමද මෙච්චර ඩේටා කැපෙන්නෙ..
    එළකිරි ආවාම ඒ තරම් ඩේටා කැපෙන්න විදියක් නෑ කොහෙත්ම..
    මං මේ පාර බිල ගෙවන්න ගියාම ඔය පක්කුන්ට කියනවා සීන් එක..
    :growl:

    Full HD Porn Balanakota Ohoma Thamai , Unata banala Wadak na.