Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Small sized off-grid solar system
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Grid එක නැහැනේ

ඒක නිසා Grid switching වගේ තියන Hybrid inverter ඕන නැහැනේ

ඕක විදි දෙකකට කරන්න පුලුවන්

Hybrid inverter එකක් ගන්න පුලුවන්. 3000VA වගේ. ලොකුවට අප්ග්‍රේඩ් කරන්නෙ නැත්තං 24v යන්න පුලුවන් නැත්තං 48v යන්නත් පුලුවන්

මේ දෙක අතර ගානෙ වෙනසක් තියනවා

Inverter Growatt තියනවා, Epever වගේ තියනවා. මේකෙ ලේසිය තියෙන්නෙ ඉන්වර්ටරේට පැනල් ටික කනෙක්ට් කරා, ඉන්වර්ටරේට බැටරිය කනෙක්ට් කරා සිස්ටම් එක වැඩ

මොනවත් වෙන වෙන කෑලි නැහැ

කෑලි වෙනම අරන් හදන්න පුලුවන්

වෙනම Curutu, Suoer වගේ නම් වලින් එනවා චයිනීස් pure sinewawe inverter, මේවා 4000W වගේ එකක් ගන්න පුලුවන්. මේකට බැටරිය ගැහුවම AC පවර් එක එනවා

මෝටර් දුවන්න පුලුවන්

හැබැයි බැටරිය චාජ් කරන්න පැනල් ටිකට වෙනම චාජින් කන්ට්‍රෝලර් එකක් දාන්න වෙනවා. Epever වගේ නම් වලින් එන ඒව තියනවා තව තව චයිනීස් හොඳ ඒවා තියනවා

බැටරියට LFP යන්න පුලුවන්. සෙල් වෙනමඅරන් බැටරිය හදන්න පුලුවන් එහෙම නැත්තං ඔය FB එකේ ඉන්නවා සෙල් අරන් බැටරි හදන එවුන් එහෙම එකෙක්ට කියලා හදාගන්නත් පුලුවන්

ගානෙ ලොකු වෙනසක් නැති වෙයි

සමහරවෙලාවට අඩුවට ලීෆ් බැටරි පැක් විකුනන්න තියනවා. ඒකක් කොට ගානකට හම්බුනොත් ඒකක් ගන්න. මොකද ඒකෙන් ඔයාගෙ වැඩේ ලාබෙට කරගන්න පුලුවන් වෙයි.

ගනං නං දන්නෙ නැහැ කාලෙ අනුව ගනං අඩු වැඩි වෙනවා

තව ඔප්ශන් එකක් තියනවා

Solar pump එකක් අරගෙන ලයිට් වලට වෙනම පොඩි සිස්ටම් එකක් හදන එක. ලයිට් විතරක් නං DC System එකක් උනත් අවුලක් නැහැනේ

Solar pump සිස්ටම් තියනවා පැනල් සහ අවශය අනෙක් සේරම ටික එකට එන ඒවා

එතකොට දවල්ට ටැංකියකට වතුර ගහගන්න තියෙන්නෙ රෑ යූසේජ් එකට. ඉඩමට වගේ වතුර ගහනවා නං දවල්ට ඕන හැටියෙ ගහගන්න පුලුවන්නේ අවුව තියෙද්දි

[QUOTE="infernocus, post: 31447258, member: 588217"] Grid එක නැහැනේ ඒක නිසා Grid switching වගේ තියන Hybrid inverter ඕන නැහැනේ ඕක විදි දෙකකට කරන්න පුලුවන් Hybrid inverter එකක් ගන්න පුලුවන්. 3000VA වගේ. ලොකුවට අප්ග්‍රේඩ් කරන්නෙ නැත්තං 24v යන්න පුලුවන් නැත්තං 48v යන්නත් පුලුවන් මේ දෙක අතර ගානෙ වෙනසක් තියනවා Inverter Growatt තියනවා, Epever වගේ තියනවා. මේකෙ ලේසිය තියෙන්නෙ ඉන්වර්ටරේට පැනල් ටික කනෙක්ට් කරා, ඉන්වර්ටරේට බැටරිය කනෙක්ට් කරා සිස්ටම් එක වැඩ මොනවත් වෙන වෙන කෑලි නැහැ කෑලි වෙනම අරන් හදන්න පුලුවන් වෙනම Curutu, Suoer වගේ නම් වලින් එනවා චයිනීස් pure sinewawe inverter, මේවා 4000W වගේ එකක් ගන්න පුලුවන්. මේකට බැටරිය ගැහුවම AC පවර් එක එනවා මෝටර් දුවන්න පුලුවන් හැබැයි බැටරිය චාජ් කරන්න පැනල් ටිකට වෙනම චාජින් කන්ට්‍රෝලර් එකක් දාන්න වෙනවා. Epever වගේ නම් වලින් එන ඒව තියනවා තව තව චයිනීස් හොඳ ඒවා තියනවා බැටරියට LFP යන්න පුලුවන්. සෙල් වෙනමඅරන් බැටරිය හදන්න පුලුවන් එහෙම නැත්තං ඔය FB එකේ ඉන්නවා සෙල් අරන් බැටරි හදන එවුන් එහෙම එකෙක්ට කියලා හදාගන්නත් පුලුවන් ගානෙ ලොකු වෙනසක් නැති වෙයි සමහරවෙලාවට අඩුවට ලීෆ් බැටරි පැක් විකුනන්න තියනවා. ඒකක් කොට ගානකට හම්බුනොත් ඒකක් ගන්න. මොකද ඒකෙන් ඔයාගෙ වැඩේ ලාබෙට කරගන්න පුලුවන් වෙයි. ගනං නං දන්නෙ නැහැ කාලෙ අනුව ගනං අඩු වැඩි වෙනවා තව ඔප්ශන් එකක් තියනවා Solar pump එකක් අරගෙන ලයිට් වලට වෙනම පොඩි සිස්ටම් එකක් හදන එක. ලයිට් විතරක් නං DC System එකක් උනත් අවුලක් නැහැනේ Solar pump සිස්ටම් තියනවා පැනල් සහ අවශය අනෙක් සේරම ටික එකට එන ඒවා එතකොට දවල්ට ටැංකියකට වතුර ගහගන්න තියෙන්නෙ රෑ යූසේජ් එකට. ඉඩමට වගේ වතුර ගහනවා නං දවල්ට ඕන හැටියෙ ගහගන්න පුලුවන්නේ අවුව තියෙද්දි [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom