පොඩි උදව්වක් අවශ්යයි.
කවුරුහරි දන්නවද කොලබ අවට මේ පහල රූපෙ තියන ඒව වගේ pebble stones ලාබෙට ගන්න තැනක්.
ගොඩක් ගාර්ඩ්න් සර්විස් තැන් වලින් බැලුව. අස්ප ගනන් කියනව. බත්තරමුල්ලෙ දියනෙත් බැලුව. කිලෝ 1ක් රු. 85 - 100 ක් වගේ වෙනව. ඒකත් සුදු ගල්. හතරැස් අඩියකට කිලෝ 3 - 3.5 විතර යනවලු. ඒ කියන්නෙ අපිට ලොකු ගානක් වෙනව (හතරැස් අඩි 100ක් විතර තියනව)
රාජගිරිය අවටින් නම් ගොඩක් හොදයි
නොදන්න කට්ටිය බම්ප් එකක් වත් දාන්න