Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SM: "I Love You"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්

බමුණු යෞවනයා: නංගී, අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ. හැබැයි I love you.

බමුණු යෞවනිය: මොකෝ අනේ, ඔයාට පිස්සු හැදිලා ද? විහිළු කරන්නේ නැතුව ඉන්නකෝ.

බමුණු යෞවනයා: නෑ නෑ, විහිළු නෙවෙයි. අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ. හැබැයි I love you.

බමුණු යෞවනිය: ඔයා ඉංග්රීසි දන්නවා කියලා පෙන්නන්න ද හදන්නේ? මං නොදන්නවැයි ඔයාගේ ඉංග්රීසි වල හැටි.

බමුණු යෞවනයා: අයියෝ! කෙල්ලෝ කවදත් ඔහොමයි. කියන දෙයක් තේරෙන්නෙත් නෑ, තේරුම් ගන්න ඕනෑ කියලා හිතන්නෙත් නෑ.

බමුණු යෞවනිය: හා ඉතින් දන්න කෙනා කියමුකො බලන්න තේරුම. මොක උනත් මට හේත්තු වෙච්ච කෙනා නේ...

බමුණු යෞවනයා: මේකනේ බබා... මම අද YouTube එකේ බණක් ඇහුවා. ඒකෙ කියවුනේ වචනයක් ශබ්ද කරන හැටියට ඒ වචනයේ සැබෑ අර්ථය මොකක්ද කියලා තෝරා ගන්නා විදිහ ගැන. ඒකෙ විස්තර කෙරුනා ආදරය කියන වචනයේ සැබෑ තේරුම ගැන. "ආ ආ දර". එතකොටයි මට තේරුණේ ඔයාට ආදරේ කරපු එක මං කරපු ලොකු වරදක් කියලා. වැරදිලා මං ඔයාට දර දෙන්නනේ හදලා තියෙන්නේ. බැන්දහම මං ඔයාට ගෑස් ලිපක් අරං දෙන්නං. දර වලින් උයන පිහින එක අමාරුයි නේ. ඒ නිසයි මං කිව්වේ අදින් පස්සේ මම ඔයාට ආදරේ නෑ කියලා. හැබැයි I love you, හොඳේ?

බමුණු යෞවනිය: අනේ මේ. මට නං ඔය හරුපේ තේරෙන්නේ නෑ. බණේ හිත ගැන කියපුවා ඔයා ලිප එක්ක පටලවාගෙන වගේ. කොහොම උනත් මං එක්ක නං ඉන්න යන්නේ ලිප ගැන කථාව වෙනස් කරගන්න වෙයි. ඔයාට ලිපක් ඕනෑ නං ඔයා ගන්න. මං කොහොම කොහොම හරි කඩෙන් කෑම අරං ඔයාට කන්න දෙන්නං. මට නං බෑ ඔය පැය ගණන් උයන පිහින වැඩ කරන්න. ජීවිතේ තියෙන්නේ විඳින්න මිස විඳවන්න නෙවෙයි අනේ.

බමුණු යෞවනයා: හා හා ඕකට ඔච්චර කලබල වෙන්න ඕනැ නෑ. ලිපට අදාළ දෙයක් ඇසුරෙන් හාමුදුරුවෝ හිත ගැන කීවා තමයි. ඒ අර්ථ විස්තරය අනිත් පැත්තට ඊටත් වඩා ගැළපෙන්නවා. ඒ නිසා ලිපට දර දානවාට "ආදරය කරනවා" කියලා කීමේ කිසිම වැරැද්දක් නෑ. දැන් තේරුණාද? අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ. හැබැයි I love you.

බමුණු යෞවනිය: අනේ මන්දා තව ටික දවසක් ගියාම ඔයා "I don't love you" කියලත් කියයි ද කියලා. කොහොම උනත් ඔය බණ අහන්න ගත්ත කාලෙ ඉදන් ඔයා ටිකක් අමුතුයි වගේ. හොඳටම ෂුවර් ද love කියන එකේ දර එක්ක සම්බන්ධයක් නෑ කියලා?

බමුණු යෞවනයා: හොඳටම ෂුවර්. දර වලට ඉංග්රීසියෙන් කියන්නේ firewood කියලා. love කියන වචනෙ ශබ්ද කරන කොට firewood කියලා කියවෙන කෑල්ලක් නෑ නේ. ඒ නිසා "මම ඔයාට ආදරෙයි" කිව්වම තමයි ඒ දර ගැටළුව ඇති වෙන්නේ. හැබැයි "I love you" කිව්වම ඒ ගැටළුව ඇති වෙන්නේ නෑ. මිනිස්සු හරි මෝඩයි බබා. හරියට තේරුම දැන ගෙන කථා කරන්න ඕනෑ.

බමුණු යෞවනිය: එතකොට සිංහලෙන් ආදරෙයි කිව්වහමයි, ඉංග්රීසියෙන් ආදරෙයි කිව්වහමයි අර්ථ දෙකක් ද තියෙන්නේ?

බමුණු යෞවනයා: හ්ම්ම්ම්... ම්ම්ම්... ආ! ඔයා ඒ පාර ආර්යය උපවාදයට ද ලෑස්ති වෙන්නේ? හාමුදුරු කෙනෙක් කිව්වහම එයිටත් උඩින් යන්න හදනවා. ඒ හාමුදුරුවො ත්රිපිටක මූලාශ්ර එක්ක බණ කියන්නෙ. ගිහි කාලෙ ඉංජිනේරු උපාධියකුත් ලබලා තියෙනවා ලු. ඔයා කවුද ඒ හාමුදුරුවෝ කියන ඒවා ප්රශ්න කරන්න? ඔයා ඔය වගේ ප්රශ්න අහන්න ත්රිපිටකේ දැකලා වත් තියෙනවා ද? ඕවා මහා භයානක පාප කර්ම. නිකං ඉන්ඩ අනේ දන්නැති දේ ගැන කියවන්නේ නැතුව.

බමුණු යෞවනිය: මොකද අනේ ඔයා මේ එකපාරටම මට බණින්න ගත්තේ? මං අදාළ නැති දෙයක් ඇහුවා යැ?

බමුණු යෞවනයා: හ්ම්ම්ම්... ආ! බැණ්නා නෙවෙයි. හාමුදුරුවෝ කියන ඒවා අහන සියයට අනූ නවයකට විතර ඒ කියන ඒවා ලේසියෙන්ම තේරෙනවා. ඔයා වගේ සියයට එකකට, දෙකකට තමයි කොච්චර කිව්වත් තේරෙන්නේ නැත්තේ. ඔයා වගේ අය ඔය විදිහේ ප්රශ්න අහන්න ගත්තාම අර සියයට අනූ නවයක් විතර දෙනාට බණක් කියන්න තියෙන කාලෙත් අපතේ යනවා. ඒ නිසා හාමුදුරුවෝ උනත් සම මෙත් පතුරුවමින් තමයි බණ දෙසන්නේ. සමව සැලකුවේ නැත්නම් බණක් කියන්න කාලයක් ඉතිරි වෙන්නේ නෑ. මමත් එහෙමයි. බැණ්නා නෙවෙයි, කියන දෙයක් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් අපි වගේ අයට කොච්චර කිව්වත් කියන දේ තේරෙන්නේ නැති ඔයා වගේ අයගේ ප්රශ්න කිරීම් නිසා සිදුවන අගතිය ගැන හිතලා මම සම මෙත් පැතිරුවා. එච්චරයි.

බමුණු යෞවනිය: එතකොට ඔයා කියන්නේ ඒ සියයට අනු නවයක් විතර දෙනා හරි, මම වැරදියි කියලා ද? මම හොඳින් හිතලා බලලා නේ ඒ ප්රශ්නෙ ඇහුවේ?

බමුණු යෞවනයා: කට, කට. මගෙන් තව ටිකක් සම මෙත් පතුරුවා ගන්න ද හදන්නේ?

බමුණු යෞවනිය: අනේ අයියා, අද නං මගෙ ඔළුවත් කරකැවෙනවා වගේ. මං යන්නං. පරක්කුත් වෙනවා. ඔයා ඔය බණ අහන්න ගත්ත දවස් වල ඉදන් අමුතු වේගෙන එනවා වගේ.

බමුණු යෞවනයා: අයියෝ මේ වචන දෙක තුනයි කථා කළේ, ඔයා යන්නත් ලෑස්ති ද?

බමුණු යෞවනිය: ඔව් අයියා. මම තවත් හිටියොත් ගෙදර යා ගන්න යන්න ඕනෑ වමට ද නැත්නම් දකුණට ද කියන එකත් මට පටලැවෙයි වගේ.

බමුණු යෞවනයා: හා හා. ඔයාලට ඕවා ඊළඟ ආත්මෙවත් තේරෙයි. පදපරම කියලා බමුණෝ කට්ටියකුත් ඉන්නවා නේ. ඔයා පරිස්සමින් යන්න. අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ ඕං. හැබැයි I love you.

තමා පෙම් කළ බමුණු යෞවනයාට කුමක් වී ඇති දැයි සිතා ගත නොහැකි වූ බමුණු යෞවනිය තම පෙම්වතාට සමු දී ගෙදරට පිය මැන්නාය. ඇය තම මවට සිදු වූ සියල්ල කියුවාය. බමුණු මව තම දියණියට මෙසේ පැවසුවාය: "කෙල්ලේ, උඹ වෙන අතක් බලා ගනින්."

කථාව නිමි.

[YOUTUBE]oMpfSt2I85A[/YOUTUBE]

සාපේක්ෂත්වයේ මඟ

http://www.elakiri.com/forum/showthread.php?t=1809571

Skylark

[QUOTE="Skylark, post: 22215565, member: 266027"] [SIZE=3][SIZE=4][B]"I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්[/B][/SIZE] [COLOR=Blue][B]බමුණු යෞවනයා:[/B][/COLOR] නංගී, අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ. හැබැයි I love you. [COLOR=Magenta][B]බමුණු යෞවනිය:[/B][/COLOR] මොකෝ අනේ, ඔයාට පිස්සු හැදිලා ද? විහිළු කරන්නේ නැතුව ඉන්නකෝ. [COLOR=Blue][B]බමුණු යෞවනයා:[/B][/COLOR] නෑ නෑ, විහිළු නෙවෙයි. අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ. හැබැයි I love you. [COLOR=magenta][B]බමුණු යෞවනිය:[/B][/COLOR] ඔයා ඉංග්රීසි දන්නවා කියලා පෙන්නන්න ද හදන්නේ? මං නොදන්නවැයි ඔයාගේ ඉංග්රීසි වල හැටි. [COLOR=blue][B]බමුණු යෞවනයා:[/B][/COLOR] අයියෝ! කෙල්ලෝ කවදත් ඔහොමයි. කියන දෙයක් තේරෙන්නෙත් නෑ, තේරුම් ගන්න ඕනෑ කියලා හිතන්නෙත් නෑ. [B][COLOR=magenta]බමුණු යෞවනිය:[/COLOR][/B] හා ඉතින් දන්න කෙනා කියමුකො බලන්න තේරුම. මොක උනත් මට හේත්තු වෙච්ච කෙනා නේ... [COLOR=blue][B]බමුණු යෞවනයා:[/B][/COLOR] මේකනේ බබා... මම අද YouTube එකේ බණක් ඇහුවා. ඒකෙ කියවුනේ වචනයක් ශබ්ද කරන හැටියට ඒ වචනයේ සැබෑ අර්ථය මොකක්ද කියලා තෝරා ගන්නා විදිහ ගැන. ඒකෙ විස්තර කෙරුනා ආදරය කියන වචනයේ සැබෑ තේරුම ගැන. "ආ ආ දර". එතකොටයි මට තේරුණේ ඔයාට ආදරේ කරපු එක මං කරපු ලොකු වරදක් කියලා. වැරදිලා මං ඔයාට දර දෙන්නනේ හදලා තියෙන්නේ. බැන්දහම මං ඔයාට ගෑස් ලිපක් අරං දෙන්නං. දර වලින් උයන පිහින එක අමාරුයි නේ. ඒ නිසයි මං කිව්වේ අදින් පස්සේ මම ඔයාට ආදරේ නෑ කියලා. හැබැයි I love you, හොඳේ? [B][COLOR=magenta]බමුණු යෞවනිය:[/COLOR][/B] අනේ මේ. මට නං ඔය හරුපේ තේරෙන්නේ නෑ. බණේ හිත ගැන කියපුවා ඔයා ලිප එක්ක පටලවාගෙන වගේ. කොහොම උනත් මං එක්ක නං ඉන්න යන්නේ ලිප ගැන කථාව වෙනස් කරගන්න වෙයි. ඔයාට ලිපක් ඕනෑ නං ඔයා ගන්න. මං කොහොම කොහොම හරි කඩෙන් කෑම අරං ඔයාට කන්න දෙන්නං. මට නං බෑ ඔය පැය ගණන් උයන පිහින වැඩ කරන්න. ජීවිතේ තියෙන්නේ විඳින්න මිස විඳවන්න නෙවෙයි අනේ. [COLOR=blue][B]බමුණු යෞවනයා:[/B][/COLOR] හා හා ඕකට ඔච්චර කලබල වෙන්න ඕනැ නෑ. ලිපට අදාළ දෙයක් ඇසුරෙන් හාමුදුරුවෝ හිත ගැන කීවා තමයි. ඒ අර්ථ විස්තරය අනිත් පැත්තට ඊටත් වඩා ගැළපෙන්නවා. ඒ නිසා ලිපට දර දානවාට "ආදරය කරනවා" කියලා කීමේ කිසිම වැරැද්දක් නෑ. දැන් තේරුණාද? අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ. හැබැයි I love you. [COLOR=magenta][B]බමුණු යෞවනිය:[/B][/COLOR] අනේ මන්දා තව ටික දවසක් ගියාම ඔයා "I don't love you" කියලත් කියයි ද කියලා. කොහොම උනත් ඔය බණ අහන්න ගත්ත කාලෙ ඉදන් ඔයා ටිකක් අමුතුයි වගේ. හොඳටම ෂුවර් ද love කියන එකේ දර එක්ක සම්බන්ධයක් නෑ කියලා? [COLOR=blue][B]බමුණු යෞවනයා:[/B][/COLOR] හොඳටම ෂුවර්. දර වලට ඉංග්රීසියෙන් කියන්නේ firewood කියලා. love කියන වචනෙ ශබ්ද කරන කොට firewood කියලා කියවෙන කෑල්ලක් නෑ නේ. ඒ නිසා "මම ඔයාට ආදරෙයි" කිව්වම තමයි ඒ දර ගැටළුව ඇති වෙන්නේ. හැබැයි "I love you" කිව්වම ඒ ගැටළුව ඇති වෙන්නේ නෑ. මිනිස්සු හරි මෝඩයි බබා. හරියට තේරුම දැන ගෙන කථා කරන්න ඕනෑ. [/SIZE] [SIZE=3][SIZE=3][COLOR=magenta][B]බමුණු යෞවනිය:[/B][/COLOR] එතකොට සිංහලෙන් ආදරෙයි කිව්වහමයි, ඉංග්රීසියෙන් ආදරෙයි කිව්වහමයි අර්ථ දෙකක් ද තියෙන්නේ? [/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][COLOR=blue][B]බමුණු යෞවනයා:[/B][/COLOR] හ්ම්ම්ම්... ම්ම්ම්... ආ! ඔයා ඒ පාර ආර්යය උපවාදයට ද ලෑස්ති වෙන්නේ? හාමුදුරු කෙනෙක් කිව්වහම එයිටත් උඩින් යන්න හදනවා. ඒ හාමුදුරුවො ත්රිපිටක මූලාශ්ර එක්ක බණ කියන්නෙ. [/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]ගිහි කාලෙ ඉංජිනේරු උපාධියකුත් ලබලා තියෙනවා ලු. ඔයා කවුද ඒ හාමුදුරුවෝ කියන ඒවා ප්රශ්න කරන්න? [/SIZE][/SIZE]ඔයා ඔය වගේ ප්රශ්න අහන්න ත්රිපිටකේ දැකලා වත් තියෙනවා ද? ඕවා මහා භයානක පාප කර්ම. නිකං ඉන්ඩ අනේ දන්නැති දේ ගැන කියවන්නේ නැතුව.[/SIZE] [COLOR=Magenta][B]බමුණු යෞවනිය:[/B][/COLOR] මොකද අනේ ඔයා මේ එකපාරටම මට බණින්න ගත්තේ? මං අදාළ නැති දෙයක් ඇහුවා යැ? [COLOR=blue][B]බමුණු යෞවනයා:[/B][/COLOR] [/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]හ්ම්ම්ම්... ආ! [/SIZE][/SIZE][/SIZE]බැණ්නා නෙවෙයි. හාමුදුරුවෝ කියන ඒවා අහන සියයට අනූ නවයකට විතර ඒ කියන ඒවා ලේසියෙන්ම තේරෙනවා. ඔයා වගේ සියයට එකකට, දෙකකට තමයි කොච්චර කිව්වත් තේරෙන්නේ නැත්තේ. ඔයා වගේ අය ඔය විදිහේ ප්රශ්න අහන්න ගත්තාම අර සියයට අනූ නවයක් විතර දෙනාට බණක් කියන්න තියෙන කාලෙත් අපතේ යනවා. ඒ නිසා හාමුදුරුවෝ උනත් සම මෙත් පතුරුවමින් තමයි බණ දෙසන්නේ. සමව සැලකුවේ නැත්නම් බණක් කියන්න කාලයක් ඉතිරි වෙන්නේ නෑ. මමත් එහෙමයි. බැණ්නා නෙවෙයි, කියන දෙයක් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් අපි වගේ අයට කොච්චර කිව්වත් කියන දේ තේරෙන්නේ නැති ඔයා වගේ අයගේ ප්රශ්න කිරීම් නිසා සිදුවන අගතිය ගැන හිතලා මම සම මෙත් පැතිරුවා. එච්චරයි. [COLOR=magenta][B]බමුණු යෞවනිය:[/B][/COLOR] එතකොට ඔයා කියන්නේ ඒ සියයට අනු නවයක් විතර දෙනා හරි, මම වැරදියි කියලා ද? මම හොඳින් හිතලා බලලා නේ ඒ ප්රශ්නෙ ඇහුවේ? [COLOR=Blue][B]බමුණු යෞවනයා:[/B][/COLOR] කට, කට. මගෙන් තව ටිකක් සම මෙත් පතුරුවා ගන්න ද හදන්නේ? [/SIZE][COLOR=magenta][B]බමුණු යෞවනිය:[/B][/COLOR] අනේ අයියා, අද නං මගෙ ඔළුවත් කරකැවෙනවා වගේ. මං යන්නං. පරක්කුත් වෙනවා. ඔයා ඔය බණ අහන්න ගත්ත දවස් වල ඉදන් අමුතු වේගෙන එනවා වගේ. [COLOR=blue][B]බමුණු යෞවනයා:[/B][/COLOR] අයියෝ මේ වචන දෙක තුනයි කථා කළේ, ඔයා යන්නත් ලෑස්ති ද? [COLOR=magenta][B]බමුණු යෞවනිය:[/B][/COLOR] ඔව් අයියා. මම තවත් හිටියොත් ගෙදර යා ගන්න යන්න ඕනෑ වමට ද නැත්නම් දකුණට ද කියන එකත් මට පටලැවෙයි වගේ. [COLOR=blue][B]බමුණු යෞවනයා:[/B][/COLOR] හා හා. ඔයාලට ඕවා ඊළඟ ආත්මෙවත් තේරෙයි. පදපරම කියලා බමුණෝ කට්ටියකුත් ඉන්නවා නේ. ඔයා පරිස්සමින් යන්න. අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ ඕං. හැබැයි I love you. තමා පෙම් කළ බමුණු යෞවනයාට කුමක් වී ඇති දැයි සිතා ගත නොහැකි වූ බමුණු යෞවනිය තම පෙම්වතාට සමු දී ගෙදරට පිය මැන්නාය. ඇය තම මවට සිදු වූ සියල්ල කියුවාය. බමුණු මව තම දියණියට මෙසේ පැවසුවාය: "කෙල්ලේ, උඹ වෙන අතක් බලා ගනින්." කථාව නිමි. -- [/SIZE][YOUTUBE]oMpfSt2I85A[/YOUTUBE][SIZE=3] [/SIZE] [SIZE=3][SIZE=3][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1809571"][SIZE=4][B]සාපේක්ෂත්වයේ මඟ[/B][/SIZE][/URL] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1809571[/URL] Skylark[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom