Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Smanthabadra jokes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙනෙක්ගෙ සීලය මනින්න පුලුවන් ඉතාම සුවිෂේශී අයට විතරයි. මොකද සීලය පිටින් පේන්නෙ නෑ. කෙනෙක්ගෙ සීලය මනින්න ඒ මනින කෙනා ගාව විශේෂී ඥාණ තියෙන්න ඕන.

සරකානී කියල ශාක්‍ය වංශිකයෙක් හිටියා. හොඳට බොනවා. ටැප් වෙන්න ගහනවා. දවසක් මේ කෙනා මැරුණා. ගොඩ දෙනෙක් දොස් කීවා බුදුරජාණන්වහන්සේ ඉපදුන වංශයට නිගා කලා කියලා. හැබැයි බුදුරජාණන්වහන්සේ දේශනා කලා සරකානී සෝතාපන්න වූ කෙනෙක්, සතර අපායෙන් මිදුන කෙනෙක් කියලා. මේ ගැන වැඩිදුර විස්තර කියවන්න කැමති අය කියවන්න සංයුක්ත නිකායේ සරකානී සූත්‍රය.

පිළින්දිවච්ඡ කියල ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සෙ ගිහියන්ට අනිත් මිනිස්සුන්ට කතාකරන්නෙ වසලවාදයෙන්. ඒ කියන්නෙ “වසලය මෙහි එව“, වසලය මෙහි යව, ආදී වශයෙන්. හැබැයි උන්වහන්සේ රහත්. වසලවාදයෙන් කතාකරන්න හේතුව තමයි පෙර භව බරගාණක (500ක්) උන්වහන්සේ සක්විති රජ කෙනෙක් විදිහට ඉපදිලා තිබෙන එක. ඉතිං භවාන්තර පුරුදු කිරීම් නිසා තමයි අර විදිහට කතාකරන්නෙ . හැබැයි උන්වහන්සේට අකුසලයක් නැහැ හේතුව උන්වහන්සේට එහෙම චේතනාවක් නැති එක.

වැඩිදුර කියවන්න කැමති අයට පුලුවනි අංගුත්තර නිකායෙ අධ්ධකථා වල තියෙන පිලින්දවච්ඡත්ථෙරවත්ථු කියවන්න.

මේ කියපු දේවල පොයින්ට් එක මේකයි. අපිට වෙන කෙනෙක්ගෙ සීලයක් මනින්න බැරිව අපි නොදැනුවත්ව වෛරී සිතින් අපහාස කරපුවාම සිල්වතුන්ට අපහාස කිරීම කියන මහ භයංකාර අකුසලයයි සිද්ධ වෙන්නෙ. ඒ නිසා බොහොම පරිස්සමින් තමයි කටයුතු කරන්න ඕන.

මම දන්නෙ නෑ සමන්තභද්‍ර හාමුදුරුවො මාර්ගඵලයක් ලබල තියනවද නැද්ද කියල. උන්නාංසෙ ධර්මය විකුණගන කනවනං ඒ භයංකාර අකුසලේ ඵලවිඵාක උන්නාංසෙ තනියම විඳී. අනිත් අය ඕවට මල පැනලා වෛරයෙන් බැනලා කරලා තමන්ට අකුසල කර්ම රැස්කරගන්න අවශ්‍යතාවයක් නෑ.

අනික අනාගතේ පහලවෙන්න නියමිත නූලක් අතක ගැටගහගත්ත අඹුදරුවො පෝෂණය කරන භික්ෂු වේශධාරීන්ට උනත් දෙන දානය ආනිසංස තියනවා කියනවා. ඒ නිසා තමන් දානයක් දෙනවා නං පුද්ගල මනසිකාරය නැතිව බුදුපාමොක් මහසඟනට දානයක් දෙනවාය කියලා හිතාගන ඕනම භික්ෂුවකට/ ශ්රමණවේශධාරියෙකුට දානයක් දෙන්න පුලුවන්. තමන්ටයි පින...

ඔය විදිහට හිතනවා නං පන්සල් වල තියන ගැටුම් ගොඩක් දුරට නැතිකරගන්න පුලුවනි. කෙනෙක්/ භික්ෂුවක් පැහැදිලිවම බුද්ධ භාෂිතය විකෘතිකරනවා කියලා ත්‍රිපිටකයට අනුව අපිට තේරුම්ගන්න පුලුවන් නම් කරන්න තියෙන්නෙ වෛරී සිතිවිලි නැතිව හේතු පෙන්නලා ඒ ගැන කතාකරලා ඒ භික්ෂුව වගේ පෙනී සිටින තැනැත්තා කරගන යන මුලාවෙන් අනිත් අයව ගලවගන්න එකයි.

[USER=563228]@rajitha.wijayaratne[/USER] ලා [USER=575621]@Elakiri Appachchi[/USER] වගේ තනිකරම ප්‍රෝඩාව දාගන මේකෙ ත්‍රෙඩ් දාන කොටත් අපි කමෙන්ට් කරන්නෙ ඒ බොරුවෙන් අදාල බුවා සහ අනිත් අය ගලවගන්න චේතනාවෙන් මිසක් තරහකින් නෙමෙයි.

[QUOTE="maxtalker, post: 26068430, member: 52708"] කෙනෙක්ගෙ සීලය මනින්න පුලුවන් ඉතාම සුවිෂේශී අයට විතරයි. මොකද සීලය පිටින් පේන්නෙ නෑ. කෙනෙක්ගෙ සීලය මනින්න ඒ මනින කෙනා ගාව විශේෂී ඥාණ තියෙන්න ඕන. සරකානී කියල ශාක්‍ය වංශිකයෙක් හිටියා. හොඳට බොනවා. ටැප් වෙන්න ගහනවා. දවසක් මේ කෙනා මැරුණා. ගොඩ දෙනෙක් දොස් කීවා බුදුරජාණන්වහන්සේ ඉපදුන වංශයට නිගා කලා කියලා. හැබැයි බුදුරජාණන්වහන්සේ දේශනා කලා සරකානී සෝතාපන්න වූ කෙනෙක්, සතර අපායෙන් මිදුන කෙනෙක් කියලා. මේ ගැන වැඩිදුර විස්තර කියවන්න කැමති අය කියවන්න සංයුක්ත නිකායේ සරකානී සූත්‍රය. පිළින්දිවච්ඡ කියල ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සෙ ගිහියන්ට අනිත් මිනිස්සුන්ට කතාකරන්නෙ වසලවාදයෙන්. ඒ කියන්නෙ “වසලය මෙහි එව“, වසලය මෙහි යව, ආදී වශයෙන්. හැබැයි උන්වහන්සේ රහත්. වසලවාදයෙන් කතාකරන්න හේතුව තමයි පෙර භව බරගාණක (500ක්) උන්වහන්සේ සක්විති රජ කෙනෙක් විදිහට ඉපදිලා තිබෙන එක. ඉතිං භවාන්තර පුරුදු කිරීම් නිසා තමයි අර විදිහට කතාකරන්නෙ . හැබැයි උන්වහන්සේට අකුසලයක් නැහැ හේතුව උන්වහන්සේට එහෙම චේතනාවක් නැති එක. වැඩිදුර කියවන්න කැමති අයට පුලුවනි අංගුත්තර නිකායෙ අධ්ධකථා වල තියෙන පිලින්දවච්ඡත්ථෙරවත්ථු කියවන්න. මේ කියපු දේවල පොයින්ට් එක මේකයි. අපිට වෙන කෙනෙක්ගෙ සීලයක් මනින්න බැරිව අපි නොදැනුවත්ව වෛරී සිතින් අපහාස කරපුවාම සිල්වතුන්ට අපහාස කිරීම කියන මහ භයංකාර අකුසලයයි සිද්ධ වෙන්නෙ. ඒ නිසා බොහොම පරිස්සමින් තමයි කටයුතු කරන්න ඕන. මම දන්නෙ නෑ සමන්තභද්‍ර හාමුදුරුවො මාර්ගඵලයක් ලබල තියනවද නැද්ද කියල. උන්නාංසෙ ධර්මය විකුණගන කනවනං ඒ භයංකාර අකුසලේ ඵලවිඵාක උන්නාංසෙ තනියම විඳී. අනිත් අය ඕවට මල පැනලා වෛරයෙන් බැනලා කරලා තමන්ට අකුසල කර්ම රැස්කරගන්න අවශ්‍යතාවයක් නෑ. අනික අනාගතේ පහලවෙන්න නියමිත නූලක් අතක ගැටගහගත්ත අඹුදරුවො පෝෂණය කරන භික්ෂු වේශධාරීන්ට උනත් දෙන දානය ආනිසංස තියනවා කියනවා. ඒ නිසා තමන් දානයක් දෙනවා නං පුද්ගල මනසිකාරය නැතිව බුදුපාමොක් මහසඟනට දානයක් දෙනවාය කියලා හිතාගන ඕනම භික්ෂුවකට/ ශ්රමණවේශධාරියෙකුට දානයක් දෙන්න පුලුවන්. තමන්ටයි පින... ඔය විදිහට හිතනවා නං පන්සල් වල තියන ගැටුම් ගොඩක් දුරට නැතිකරගන්න පුලුවනි. කෙනෙක්/ භික්ෂුවක් පැහැදිලිවම බුද්ධ භාෂිතය විකෘතිකරනවා කියලා ත්‍රිපිටකයට අනුව අපිට තේරුම්ගන්න පුලුවන් නම් කරන්න තියෙන්නෙ වෛරී සිතිවිලි නැතිව හේතු පෙන්නලා ඒ ගැන කතාකරලා ඒ භික්ෂුව වගේ පෙනී සිටින තැනැත්තා කරගන යන මුලාවෙන් අනිත් අයව ගලවගන්න එකයි. [USER=563228]@rajitha.wijayaratne[/USER] ලා [USER=575621]@Elakiri Appachchi[/USER] වගේ තනිකරම ප්‍රෝඩාව දාගන මේකෙ ත්‍රෙඩ් දාන කොටත් අපි කමෙන්ට් කරන්නෙ ඒ බොරුවෙන් අදාල බුවා සහ අනිත් අය ගලවගන්න චේතනාවෙන් මිසක් තරහකින් නෙමෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom