Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Downloads
small size high quality videos
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි යාලුවනේ

ඔයාල දැකල අති small size high quality films තියනවා 300MB-500MB. ඉතින් මම හෙව්වා කොහොමද එහෙම අඩුකරල quality එහෙම්මම තියාගන්න්නෙ කියල. මම දන්න කියන හැම converter එකක්ම use කරල බැලුව ඒත් හරිගියේනෑ පස්සෙ හොයාගෙන හොයාගෙන යනකොට මට හම්බ උනා software. එකක් මම හිතුව ඔයාලට එක ගැන කියන්න. සමහරවිට ඔයාල ඒක දන්නවත් අති. නොදන්න අයත් අති කියල හිතාගෙන ඒගැන විස්තර දාන්නම් (if this is repost, sorry)

මෙය x264 යන video encoding software library එක බාවිතා කරන software එකකි. මෙමගින් vidio stream H.264/MPEG-4 AVC format බවට encode කරයි. x264 මගින් ලබාදෙනුයේ command line interface එකකි නමුත් staxrip මගින් අපහට graphical user interface එකක් ලබාදෙයි.

මෙය ක්රියාත්මක වීමට Microsoft .net framework 2.0 තිබිය.

මෙය download කලපසු එය 7zip මගින් extract කරන්න. එම folder එකේ තිබෙන Applications folder එක open කර Avisynth 2.5.8.exe සහ Xvid 1.2.2.exe run කරන්න.පසුව StaxRip.exe එක කරන්න.එවිට අපට පහත දැක්වෙන ආකාරයෙ interface එකක් ලැබෙයි.

මෙන්න video tutorial එකක්

[YOUTUBE]AFJidV-VBTY[/YOUTUBE]

මෙන්න තවත් විස්තර

http://staxmedia.sourceforge.net/

සියලු දෙනාටම ජයවේවා..!

[QUOTE="abeweera, post: 7863175, member: 157086"] [SIZE=5]එලකිරි යාලුවනේ ඔයාල දැකල අති small size high quality films තියනවා 300MB-500MB. ඉතින් මම හෙව්වා කොහොමද එහෙම අඩුකරල quality එහෙම්මම තියාගන්න්නෙ කියල. මම දන්න කියන හැම converter එකක්ම use කරල බැලුව ඒත් හරිගියේනෑ පස්සෙ හොයාගෙන හොයාගෙන යනකොට මට හම්බ උනා software. එකක් මම හිතුව ඔයාලට එක ගැන කියන්න. සමහරවිට ඔයාල ඒක දන්නවත් අති. නොදන්න අයත් අති කියල හිතාගෙන ඒගැන විස්තර දාන්නම් (if this is repost, sorry) මෙය x264 යන video encoding software library එක බාවිතා කරන software එකකි. මෙමගින් vidio stream H.264/MPEG-4 AVC format බවට encode කරයි. x264 මගින් ලබාදෙනුයේ command line interface එකකි නමුත් [U][COLOR=Blue][URL="http://files.digital-digest.com/download2/62d6f3c3f7b35755da8ef828665c3582/dwW4nCIH/staxrip/2010-04-22/StaxRip_1.1.6.7z"][B]staxrip[/B][/URL][/COLOR][/U] මගින් අපහට graphical user interface එකක් ලබාදෙයි. මෙය ක්රියාත්මක වීමට [U][COLOR=Blue][URL="http://download.microsoft.com/download/5/6/7/567758a3-759e-473e-bf8f-52154438565a/dotnetfx.exe"]Microsoft .net framework 2.0[/URL][/COLOR][/U] තිබිය. මෙය download කලපසු එය 7zip මගින් extract කරන්න. එම folder එකේ තිබෙන Applications folder එක open කර Avisynth 2.5.8.exe සහ Xvid 1.2.2.exe run කරන්න.පසුව StaxRip.exe එක කරන්න.එවිට අපට පහත දැක්වෙන ආකාරයෙ interface එකක් ලැබෙයි. [/SIZE] [IMG]http://staxmedia.sourceforge.net/StaxRip.png[/IMG] [SIZE=5]මෙන්න video tutorial එකක්[/SIZE] [YOUTUBE]AFJidV-VBTY[/YOUTUBE] [SIZE=5]මෙන්න තවත් විස්තර[/SIZE] [URL]http://staxmedia.sourceforge.net/[/URL] [SIZE=6]සියලු දෙනාටම ජයවේවා..![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom