Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Smart Bulb
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනෙ දැනගන්න දෙයක් තියෙනව.. මන් බැලුවෙ ගෙදරට ස්මාර්ට් බල්බ් දෙකක් විතර ග්න්න..එලියට ගිය වෙලවක ගෙදර එනකන් ඉන්නෙම නැතුව ගෙදර ලයිට් දාන්න.

මෙකෙ ප්රශ්න ටිකක් තියනව දැනගන්න.

1) මට google Assistant support කරන බල්බ් එකක් ගත්තොත් මගෙ Google Home App එකෙන් ගෙදරෛන් එලියෙ ඉන්න වෙලාවක.. මොබයිල් ඩෙටා වලින් ලියිට් දාන්න පුලුවන්ද? නැත්නම් ගෙදර WIFI එකටම සම්බන්ද වෙලා හිටියොත් විතරද එහෙම කරන්න පුලුවන්? (මට Google Subscription එක තියනව)

2) එහෙම කරන්න ගූගල් හොම් අර ස්පිකර් එකක් තියන Gadget එකක් ගන්න ඔනෙද.? නැත්නම් ෆොන් එකෙ Google Home app එක්න් පුලුවන්ද නිකන්ම?

3) AliExpress එකෙන් ගන්න හොද brand එකක් seller කෙනෙක් කියන්න, නැත්නම් ලන්කාවෙන් ගන්න හොද තැනක් කියන්න.

ඉස්තුති.

[QUOTE="jusi, post: 28407044, member: 417022"] [SIZE=6]යාලුවනෙ දැනගන්න දෙයක් තියෙනව.. මන් බැලුවෙ ගෙදරට ස්මාර්ට් බල්බ් දෙකක් විතර ග්න්න..එලියට ගිය වෙලවක ගෙදර එනකන් ඉන්නෙම නැතුව ගෙදර ලයිට් දාන්න. මෙකෙ ප්රශ්න ටිකක් තියනව දැනගන්න. 1) මට google Assistant support කරන බල්බ් එකක් ගත්තොත් මගෙ Google Home App එකෙන් ගෙදරෛන් එලියෙ ඉන්න වෙලාවක.. මොබයිල් ඩෙටා වලින් ලියිට් දාන්න පුලුවන්ද? නැත්නම් ගෙදර WIFI එකටම සම්බන්ද වෙලා හිටියොත් විතරද එහෙම කරන්න පුලුවන්? (මට Google Subscription එක තියනව) 2) එහෙම කරන්න ගූගල් හොම් අර ස්පිකර් එකක් තියන Gadget එකක් ගන්න ඔනෙද.? නැත්නම් ෆොන් එකෙ Google Home app එක්න් පුලුවන්ද නිකන්ම? 3) AliExpress එකෙන් ගන්න හොද brand එකක් seller කෙනෙක් කියන්න, නැත්නම් ලන්කාවෙන් ගන්න හොද තැනක් කියන්න. ඉස්තුති. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom