SLVLOG Again

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,647
    27,156
    113
    36
    Mirihana
    alis.alberta.ca
    :lol:labba thama..oya miniha video karana eka nawaththala gihin aayeth aawe JVP salli nisa.ithin ayi GOTA ta oya tharam kamathi naththe mu?e manussaya president wenna sudusu nadda?anika muta thiyena ayithiya mokakda GOTA ta chande denna epa kiyanna?chandeta kalin karapu video wala kelinma kiyanawa anurata chande denna kiyala.balala mallen panne ethakota thama.:lol:

    anurata chande denna epa kiyala video ekakuth pora kala :D
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,489
    5,670
    113
    ඕකා මුලින්ම කිවුව මහින්ද චන්ද ලකෂ් 50ක් ගේනවා. ගොට දිනනවා කියලා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මහවිරු සමරනවා කියන්නේ මියගිය අහිංසක මිනිස්සු සමරන එකලු....කාගේ පුතෙක්ද බන් මේ ?.......මූ නම් පට්ට UNP කාරයෙක් වගේ :lol::lol::lol: ගෝට මිනිස්සු අත්අඩංගුවට ගත්තලු...යකෝ රටේ ජනාධිපති කියන්නේ සක් දෙයියෝද....
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,214
    12,453
    113
    Piliyandala
    මහවිරු සමරනවා කියන්නේ මියගිය අහිංසක මිනිස්සු සමරන එකලු....කාගේ පුතෙක්ද බන් මේ ?.......මූ නම් පට්ට UNP කාරයෙක් වගේ :lol::lol::lol: ගෝට මිනිස්සු අත්අඩංගුවට ගත්තලු...යකෝ රටේ ජනාධිපති කියන්නේ සක් දෙයියෝද....

    මේකයි බ්‍රදර් දැන් ඉතින් පහල පන්තියේ ඉන්න ලමෙක්ට රෑට හීනෙන් බයවෙලා චු පොඩ්ඩක් ගියත් එකටත් වගකියන්න ඕනේ අර මනුස්සය වගේ එකක් කියාගන්න තමයි සම හරක් බලන් ඉන්නේ....

    මලල ක්‍රීඩාවෙන් ජයග්‍රහණ ලබද්දී එකේ ක්‍රෙඩිට් එක ගන්න හදන්නේ හරින ප්‍රනාන්දු , හැබැයි ක්‍රීඩකයෝ ඩෙන්ගු වැළදිලා ඉද්දි එකේ වගකීම ගන්න එකෙක් නෑ ඔන්න තත්වේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මහවිරු සමරනවා කියන්නේ මියගිය අහිංසක මිනිස්සු සමරන එකලු....කාගේ පුතෙක්ද බන් මේ ?.......මූ නම් පට්ට UNP කාරයෙක් වගේ :lol::lol::lol: ගෝට මිනිස්සු අත්අඩංගුවට ගත්තලු...යකෝ රටේ ජනාධිපති කියන්නේ සක් දෙයියෝද....

    oka NGO kakkek oya salli walata ka gahanne maha mathi warane iwara unama okaya aya missing wenawa kalekata.:rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    මේකයි බ්‍රදර් දැන් ඉතින් පහල පන්තියේ ඉන්න ලමෙක්ට රෑට හීනෙන් බයවෙලා චු පොඩ්ඩක් ගියත් එකටත් වගකියන්න ඕනේ අර මනුස්සය වගේ එකක් කියාගන්න තමයි සම හරක් බලන් ඉන්නේ....

    මලල ක්‍රීඩාවෙන් ජයග්‍රහණ ලබද්දී එකේ ක්‍රෙඩිට් එක ගන්න හදන්නේ හරින ප්‍රනාන්දු , හැබැයි ක්‍රීඩකයෝ ඩෙන්ගු වැළදිලා ඉද්දි එකේ වගකීම ගන්න එකෙක් නෑ ඔන්න තත්වේ

    oka NGO kakkek oya salli walata ka gahanne maha mathi warane iwara unama okaya aya missing wenawa kalekata.:rofl::rofl::rofl:

    අනික anti Gota කිව්වම එක්කෝ UNP නැත්නම් JVP...එහෙම නැතුව දැන් විකල්ප නෑනේ.....

    මුගේ මුල්ම Video එකේ කියනවා අර මාදයවේදී කේස් එකේදී ගෝට ට ඕව කරන්න වෙලාවක් නෑ හැබැයි වටේ ඉන්න උන් අවුල් කියල....හැබැයි දැන් කියනවා අර කැල්ලව අත් අඩංගුවට ගත්තේ ගෝට ලු....එක්කෝ මුට සාමාන්‍ය දැනීම නෑ..එහෙම නැත්නම් Dementia.....එහෙමත් නැත්නම් මූ හිතන් ඉන්නේ මිනිස්සු මෝඩයෝ කියල....