small size high quality videos

abeweera

Active member
  • Dec 29, 2008
    910
    32
    28
    එලකිරි යාලුවනේ

    ඔයාල දැකල අති small size high quality films තියනවා 300MB-500MB. ඉතින් මම හෙව්වා කොහොමද එහෙම අඩුකරල quality එහෙම්මම තියාගන්න්නෙ කියල. මම දන්න කියන හැම converter එකක්ම use කරල බැලුව ඒත් හරිගියේනෑ පස්සෙ හොයාගෙන හොයාගෙන යනකොට මට හම්බ උනා software. එකක් මම හිතුව ඔයාලට එක ගැන කියන්න. සමහරවිට ඔයාල ඒක දන්නවත් අති. නොදන්න අයත් අති කියල හිතාගෙන ඒගැන විස්තර දාන්නම් (if this is repost, sorry)

    මෙය x264 යන video encoding software library එක බාවිතා කරන software එකකි. මෙමගින් vidio stream H.264/MPEG-4 AVC format බවට encode කරයි. x264 මගින් ලබාදෙනුයේ command line interface එකකි නමුත් staxrip මගින් අපහට graphical user interface එකක් ලබාදෙයි.

    මෙය ක්‍රියාත්මක වීමට Microsoft .net framework 2.0 තිබිය.

    මෙය download කලපසු එය 7zip මගින් extract කරන්න. එම folder එකේ තිබෙන Applications folder එක open කර Avisynth 2.5.8.exe සහ Xvid 1.2.2.exe run කරන්න.පසුව StaxRip.exe එක කරන්න.එවිට අපට පහත දැක්වෙන ආකාරයෙ interface එකක් ලැබෙයි.

    StaxRip.png


    මෙන්න video tutorial එකක්



    මෙන්න තවත් විස්තර

    http://staxmedia.sourceforge.net/

    සියලු දෙනාටම ජයවේවා..!
     
    • Like
    Reactions: atrz

    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    ආ.. මට කියන්න බැරිඋනා පොස්ට් එක හොන්දනම් කරන්න ඔනෙ දේ දන්නවනෙ