ඇත්ත කතාව මල්ලා. මේක දැන් මල ඉලව්ව වගේ හැමදාම එකම තැන. දැන් මේකෙ super heros ල වැහි වැහැලනෙ බං. අපි නං LOST වලට මාරු උනා. පට්ට කතාව. දැන් අන්තිම series එක යන්නෙ. බලල නැත්තං හොයාගෙන බලපංකො. මාර විදියෙ script එකක් තියෙන්නෙ. කොහොම ඒකෙ මුල මැද අග ගලපල ලිව්වද දන්නෙ නෑ.![]()
සිරාද ?
ඉන්න මමත් මාරුවෙනවා රොබින්හුඩ් වලට පස්සෙ හොඳ සීරිස් එකක් හම්බ උනේ නෑ බලන්නඅමිල අයිය අරහෙන් මර්ලින් බලන්නලු
ඔයා මෙහෙම් Lost බලන්නලු
මේ ඔක්කොම බලල ඉවරවෙද්දි මං නාකිවෙලා ඉඳියිද දන්නෙ නෑ
තෑන්ක්ස් කිව්වට

Anyway Prison Break වලට ගහන්න තාම එකක්වත් නෑ





