small pet dog attacked by gang of stray dogs

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    කැරි බල්ලෝ ඉන්නවා බන් ඔය වගේ.

    අපේ ගෙවල්වලට උඩ මගේ යාලුවෙක්ගෙ ගෙදරක බල්ලෝ 2 ඉන්න ඔය වගේ වසවර්ති මාරයෝ.
    එක දවසක් රැ මුන් දෙන්න පිටින් ආපු බල්ලෙක් මැරුව බන් කාලම. බෙලෙන් අල්ලන් හිටිය මැරෙනකන්ම .
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙවනි එකේ ප්ලෑන් කරලා ඇටෑක් කරන්නේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    දෙවනි එකේ ප්ලෑන් කරලා ඇටෑක් කරන්නේ

    එකේ නිකන් බලෙන් පොරක් ගහන්න හදන සීන් එකක වගේ. දුන්නේ නැති නිසා attack කරාද කොහෙද බන්?
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,838
    8,615
    113
    In Your Heart
    apeth allapu gedara unna maha karadara kara ballek(wal ballek) .. pare yaddi hemadama buran enawa kanna wage . dawasak ape balu double lata (rott and lab)mu part ekak dala ape denna muwa maruwa .. api kochchara katha karath adala gaththath merila yanakal ma bellen allan unna..