Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
small inventory system
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙ ඉන්න සොෆ්ට්වෙයා හදන උන්ට බඩේපාර ගහන්න මගේ කිසිම අදහසක් නැහැ,

මටත් ගිය අවුරුද්දේ ඕන වෙලා මේකෙ ත්රෙඩ් දැම්මා,

සමහර උන් කිව්වා 25ට කරලා දෙන්නම් කියලා,

ඇත්තටම ඒ ගානට වටිනවා, වැඩ කෝටියක් තියෙනවා ඒවයේ,

ඒත් මට ඕන උනේ ස්ටොක් මේන්ටේන් කරන්නයි, චෙක් කරන්නයි, ඩේලි ස්ටොක් ඇඩ් කරන්නයි විතරයි,

ඔය සොෆ්ට් එක මම අවුරුද්දකට වඩා පාවිච්චි කරනවා,

පට්ට, මට ඕන සේරම වැඩ ටික ඒකෙ තියෙනවා, අඩුපාඩු නැතුව නෙමෙයි,

නොමිලේ දෙන එකකින් හැමදේම බලාපොරොත්තු වෙන්න බැහැනේ,

මම ඕකෙ ෆ්රී එක බාලා නෙට් එකෙන් කී එකක් හොයලා දාගෙන ඇක්ටිව් කරගත්තා,

දැන් මගේ බිස්නස් එක තිතට දුවන්නේ ඕක නිසා, මගේ අයිටම් 60+ තියෙනවා,

මේකෙ සොෆ්ට් හදන උන් නම් ලෝගෝ දාලා, වැඩ දාලා, ශෝට් කට් දාලා එලටම හදනවා,

ඒක උන්ගේ පට්ට හැකියාව,

දැන්ම ඒ ගාන යට කරන්න බැරුව මිසක් උඹලගේ බඩට ගහන්න හිතුවේ නැහැ මචං..

[QUOTE="Radical78, post: 22720547, member: 272036"] [B][SIZE=4][COLOR=Indigo]මේකෙ ඉන්න සොෆ්ට්වෙයා හදන උන්ට බඩේපාර ගහන්න මගේ කිසිම අදහසක් නැහැ, මටත් ගිය අවුරුද්දේ ඕන වෙලා මේකෙ ත්රෙඩ් දැම්මා, සමහර උන් කිව්වා 25ට කරලා දෙන්නම් කියලා, ඇත්තටම ඒ ගානට වටිනවා, වැඩ කෝටියක් තියෙනවා ඒවයේ, ඒත් මට ඕන උනේ ස්ටොක් මේන්ටේන් කරන්නයි, චෙක් කරන්නයි, ඩේලි ස්ටොක් ඇඩ් කරන්නයි විතරයි, ඔය සොෆ්ට් එක මම අවුරුද්දකට වඩා පාවිච්චි කරනවා, පට්ට, මට ඕන සේරම වැඩ ටික ඒකෙ තියෙනවා, අඩුපාඩු නැතුව නෙමෙයි, නොමිලේ දෙන එකකින් හැමදේම බලාපොරොත්තු වෙන්න බැහැනේ, මම ඕකෙ ෆ්රී එක බාලා නෙට් එකෙන් කී එකක් හොයලා දාගෙන ඇක්ටිව් කරගත්තා, දැන් මගේ බිස්නස් එක තිතට දුවන්නේ ඕක නිසා, මගේ අයිටම් 60+ තියෙනවා, මේකෙ සොෆ්ට් හදන උන් නම් ලෝගෝ දාලා, වැඩ දාලා, ශෝට් කට් දාලා එලටම හදනවා, ඒක උන්ගේ පට්ට හැකියාව, දැන්ම ඒ ගාන යට කරන්න බැරුව මිසක් උඹලගේ බඩට ගහන්න හිතුවේ නැහැ මචං.. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom