Small lesson for all (පොඩි පාඩමක්)

Clerk_Kent

Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    maleemsg said:
    මොකක්ද ඒ අපබ්බ්*රන්සේ ?:eek:
    මං දන්නෙත් නෑ අනේ...මට පොඩ්ඩක් අස්පට් එකේ ඉන්නෙ අද..
    ඔහොම කතා කියනව එතකොට
    ;);)
     
    maleemsg

    Member
    Clerk_Kent said:
    මං දන්නෙත් නෑ අනේ...මට පොඩ්ඩක් අස්පට් එකේ ඉන්නෙ අද..
    ඔහොම කතා කියනව එතකොට
    ;);)

    එහෙනම් කමක් නෑ ඉතිං මං මේ ඒත් බැලූවා පුත්තලම් බූරුවෝ හතර පස් දෙනෙක් වයස මට දුව කියලා කථා කරන්න ඕනි මනුස්සයා අක්කා කියද්දි මොකද මේ වෙලා තියෙන්නේ කියලා...

    අප්සට් එක හරිගියාම හරියයි මයේ හිතේ :P;):lol:
     
    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    maleemsg said:
    එහෙනම් කමක් නෑ ඉතිං මං මේ ඒත් බැලූවා පුත්තලම් බූරුවෝ හතර පස් දෙනෙක් වයස මට දුව කියලා කථා කරන්න ඕනි මනුස්සයා අක්කා කියද්දි මොකද මේ වෙලා තියෙන්නේ කියලා...

    අප්සට් එක හරිගියාම හරියයි මයේ හිතේ :P;):lol:

    ඕකනෙ ඉතින් කියන්නේ:P...මට තාම 18යි නෙ අක්කෙ.:D
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Clerk_Kent said:
    ඕකනෙ ඉතින් කියන්නේ:P...මට තාම 18යි නෙ අක්කෙ.:D
    ඒ කියන්නේ උඔට එක බුරැවෙක් ගේ වයස නේද තාම:P