Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Smart Home (Mega Thread) 📱🏡
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහම්බෙන් thread එක දැක්කේ, මගේ smart home එක ගැනත් කියන්න ඕනේ කියල හිතුන.

මම අලුත් ගෙදර හැදුවේ 2024 මුල, හැබය් smart home එකක් ගැන idea එකක් තිබ්බේ සහ plan කරන්න පටන් ගත්තේ 2017 විතර ඉදල. මම ගෙදර plan කරනකොටම මටම කියල පොඩි mancave එකක් දාගත්ත, සහ ගෙදර අවශ්‍යයි කියල තේරුණ හැමතැනටම cat 6 cables ඇද්ද. එක මට පස්සේ හරිම වාසියක් වුන. මගේ system එක ගැන කියනවනං ගෙදරම manage වෙන්නේ HomeAssistant platform එකෙන්. Voice commands, Notifications, music handle වෙන්නේ Amazon Alexa system එකෙන්.

[ATTACH=full]244931[/ATTACH]

[ATTACH=full]244932[/ATTACH]

ගෙදර තියෙන sensors ගැන කියන්න ගියොත් ගොඩාක් type කරන්න වෙනවා,එනිසා දල වශයෙන් කියන්නං. Electric supply & consumption ,Lights , Solar System, Water consumption, access control, CCTV, temperature & humidity, exhaust fans , Air-conditions, TV Distribution, PBX system සහ තවත් ගොඩක් දේවල් homeassistant එකට connect වෙලා තියෙන්නේ. ඔක්කොම system වල status එක මට dashboards වලින් බලන්න පුළුවන්. ඔක්කොම host වෙන්නේ මගේ mancave එකේ තියෙන server rack එකේ.

[ATTACH=full]244926[/ATTACH]

Router & Firewall එක විදිහට දැනට පාවිච්චි කරන්නේ pfsense, (ලගදීම Ubiquity UDM Pro SE එකකට මාරුවෙනවා). Access points ඔක්කොම ubiquity ඒවා.

CCTV handle කරන්නේ Blueiris වලින් , එක i7 12th Gen, 32GB Proxmox server එකක් තියෙන්නේ. AI analysis වලින් ගෙදරට එනයන සහ පාරේ යන සියලුම faces ,License plates store කරගන්නවා. Security System එක on වෙලා තියෙන වෙලාවට AI නිසා බොහොම කලාතුරකින් තමය alarms trigger වෙන්නේ. Rack එකේ තව HP ProLiant ML 350 Gen 9 server එකක් තියෙනවා. එකේ Unraid වල TVHeadend, Jellyfin, FreePBX වගේ තව ගොඩක් දේවල් run වෙනවා.

ඔක්කොම TV සහ SLT Landline එක ethernet වලින් තමය distribute වෙන්නේ. File storage වලට Synology RS819 එකක් තියෙනවා, එකේ තමය films, TV series, downloads store වෙන්නේ.

ඕක තමයි වැඩේ, දැනගන්න දෙයක් තියෙනවනං අහන්න, වෙලාව තියෙනවිදිහට reply කරන්නන්.

[QUOTE="Realboss™, post: 30463938, member: 183132"] අහම්බෙන් thread එක දැක්කේ, මගේ smart home එක ගැනත් කියන්න ඕනේ කියල හිතුන. :cool: මම අලුත් ගෙදර හැදුවේ 2024 මුල, හැබය් smart home එකක් ගැන idea එකක් තිබ්බේ සහ plan කරන්න පටන් ගත්තේ 2017 විතර ඉදල. මම ගෙදර plan කරනකොටම මටම කියල පොඩි mancave එකක් දාගත්ත, සහ ගෙදර අවශ්‍යයි කියල තේරුණ හැමතැනටම cat 6 cables ඇද්ද. එක මට පස්සේ හරිම වාසියක් වුන. මගේ system එක ගැන කියනවනං ගෙදරම manage වෙන්නේ HomeAssistant platform එකෙන්. Voice commands, Notifications, music handle වෙන්නේ Amazon Alexa system එකෙන්. [ATTACH type="full" width="513px"]244931[/ATTACH] [ATTACH type="full" width="508px"]244932[/ATTACH] ගෙදර තියෙන sensors ගැන කියන්න ගියොත් ගොඩාක් type කරන්න වෙනවා,එනිසා දල වශයෙන් කියන්නං. Electric supply & consumption ,Lights , Solar System, Water consumption, access control, CCTV, temperature & humidity, exhaust fans , Air-conditions, TV Distribution, PBX system සහ තවත් ගොඩක් දේවල් homeassistant එකට connect වෙලා තියෙන්නේ. ඔක්කොම system වල status එක මට dashboards වලින් බලන්න පුළුවන්. ඔක්කොම host වෙන්නේ මගේ mancave එකේ තියෙන server rack එකේ. [ATTACH type="full"]244926[/ATTACH] Router & Firewall එක විදිහට දැනට පාවිච්චි කරන්නේ pfsense, (ලගදීම Ubiquity UDM Pro SE එකකට මාරුවෙනවා). Access points ඔක්කොම ubiquity ඒවා. CCTV handle කරන්නේ Blueiris වලින් , එක i7 12th Gen, 32GB Proxmox server එකක් තියෙන්නේ. AI analysis වලින් ගෙදරට එනයන සහ පාරේ යන සියලුම faces ,License plates store කරගන්නවා. Security System එක on වෙලා තියෙන වෙලාවට AI නිසා බොහොම කලාතුරකින් තමය alarms trigger වෙන්නේ. Rack එකේ තව HP ProLiant ML 350 Gen 9 server එකක් තියෙනවා. එකේ Unraid වල TVHeadend, Jellyfin, FreePBX වගේ තව ගොඩක් දේවල් run වෙනවා. ඔක්කොම TV සහ SLT Landline එක ethernet වලින් තමය distribute වෙන්නේ. File storage වලට Synology RS819 එකක් තියෙනවා, එකේ තමය films, TV series, downloads store වෙන්නේ. ඕක තමයි වැඩේ, දැනගන්න දෙයක් තියෙනවනං අහන්න, වෙලාව තියෙනවිදිහට reply කරන්නන්. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom